බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    එහෙම සින් එකක් නෙමේ මචන් ඔතන තියෙන්නෙ
    ආතල් එකට, බොරුවට එන උන්ගේ පුස්කොල පොතක් ලියවිලා නැහැ
    මගේ විස්තර තිබ්බ පුස්කොළපොතේ ෆොටෝ එකක් ගත්තා වැඩිපුර 25ක් දීලා
    ඒක මම දන්න හාමුදුරුනමකට කියලා ට්‍රාන්ස්ලේට් කලා
    100%ක් මගේ විස්තර හරියටම තිබ්බා
    කිසිම කෙනෙක් නොදන්න මම හිරේ ගිය එක පවා දින වකවානු එක්කම තිබ්බා
    Uba Ethana Marketing Executive neda... aththa kiyapan
     
    • Haha
    Reactions: LokuSEEN

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මන් මේ සිංහලෙන් කොටන්නේ මාස 4 කින් විතර..
    මන් එළකිරි දැන් එන්නෙත් වෙන කරන්නම දෙයක් නැති නිසා ..
    මේ රිප්ලයි එක දාන්නෙත් උබ මේ ගැන ගෞරවයකින් අහපු
    නිසා...

    මේ ත්‍රෙඩ් එකේ 5 තැනක විතර මේ ගැන විස්තර , ලිපිනය ,
    දුරකථන අංක තියෙනවා.. ඒවා බලන්න...

    මේ ස්ථානයේ වෙන දේ හරියටම මෙතන තියෙනවා... මන් කොපි
    කරලා දැම්මෙත් ඒක... අවුරුදු 3000 විතර පැරණි ලේඛන ටිකක
    තමයි අපේ විස්තර ලියලා තියෙන්නේ... එච්චර කාලයක් තිස්සේ
    එද්දී ගම් , අකුරු 100 % හරියන්නේ නැහැ.. කොටින්ම අපිට ,
    සුද්දෙක්ගේ නමක් , කොරියන් , රෂියන් නමක් උච්චාරණය
    කරන්න පුලුවන්ද...?

    ජීවිතේ ප්‍රධාන සිද්දි , අවස්ථා සියල්ල ඒ විදිහටම කියනවා.. මට , මගේ
    ගෑණිට වෙන වෙනම කියපු 100% හරි... අතීතය , අනාගතය ඔක්කොම
    හරි... තව මට ටයිප් කරන්න බැහැ.. කෝල් එකක් දුන්නොත් කතා
    කරන්නම්...
    ස්තූතියි සහෝ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔවට අහු වෙන්න එපා. හරියටම කියන කෙනෙක්නම් එවේලේම කියන්න ඔන. කියන්න කල් ගන්නේ උබේ තොරතුරු හොයන්න. අනික බන් පහුගිය ආත්මවල ඒව සහ අතීතය, අනාගතය කියන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි. ඔව ගොඩක්ම ගේස් කරල අයි , ඩී නම්බර්/ ෆෝන් නම්බර් වලින් හොයල කියන ඒව වෙන්න පුලුවන්. පොඩ්ඩක් හොදට හිතල බලපන් උබ ඔය දෙක දුන්නද කියල. උබ ෆෝන් නබ්බර් එක දුන්න නම්. උන්ගේ මොනා හරි කන්ටැක්ට් එහෙකින් උබේ තොරතුරු ෆෝන් කම්පැනි එහෙකින් ගන්නවා ඇති. එක්කෝ ෆේස්බුක් වලිනුත් හොයන්න පුලුවන්. ඒ ටිකට තමා ගිය ආත්මේ බොරු ටික ඒකතු කරන්නේ. ඔහොම අනාගත අතීතය කියන්න පුලුවන් නම් බන් මේ තරම් මේ කොරොනා වසන්ගතේ යන්නේත් නෑ නේහ්. අමු බෙහල් අපරාද සල්ලි:angry:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Maath giya oya place ekata goda kaalekata kalin..full alert eke hitiye kauru hari apith ekka talk ekata enawada nathan ape details gannawada kiyala habai ehema mukuth une nah...edama wisthare record karala dunna..godak ewwa hari habai dannan ethana hari nah kiyala godak aya kiyanawa..hamotama rs20k deela mokaddda surayak gannalu araka gannalu meka gannalu salli thama..hari haman deyak kiyanneth nah
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දින දර්ශනය හොයා ගන්න ගොඩක් කාලෙකට කලිනුයි ඍෂීවරු හිටියේ. දැන් අපි භාවිතා කරන දින දර්ශනය මාස 12ක දින දර්ශනයක්. මේ දින දර්ශනයෙත් අපි දැන් භාවිත කරන මාස එහෙ මෙහෙ වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි මාස 10ක් අවුරුද්දකට තිබුන කාලත් තිබිලා තියනවා. මාසෙකට තියන දින ගානත් එදාට සාපේක්‍ෂව වෙනස්. එතකොට නාඩි වාක්‍ය බලන අය උපන් දිනයකට අදාලවයි නාඩි වාක්‍ය කියවන්නෙ. මට තියන ලොකුම ප්‍රශ්නය ඒ නාඩි වාක්‍ය ලියපු අය දින වකවානු ගැන ලිව්වේ කොහොමද කියලා. මාස 12ක් ක් තිබුන අවුරුදු තියනවා., එහෙම තිබිලත් සමහර මාසවල දින 30, 31 , 31කට වැඩියෙනුත් මාසෙකට දවස් තිබිලා තිය්නවා. මීට අමතරව සමහර රජවරුන් ගේ කාලවල මාස 10ක් අවුරුද්දක් විදියට අරන් තියනවා. මේවගේ දේවල් එක්ක නාඩි වාක්‍යයක් ලියවිලා තියනවා කියලා කොහොමද පිළිගන්නෙ? උදාහරනෙකට 2020 අවුරුද්දේ ජූනි 20 කියලා දවසක කවුරු හරි ඉපදෙනවා. 2020 ජූනි 20 කියල දිනයක් ගැනම ලියවිච්චි නාඩී වාක්‍යයක් ඇති කියලා හිතන්න පුලුවන් ද?
    එතකොට පෙබරවාරි මාසේ දින 28, 29 ඉවරයි. ඒ මසේ එහෙම ඉවර වෙන මාසයක් කියලා ඒ අය දැනගෙන හිටියද?

    මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න.
     
    • Like
    Reactions: Dishta Didin

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    එහෙම සින් එකක් නෙමේ මචන් ඔතන තියෙන්නෙ
    ආතල් එකට, බොරුවට එන උන්ගේ පුස්කොල පොතක් ලියවිලා නැහැ
    මගේ විස්තර තිබ්බ පුස්කොළපොතේ ෆොටෝ එකක් ගත්තා වැඩිපුර 25ක් දීලා
    ඒක මම දන්න හාමුදුරුනමකට කියලා ට්‍රාන්ස්ලේට් කලා
    100%ක් මගේ විස්තර හරියටම තිබ්බා
    කිසිම කෙනෙක් නොදන්න මම හිරේ ගිය එක පවා දින වකවානු එක්කම තිබ්බා
    ඒක ලියලා තිබ්බ භාෂාව මොකක් ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,932
    28,850
    113
    දින දර්ශනය හොයා ගන්න ගොඩක් කාලෙකට කලිනුයි ඍෂීවරු හිටියේ. දැන් අපි භාවිතා කරන දින දර්ශනය මාස 12ක දින දර්ශනයක්. මේ දින දර්ශනයෙත් අපි දැන් භාවිත කරන මාස එහෙ මෙහෙ වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි මාස 10ක් අවුරුද්දකට තිබුන කාලත් තිබිලා තියනවා. මාසෙකට තියන දින ගානත් එදාට සාපේක්‍ෂව වෙනස්. එතකොට නාඩි වාක්‍ය බලන අය උපන් දිනයකට අදාලවයි නාඩි වාක්‍ය කියවන්නෙ. මට තියන ලොකුම ප්‍රශ්නය ඒ නාඩි වාක්‍ය ලියපු අය දින වකවානු ගැන ලිව්වේ කොහොමද කියලා. මාස 12ක් ක් තිබුන අවුරුදු තියනවා., එහෙම තිබිලත් සමහර මාසවල දින 30, 31 , 31කට වැඩියෙනුත් මාසෙකට දවස් තිබිලා තිය්නවා. මීට අමතරව සමහර රජවරුන් ගේ කාලවල මාස 10ක් අවුරුද්දක් විදියට අරන් තියනවා. මේවගේ දේවල් එක්ක නාඩි වාක්‍යයක් ලියවිලා තියනවා කියලා කොහොමද පිළිගන්නෙ? උදාහරනෙකට 2020 අවුරුද්දේ ජූනි 20 කියලා දවසක කවුරු හරි ඉපදෙනවා. 2020 ජූනි 20 කියල දිනයක් ගැනම ලියවිච්චි නාඩී වාක්‍යයක් ඇති කියලා හිතන්න පුලුවන් ද?
    එතකොට පෙබරවාරි මාසේ දින 28, 29 ඉවරයි. ඒ මසේ එහෙම ඉවර වෙන මාසයක් කියලා ඒ අය දැනගෙන හිටියද?

    මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න.

    Kohoma kalpena kerath wedak na....samahara ayage predictions wala accuracy eketa kora wela yanewa :P
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    එහෙම සින් එකක් නෙමේ මචන් ඔතන තියෙන්නෙ
    ආතල් එකට, බොරුවට එන උන්ගේ පුස්කොල පොතක් ලියවිලා නැහැ
    මගේ විස්තර තිබ්බ පුස්කොළපොතේ ෆොටෝ එකක් ගත්තා වැඩිපුර 25ක් දීලා
    ඒක මම දන්න හාමුදුරුනමකට කියලා ට්‍රාන්ස්ලේට් කලා
    100%ක් මගේ විස්තර හරියටම තිබ්බා
    කිසිම කෙනෙක් නොදන්න මම හිරේ ගිය එක පවා දින වකවානු එක්කම තිබ්බා

    එහෙනම් මේකටත් උත්තරයක් දෙන්න. අර ට්‍රාන්ස්ලෙට් කරන එකා පරණ ආදි කාලෙ දඩ කැසට් රෙකොඩරයක් ගෙනල්ලා මෙසෙ උඩ තියල ඒකෙන් රෙකොඩ් කරනව වගේ රඟන්නෙ ඇයි. මම ෆුල් එලර්ට් හිටියෙ. ඌ ඒකට මුවා වෙලා අපි කියන එව ලියා ගන්නවා. උදාහරනෙකට නමේ අකුරු ගාන. මුල මැද අකුරු අපෙන්ම අරං එකෙ ලියනවා. ඒ ලියන එක නාඩි කියන එකාට පේනවා. අර දඩ රෙකොඩරේ නිසා සින් එක පුටුවෙ ඉන්න අපෙන් වැහෙනව. මම පොඩ්ඩක් ඉස්සිල බැලුවා.
    හරි, ඌ ඇත්තටම ඒක ගේන්නෙ රෙකොඩ් කරන්න කියමුකො. ඒත් පීස් දාන එකක් ගේන්නෙ ඇයි. පීස් එකින් රෙකොඩ් කරල mp3 කරන්න පිස්සු වෙන්න ඕන එහෙනම්. අපිට දෙන්නෙ CD එකක්නෙ. දැන් ඕන තරම් පොඩි රෙකෝඩර් තියනව නෙ.
    අළුතින් යන එකෙන් නම් පොඩ්ඩක් මේකට ඇහැ ගහන් ඉන්න
     
    • Like
    Reactions: LokuSEEN

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කිසියම් කෙනෙකුට මෙම නාඩි වාක්‍ය ගැන පතෙන් පොතෙන්, කට වචනයෙන්, වෙනත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිලා, මට නාඩි කියවා ගන්න ඕනෑ කියලා, හිතුණොත් ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. නාඩි කියවාගෙන බව ගමන සුවපත් කර ගන්න පුඵවන්. එම වාසනාව ලබාපු කෙනෙක්‌ මෙම ආරංචිය ලැබිලා කෙනෙකුට හිතුණොත් , 'ඕවා මොන බොරුද' කියලා හිතුණොත්, ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නෑ. ඒ ඇත්තා භව ගමන සුවපත් කරගන්න වාසනාව නැති කෙනෙක්‌.
    True
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    හරියටම කියල නෙනේ බන්. පහෙන් එකක් කියලා නේ කියන්නේ? සමභාවිතා සීන් එකක් තියෙන්නේ. එකනේ සමහරුන්හගේ හරි තව ගිහින් සමහරුන්හගේ වරදින්නේ. ඕවා ඇත්ත නම් හරියටම කියන්න පුළුවන් වෙන්න එපයි.
    mat ehema tama hitanne.. habai e sambavithawa 5n ekakata ganna , 100n 95katama hariyata kianna sambavithawata wada tikak eha giya ekak wenna oni. They are masters of what they do.
     
    ghost13

    Member
    Mar 11, 2020
    8
    6
    3
    ඔයාගේ අම්මගේ /තාත්තාගේ නම දැනගන්න ඔච්චර වියදම් කරන්නේ මොකද බන් ? බලපන්කො උප්පැන්න සහතිකේ කියන එක.
    පුළුවන් නම් ඔය කියන නාඩි වලට කියන්න කියපන් ඉස්සරහ අවුරුදු 3ක් තුල උබේ ජිවිතේ සිදුවන වැදගත් දේවල් ටිකක්. හරියටම නැතත් දල වශයෙන් හරි.

    හැබැයි "ඔයා ඊලග අවුරුදු දෙකේ දියුණු වෙනවා, ඔයාට ඊලග අවුරුද්දේ හොද මිතුරන් ලැබෙනවා, ඉදිරියේදී පදිංචියෙන් ටිකක් ඈත යන්න වෙනවා" වගේ රට බයිලා ඔට්ටු නෑ.
    🤣🤣🤣
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Api monawa Hari site ekak search karaddi advance search gihin filters use karala search kaloth end result eka apita onima de labenne.. naadi wakyath e wage scene ekak kiyala Mata hitenne. Oya poth catalogues widiyata hadala atte..
     
    • Like
    Reactions: SpaceX