bump.
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 31, 2015 #22 Apo matath ohoma wenawa ban samahara welawata!! Mata nikan terenne mama anden watenawa wage...........
Apo matath ohoma wenawa ban samahara welawata!! Mata nikan terenne mama anden watenawa wage...........
nrjayasinghe Well-known member Mar 7, 2007 18,114 3,540 113 46 Buttala Oct 31, 2015 #23 පංසිල් අරන් නිදාගනින්
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,777 113 Sherwood වගේ තැනක Oct 31, 2015 #24 ඕක වෙද්දී දඟලන්න කරන්න භය වෙන්න මුකුත් කරන්න යන්න ඕනේ නෑ . ඕක වෙද්දී උබට තේරෙනවා නේ දැන් මං sleeping paralysis එකක ඉන්නේ කියල . ඉතින් කලබල නොවී ඉන්න විදිහටම ඉවසගෙන ඉවර වෙනකං ඉන්න . ඕක ටික දවසක් කරනකොට ඉබේම නැති වෙලා යනවා
ඕක වෙද්දී දඟලන්න කරන්න භය වෙන්න මුකුත් කරන්න යන්න ඕනේ නෑ . ඕක වෙද්දී උබට තේරෙනවා නේ දැන් මං sleeping paralysis එකක ඉන්නේ කියල . ඉතින් කලබල නොවී ඉන්න විදිහටම ඉවසගෙන ඉවර වෙනකං ඉන්න . ඕක ටික දවසක් කරනකොට ඉබේම නැති වෙලා යනවා