බයයි

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
මචං මට දැන් දවස් කීපයක් තිස්සේ එක දිගට මහ රැ Sleeping Paralysis ආව ඉස්සර ගොඩක්ම මේක උනේ දවල්ට දවස් තුනේම සිද්ද වුනේ එකම දේ මම දැක්කේ එක පාරම මම නින්දෙන් ඇහැරෙනව ඒත් එක්කම මාව ඇදිල යනව ඇද යටට එත් එක්කම ඇත්තටම ඇහැරෙනව අර ඇදිල යනව කියපු එක හරියටම අපි ඇදේ නිදන් ඉන්න කොට කවුරැහරි බෙඩිශීට් එකත් එක්කම ඇදෙන් එලියට අදිනව වගේ එකක් මම ඉන්ටර් නෙටි එකේ බැලුව සමහර තැන්වල තියෙනව මේක Demon's Attack එකක් කියල බයයි බං
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ඩීමන් එටැක් කතාව පරණ කතාවක්
    ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona demon attackda ban minis sharirayata mukuth karanna be egolonta.uba nidiyana kotte maru karala balanna.moleta blood suppy adu wenakota oxygen adu wenakota tamai oka wenne.bella harawan nidiyanawa athi uba.position eka change karala nidiyala balanna.anika nidiyanakota winadi 5ka witara relax wela sihiyen nidiyanna patan ganna.eka parta phone eka gane gahan dannema nethuwa ninda yanakota wage tamai oka wenne.mata oka dawalta nidagatoth wenawa.man ithin oka danna hinda pawenakota ge wate pawela athal ekak aran tama sihiyata enne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොල්මනක් උඹව අදිනව :shocked: :shocked:
    conjuring වලත් ඕක වෙනව :shocked: :shocked:
    උඹට බඩු හරි :sorry: :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,510
    16,317
    113
    කියන්න ගිය එක එක්කෝ ඕනා නැහැ. :dull: ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා. කස්ටිය උදවු කරයි මචන්. බම්ප්. :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පොඩි සොට් එකක් දාල නිදා ගනින් සිංහලයෝ. මොන මල යකාටවත් ඇහැරවන්න බැහැ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං උඹට ඔය අදිනවා වගේ තේරෙන්නේ උඹේ මනෝකාය. ගෙදර බලගතු පෙරේත ආත්මයක් ඉන්නවා. පෙරේත ආත්ම බලන්නේ නිතරම තමුන්ගේ බලයට වඩා බලය අඩු මනුෂ්‍යය ප්‍රාණ වලට ඇතුල් වෙන්න. මිනිහෙක් නිදා ගත්තම ඒ මිනිහගේ මනෝකාය අවදි වෙනවා. අන්න ඒ වෙලාව තමයි ඇටෑක් කරන්න හොන්දම වෙලාව. මනෝකාය මිනිහට සම්බන්ධ වෙන්නේ සිල්වර් ස්ට්‍රින්ග් එකකින්. ඒක කපන්න බැරි උනාට මනෝකාර ඇදලා ඇදලා බාහිර බලයක් යෙදෙව්වම ඒ සිල්වර් ස්ට්‍රින්ග් එක කැඩෙන්න පුලුවන්. ඊට පස්සේ පෙරේත ආත්මේ උඹේ ඇඟ ඇතුලට ඇතුල් වෙනවා. මනෝකාය තියෙන සිල්වර් ස්ට්‍රින් එක කැඩිලා ගියාම උඹ කියන ආත්මේ ආයේ සිහිය එන්නේ නෑ. පෙරේත ආත්මේ තමයි ශරීරයට ඇතුල් වෙලා ශරීරයට ආරූඩ වෙන්නේ.

    ඔය ගැන ‍ෆිල්ම් එහෙම ගිහින් තියෙනවා. ගෙදරට ගුරෙක්ව ගෙන්නලා දෙහි ටිකක් කපලා කුකුලෙක්ව බිල්ලට දෙන්න ඕනේ උඹේ බිල්ල ගන්න කලියෙන්. කුකුල් බිල්ලෙන් පෙරේතයට ආත්මයක් ආරූඩ කරවන්න පුලුවන්.
     
    :eek::eek: