බයවෙලා_ඉන්නේ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගමේ දඹදිව ගියපු සෙට් එකක් ගමට ඇවිල්ල එහෙන්...කෙනෙක් අසනීප වෙලා..ගමන් වෙහෙසට වෙන්නත් ඇති...ඔක්කොම එක තැනක නවත්තගෙන ඉන්නේ...වටේ පිටේ උන් බය වෙලා...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගමේ දඹදිව ගියපු සෙට් එකක් ගමට ඇවිල්ල එහෙන්...කෙනෙක් අසනීප වෙලා..ගමන් වෙහෙසට වෙන්නත් ඇති...ඔක්කොම එක තැනක නවත්තගෙන ඉන්නේ...වටේ පිටේ උන් බය වෙලා...

    එපා එපා කියපුව ඔක්කොම කරලා අපි දැන් ආණ්ඩුවට බනිනවා...:sorry:
    දැන් රටට කෙල වෙන සයිස් එකක් තියෙන්නේ
    මේක බලපල්ලා

    https://www.washingtonpost.com/graphics/2020/world/corona-simulator/
     
    • Like
    Reactions: JohnnySS

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බයවෙලා ඉන්නේ සින්හලයිනේ...අද එලියට ගියා ටවුන් පැත්තේ බල්ලෙක්වත් නෑ...

    අපේ පැත්තේ සාමාන්‍යයි! එක්කෙනයි දෙන්නයි මාර්ස්ක් දාගෙන හිටියේ. බැංකුවල සෙනග.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada