තාම බය වෙන්න ඕන අවස්තාව ආවේ නෑ.
. බය වෙන්න තව සති 2 ක් 3කට පස්සේ 
time to store food

ගමේ දඹදිව ගියපු සෙට් එකක් ගමට ඇවිල්ල එහෙන්...කෙනෙක් අසනීප වෙලා..ගමන් වෙහෙසට වෙන්නත් ඇති...ඔක්කොම එක තැනක නවත්තගෙන ඉන්නේ...වටේ පිටේ උන් බය වෙලා...

බයවෙලා ඉන්නේ සින්හලයිනේ...අද එලියට ගියා ටවුන් පැත්තේ බල්ලෙක්වත් නෑ...
එපා එපා කියපුව ඔක්කොම කරලා අපි දැන් ආණ්ඩුවට බනිනවා...
දැන් රටට කෙල වෙන සයිස් එකක් තියෙන්නේ
මේක බලපල්ලා
https://www.washingtonpost.com/graphics/2020/world/corona-simulator/
pork thiyenawada![]()