බයවෙලා_ඉන්නේ

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හෙට වෙනකොට මොනවා වෙයිද? තාම ගානන් නෑ අපේ එවුන්ට. අපේ පැත්තේ සෙට් එකක් ඊයේ පෙරේදා සිරීපාදේ ගිහිල්ලා! ඕක මතක් වෙලා මන් thread එකක් දැම්මා! එකේ මාව කන්න හදනවා! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 සෙනගත් සෑහෙන්න හිටියලු! මුන්ට තේරෙන්නෑ කොච්චර කිව්වත්. :sorry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දඹදිව ගිය සෙට් එක කොරෝනා තියෙන බව දැන දැන ගියේ බන්...සමහර අය ගෙදර යන්නත් ගිහින්...PHI ල නොහිටියානම් ගෙදර ඇවිත් සනීපෙට නිදි...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Oya witharak newei api hamomath baya wela thamai inne..Api kiyala monawa karananda dan ithin wena deyak balagena innai thiyenne apita.:dull:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හෙට වෙනකොට මොනවා වෙයිද? තාම ගානන් නෑ අපේ එවුන්ට. අපේ පැත්තේ සෙට් එකක් ඊයේ පෙරේදා සිරීපාදේ ගිහිල්ලා! ඕක මතක් වෙලා මන් thread එකක් දැම්මා! එකේ මාව කන්න හදනවා! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 සෙනගත් සෑහෙන්න හිටියලු! මුන්ට තේරෙන්නෑ කොච්චර කිව්වත්. :sorry:
    අපේ උන්ට විකාරද කොහෙද...සමහර උන් ගණන් ගන්නෙත් නෑ වගේ...සමහර උන් හොඳටම බය වෙලා ගමේ...