බයික් ඉම්පෝට්

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචං මේක අහපන්කෝ

    ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
    ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
    උඹට මන් කියන හරුපේ තෙරෙනවද
    අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ

    යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ

    සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
    වෙන එකකුත් නෑ

    මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්



    කව්ද යකෝ කියන්නේ ලංකාවට සල්ලි නෑ කියල. අර express පර්ල් නැවේ වන්දියෙන් ඩොලර් මිලියන 18ක් ලොස්.ඒ නිවන්ඩ ගිය වියදමයි බීච් සුද්දකරන්දයි මාළු නැති පාඩුවයි පරිසර හනියටයි අමතරව. එත් ඒක සුළු වරදක් ලු. මන් හිතුව හතර පහක් වත් ගෙදර යවයි කියල. එහෙම එකකුත් නෑලු.බයික් එකක් ගේනකොට තමයි ඩොලර් ලොස් වෙන්නේ.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Issarahay ganna wenne
    Demak.witharai
    Demak.eken china walin gemath mehe assemble.karanna hadanne
    ehema hari karot hodai bike hoda na kiwwata hodai bn samaharu innawa awurudu 4, 5 use karanawa mokut danne natuwa kohoma hari supiri quality enna haduwot hodai
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දැන් බයික් ගන්නේ කොහෙද බන්..ගිනි ගනන් නේ...මෙච්චර ඉදපු එකේ තව ටික කලයක් ඉදලා බලනවා
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    නෑ බන්
    ඊට වඩා අවුල් ලාකාවේ සල්ලි එලියට යන එක

    මෙහෙම හිතපන්කෝ
    උඹලැයි ගෙදරට පඩි විදියට එනවා මාසේ වියදමට 20000ක්
    උඹලැයි වියදම විදියට යනවා 50000ක්. වෙනස 30000ක් ඒ වෙනස ගැන නොහිතා උඹලා මේ මාසේ ණයට ගන්නවා කඩෙන් බඩු. ඊලඟ මාසේ සල්ලි ණයට අරන් බඩු ගන්නවා. ඔය වගේ ණය පැටවු ගහණවා. ණය ගෙවන්න එන දවස වෙද්දි ලක්ෂ 3ක් විතර එක පාර එක එක ජාතියේ ණය කාරයන්ට ගෙවන්න වෙලා

    උඹේ දෙවැනි කේස් එක -
    බයික් එකට ඇත්තටම ලක්ෂ 1.20 ක්වගේ ලංකා රුපියල්. ටැක්ස් 50ක් තියමු. 1.20 එලියට ගිහින්නේ පුතා. අනික ටැක්ස් කියලා ආවේ ලංකාව ඇතුලේ සල්ලියක්මයි. අළුතෙන් ෆන්ඩ් උණ (පිටරටක) සල්ලියක් නෙමේ. සෝ එක බයික් එකකින් 1.20 ලංකාාවෙන් සල්ලි එලියට ගියාම බයික් 100 කින්. 1000කින්?? 10000? 100000?

    තුන්වැනි එක ටැක්ස් ආදායම කියන්නේ ctb බස් එකක් පොලිසියෙන් අල්ලලා දඩ ගහනවා වගේ සීන් එකක් අන්තිමේදි. භාණ්ඩාගාරෙ සල්ලි වක්‍රව භාණ්ඩාගාරෙට එනවා වගේ. මේ උගුලෙන් ගැලවෙන්න නම්, මේ සර්කල් එක කඩන්නනම් කොල්ලෝ අළුත් සල්ලි (අච්චු ගහපුවා නෙමේ. රට සල්ලි) ලංකාවට ඩබල් එකේ එන්න ඕනේ

    උමට පැහැදිලි ඇති නේහ්
    ම්ම්ම් ඔව් කොහොමද ඇමති කිව්වනේ 2024 වේනකම් ගෙන්න දෙන්නෙ නැහැ කියලා ලංකාවේ හදන් මයිකෝ වලට තැන දෙනවා කිව්ව මමත් 2020 ඉදන් වගේ කාර් එකක් ගන්න් ට්‍ර්‍යි කරා එත් දැන් කියන ගනන් වල හැටියට වාහනය වටිනා කමක් නැහැ 2018 vitz එකක් 75 කියනවා 2018 වැගන් R එකක් 60 ලක්ෂ කියනවා