මචං මේක අහපන්කෝ
ආයේ මේකේ ත්‍රෙඩ් දාලා වැලපෙන්න ඕනේ නෑ
ඉම්පොර්ට්, සිංහලෙන් කියනවා නම් ආනයන කියන දේ කාලයක් යනකල් හීණ විතරයි සහෝ. උඹ තේරුම් ගනින් මේ මාසේ 27 වෙනිදට $ බිලියන 1.1 අපි ණය වාරික විදියට ගෙවන්න ඕනේ
උඹට මන් කියන හරුපේ තෙරෙනවද
අපිට විදේශ සංචිත තියෙන්නේ බිලියන 3 යි ගාණක්. අර උඩින් කිවේ මේ මාසෙට විතරයි. මේ අවුරුද්ද ඇතුලත තව පට්ට ගාණක් ගෙවන්න තියේ
යකෝ රටේ තියෙන පිච්චියත් බයික් ගෙන්නයි පොන් ගෙන්නයි රටේ මහ එවුන් යට කරන්නේ නෑ කොල්ලා. උඹ සල්ලි දීලා ගන්නවා වෙන්න පුළුවන්. එත් රටේ සල්ලිනේ එලියට යන්නේ. රටට සල්ලියක් එනවා නෙමේනේ
සෝ ආයේ කාලෙකට අත්‍යාවශ්‍ය දේවල් හැර ඉම්පොර්ට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි
වෙන එකකුත් නෑ
මම හිතන්නේ පට්ටම සරල විදියට මම කිව්වා උඹට තේරුම් ගන්න සත්තියක් තියේ නම්
කව්ද යකෝ කියන්නේ ලංකාවට සල්ලි නෑ කියල. අර express පර්ල් නැවේ වන්දියෙන් ඩොලර් මිලියන 18ක් ලොස්.ඒ නිවන්ඩ ගිය වියදමයි බීච් සුද්දකරන්දයි මාළු නැති පාඩුවයි පරිසර හනියටයි අමතරව. එත් ඒක සුළු වරදක් ලු. මන් හිතුව හතර පහක් වත් ගෙදර යවයි කියල. එහෙම එකකුත් නෑලු.බයික් එකක් ගේනකොට තමයි ඩොලර් ලොස් වෙන්නේ.