බයික් එකක් ගන්න උදව්වක්

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    බයික් එකක් ගන්න උදව්වක්

    200000-250000 ත් අතර ගානකට ගන්න පුලුවන් හොදම බයික් එක මොකක්ද??
    scooty නන් නෙමේ මැනුවල් එකක් තම බැලුවේ
    උදව්වක් දෙන්නෝ....:)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ස්කුටි මගුලක් නොගන්න තිරණය කරපු එක නම් ලොකු දෙයක් :)

    ඔය ගානට තියන ඉන්දියන් බයික් බ්‍රැන්ඩ් නිව් ගන්න යන්න එපා

    අඩු KM ගානක් දුවපු බයික් තියනව ඒ වගේ හොඳ එකක් හොයලා බලලා ගන්න :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,284
    32,012
    113
    scooty එපෝ පාරෙ හැමතැනම scooty යනවා 80% විතර ඒව
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    ස්කුටි මගුලක් නොගන්න තිරණය කරපු එක නම් ලොකු දෙයක් :)

    ඔය ගානට තියන ඉන්දියන් බයික් බ්‍රැන්ඩ් නිව් ගන්න යන්න එපා

    අඩු KM ගානක් දුවපු බයික් තියනව ඒ වගේ හොඳ එකක් හොයලා බලලා ගන්න :yes:

    Monawada balanna one bn used ekak gannawanan???

    scooty එපෝ පාරෙ හැමතැනම scooty යනවා 80% විතර ඒව

    scootynan kamathi ne kohomath :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්කුටි මගුලක් නොගන්න තිරණය කරපු එක නම් ලොකු දෙයක් :)

    ඔය ගානට තියන ඉන්දියන් බයික් බ්‍රැන්ඩ් නිව් ගන්න යන්න එපා

    අඩු KM ගානක් දුවපු බයික් තියනව ඒ වගේ හොඳ එකක් හොයලා බලලා ගන්න :yes:
    :yes::yes::yes::yes:aduwen diwwa akuru 3 pulsarayak(150) ganna puluwan wewi