ara honda twister eka hoda nadda???brand new ගන්නවනම් discover 125 එක පුලුවන්

ස්කුටි මගුලක් නොගන්න තිරණය කරපු එක නම් ලොකු දෙයක්
ඔය ගානට තියන ඉන්දියන් බයික් බ්රැන්ඩ් නිව් ගන්න යන්න එපා
අඩු KM ගානක් දුවපු බයික් තියනව ඒ වගේ හොඳ එකක් හොයලා බලලා ගන්න![]()
scooty එපෝ පාරෙ හැමතැනම scooty යනවා 80% විතර ඒව

ස්කුටි මගුලක් නොගන්න තිරණය කරපු එක නම් ලොකු දෙයක්
ඔය ගානට තියන ඉන්දියන් බයික් බ්රැන්ඩ් නිව් ගන්න යන්න එපා
අඩු KM ගානක් දුවපු බයික් තියනව ඒ වගේ හොඳ එකක් හොයලා බලලා ගන්න![]()

aduwen diwwa akuru 3 pulsarayak(150) ganna puluwan wewi aduwen diwwa akuru 3 pulsarayak(150) ganna puluwan wewi
pulsar 150/180
Hero Splender ismart