දුර ගමන් යන්න හොඳ බයික් මොනවද තියෙන්නෙ (කි.මි. 100 +). ඔටෝ ඒව තමා බලන්නෙ. මැනුඅල් උණත් අවුලක් නෑ. නිදහසේ පැදගෙන යන්න පුළුවන් කල් පවතින එකක් තමා බලන්නේ.
දුරගමන් යන්න පුලුවන් කල් පවතින ඔටෝ ඒව නෑ....
ජපං නැව වගේ තියෙන ඔටෝ ස්කූටර් එකනං පුලුවන්. ඒකෙ තෙල් කෙරුවාව, ස්පෙයා පාට්ස් එහෙම අවුල්නෙ..
උඩ කිවුව වගේ, Gn තමා....
Honda Cmnakiyonta padinna haley type bikkak kiyanna japan aduwata leda adu
uta konde amaruwa hadawannada hadanne?Honda jade.. dura padinawa nm oil cooler ekak teyena ekak balapm mco.. traker wrx ehemath supiri
benly ??දුරගමන් යන්න පුලුවන් කල් පවතින ඔටෝ ඒව නෑ....
ජපං නැව වගේ තියෙන ඔටෝ ස්කූටර් එකනං පුලුවන්. ඒකෙ තෙල් කෙරුවාව, ස්පෙයා පාට්ස් එහෙම අවුල්නෙ..
උඩ කිවුව වගේ, Gn තමා....
බෙන්ලිය හොඳයි.benly ??
දුර ගමන් යන්න හොඳ බයික් මොනවද තියෙන්නෙ (කි.මි. 100 +). ඔටෝ ඒව තමා බලන්නෙ. මැනුඅල් උණත් අවුලක් නෑ. නිදහසේ පැදගෙන යන්න පුළුවන් කල් පවතින එකක් තමා බලන්නේ.
GN 125 තමා එකෙන් ම.
GN125 is best.
GN 125 තමා එකෙන් ම. (2)
GN 125eka tikak uncle type ne
දුරගමන් යන්න පුලුවන් කල් පවතින ඔටෝ ඒව නෑ....
ජපං නැව වගේ තියෙන ඔටෝ ස්කූටර් එකනං පුලුවන්. ඒකෙ තෙල් කෙරුවාව, ස්පෙයා පාට්ස් එහෙම අවුල්නෙ..
උඩ කිවුව වගේ, Gn තමා....

මචං ඕන තැනකින් පාට්ස් ගන්න පුළුවන්, රෙපයාර් පුළුවන් ටිකක් ගම්මානෙක ලොකු දුරක් යන්න තමා ඕන. මට ට්රාන්ස්ෆර් එකක් ආවා ටිකක් ඈත ගමකට. මම ගාව තියෙන්නෙ තාත්තගෙ බයික් එක. මටම එකක් ගන්නයි බැලුවේ. ටිකක් සැපට ඉඳගෙන යන්න. ඔපේ ලස්සනක් ඕන නෑ ගමන් බිමන් පරිස්සමින් යාගන්න තමා ඕන. Suzuki GN250 වල අවාසි මොනව වගේද තියෙන්නේ?ලාබෙට දුර යන්න ඉතින් GN125 or Benly.
බඩුත් තියනව ගොඩක් තැන් වල, Common bikes.
එකම දේ pickup, top speed මදි. හිමීට පාඩුවෙ යනව නන් කිසි අවුලක් නෑ
-------------
100+ daily යනව නන් ඉතින්, සැප හොද බයික් එකක් ගන්න.
කොලඹ - හලාවත ලයින් එකෙ කිට්ටුව නන් ඉන්නෙ & ගල් ගොඩවල්, තඩි වලවල් තියන පාර වල් වල යන්නෙ නැත්නන්
Honda Steed, Rebel, Magna
Yamaha Virago
Suzuki Marauder
හොදයි, handle position, seat position නියමයි කිසිම අමාරුව නෑ
හැබැයි පාට්ස් තියෙන්නෙ කොලඹ විතරයි. ඔයිල් පිල්ටර් එකක්වත් ගන්න නෑ අනිත් පලාත් වල ගොඩක් දුරට
400CC/250CC
-------
එහෙම නැත්නන්
Suzuki Volty
Suzuki ST250
Suzuki GN250
හොදයි, එකෙනුත් GN250 වල handle position එක වඩා හොදයි, හැබැයි Volty එක seat සැප හොදයි.
එදිනෙද parts හොයගන්න පුලුවන් ප්රදාන නගර වල
250CC
------.
Hornet, Jade හොදයි,
But දුර යන්න හරි යන්නෙ නෑ, ඉස්සරහට ටිකක් නැමිල යන්න වෙන්නෙ