බයික් එකක් ගන්න ඕන

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GN eke okkoma bara passata nisa ala kalama issaraha rode lissanawa. Wali, boralu parawal wala speed eke ala karanna baha, carpet wala nam ok.
    pallam wala issaraha thadin brake karanath baha issaraha rodeta barak nathi nisa lissanawa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :love::love::love:

    මචං ඕන තැනකින් පාට්ස් ගන්න පුළුවන්, රෙපයාර් පුළුවන් ටිකක් ගම්මානෙක ලොකු දුරක් යන්න තමා ඕන. මට ට්‍රාන්ස්ෆර් එකක් ආවා ටිකක් ඈත ගමකට. මම ගාව තියෙන්නෙ තාත්තගෙ බයික් එක. මටම එකක් ගන්නයි බැලුවේ. ටිකක් සැපට ඉඳගෙන යන්න. ඔපේ ලස්සනක් ඕන නෑ ගමන් බිමන් පරිස්සමින් යාගන්න තමා ඕන. Suzuki GN250 වල අවාසි මොනව වගේද තියෙන්නේ?

    එහෙනන් GN125 එක ගන්න. ඕන තැනක පාට්ස් තියනව . සිම්පල් බයික් එකක්.
    ඕන තැනක දාල හදාගන්නත් පුලුවන්.

    Gn250 ත් හොදයි, එකෙ පොඩි කොමන් ලෙඩ 2,3ක් තියනවා. අවදානෙන් ඉන්ඩ ඕන.
    GN125 එකෙ ඒ ලෙඩ නෑ. ඒ නිසා එක ගන්න. වැඩි පිකප් නැති නිසා, ගැම්මට පදින්න යැවෙන්නෙත් නෑ.

    ඔයාට හරියන්නෙ GN125. පාඩුවෙ පදින්න, තෙලුත් කරනව 40-45 වගෙ.

    GN250 / Volty අවාසි
    Starter Clutch එක බුරුල් වෙනව ( මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව වම් පැත්තෙන් )
    Clutch Hub එකෙ බුශ් ඉක්මනට ගෙවෙනව (මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව දකුනු පැත්තෙන්, at idle speed )
    Oil හරියටම ඕන, හොද oil එකක් දාලා වගෙ ~2000km මාරු කරන්න ඕන, නැත්නන් engine head/ rocker arm / cam shaft සවුත්තු වෙනවා.
    තෙල් කරන්නෙ උපරිම 30ක් වගේ ( තෙල් වහන්නෙ නැතුව )
    torque එක වැඩි නිසා, ඩැම්පර් සවුත්තු වෙනව, ලග පදිනව නන්
    හීට් වෙනව සෑහෙන්න, ශෝටක් ඇදන් ටැෆික් එකෙ වගේ යන්න බෑ, ගල රත් වෙනව
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    GN eke okkoma bara passata nisa ala kalama issaraha rode lissanawa. Wali, boralu parawal wala speed eke ala karanna baha, carpet wala nam ok.
    pallam wala issaraha thadin brake karanath baha issaraha rodeta barak nathi nisa lissanawa.
    මම යන පාරෙ වැලි බොරළුමයි තියෙන්නෙ. පාරෙත් වලවල් එමටයි
    එහෙනන් GN125 එක ගන්න. ඕන තැනක පාට්ස් තියනව . සිම්පල් බයික් එකක්.
    ඕන තැනක දාල හදාගන්නත් පුලුවන්.

    Gn250 ත් හොදයි, එකෙ පොඩි කොමන් ලෙඩ 2,3ක් තියනවා. අවදානෙන් ඉන්ඩ ඕන.
    GN125 එකෙ ඒ ලෙඩ නෑ. ඒ නිසා එක ගන්න. වැඩි පිකප් නැති නිසා, ගැම්මට පදින්න යැවෙන්නෙත් නෑ.

    ඔයාට හරියන්නෙ GN125. පාඩුවෙ පදින්න, තෙලුත් කරනව 40-45 වගෙ.

    GN250 / Volty අවාසි
    Starter Clutch එක බුරුල් වෙනව ( මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව වම් පැත්තෙන් )
    Clutch Hub එකෙ බුශ් ඉක්මනට ගෙවෙනව (මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව දකුනු පැත්තෙන්, at idle speed )
    Oil හරියටම ඕන, හොද oil එකක් දාලා වගෙ ~2000km මාරු කරන්න ඕන, නැත්නන් engine head/ rocker arm / cam shaft සවුත්තු වෙනවා.
    තෙල් කරන්නෙ උපරිම 30ක් වගේ ( තෙල් වහන්නෙ නැතුව )
    torque එක වැඩි නිසා, ඩැම්පර් සවුත්තු වෙනව, ලග පදිනව නන්
    හීට් වෙනව සෑහෙන්න, ශෝටක් ඇදන් ටැෆික් එකෙ වගේ යන්න බෑ, ගල රත් වෙනව
    GN125 ලක්ෂ 3 - 4රේන්ජ් ද යන්නේ මචං? නැත්තං අඩුවටත් ගත හැකිද? හැන්ඩ්ල් එහෙම කොහොමද? ඉස්සරහට නැවිල යන වැඩක් නං අමාරුයි. උඹ PM බලනවද මචං. දැනගන්න ටිකක් තියේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම යන පාරෙ වැලි බොරළුමයි තියෙන්නෙ. පාරෙත් වලවල් එමටයි

    GN125 ලක්ෂ 3 - 4රේන්ජ් ද යන්නේ මචං? නැත්තං අඩුවටත් ගත හැකිද? හැන්ඩ්ල් එහෙම කොහොමද? ඉස්සරහට නැවිල යන වැඩක් නං අමාරුයි. උඹ PM බලනවද මචං. දැනගන්න ටිකක් තියේ
    PM dapan, monawada dana ganna one
     
    • Like
    Reactions: NRTG and Rankira

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දුරගමන් යන්න පුලුවන් කල් පවතින ඔටෝ ඒව නෑ....
    ජපං නැව වගේ තියෙන ඔටෝ ස්කූටර් එකනං පුලුවන්. ඒකෙ තෙල් කෙරුවාව, ස්පෙයා පාට්ස් එහෙම අවුල්නෙ..

    උඩ කිවුව වගේ, Gn තමා....
    iskootare machan (podi ewa) dhurayanna amarui neda
     
    • Like
    Reactions: PHBhagya