බයික් එකක් ගන්න

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    බයික් එකක් ගන්න

    මට බයික් එකකට 1 ක් හො 1.50 ක් හෝ ඒ ආසන්න මුදලක් වියදම් කරන්න පුලුවං. මොකක් වගේද බං ගන්න හොද.

    උදේට කෝච්චියට යන්නයි එන්නයි තමයි පාවිච්චි කරන්නෙ.

    මම නම් බැලුවේ CT-100 එකක් ගන්න කියල. Pulsar 135 එහෙම අවුලක් නැද්ද...? ඒකත් ගාන අඩුයිනෙ.. අවුරුදු කොච්ච්ර පරන එකක්ද ලෙඩ නැතුව පදින්න පුලුවං..?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට බයික් එකකට 1 ක් හො 1.50 ක් හෝ ඒ ආසන්න මුදලක් වියදම් කරන්න පුලුවං. මොකක් වගේද බං ගන්න හොද.

    උදේට කෝච්චියට යන්නයි එන්නයි තමයි පාවිච්චි කරන්නෙ.

    මම නම් බැලුවේ CT-100 එකක් ගන්න කියල. Pulsar 135 එහෙම අවුලක් නැද්ද...? ඒකත් ගාන අඩුයිනෙ.. අවුරුදු කොච්ච්ර පරන එකක්ද ලෙඩ නැතුව පදින්න පුලුවං..?

    machan mm aduwata lease karala dennam bn ubata one bike eka kyhnko eka aduwata lease karala dennam bn mata inbox msg ekak dhn
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo