බයික් එකට මොකක්ද වෙලා

AnuradhaRa

Well-known member
  • බයික් එකට මොකක්ද වෙලා

    පරණ ප්ලෙෂර් ස්කූටරයක් තියෙනව.
    ගොඩ දවසක් පදින්නෙ නැතුව තිබුණ. ස්ටාට් කරගන්ඩ බෑනෙ. චෝක් එක ඇද්දත් ඇසලේටරේ අතඇරියම බයික් එක නතර වෙනව. ඇක්සලේටරේ අල්ලං ටිකක් වෙලා හිටියත් හරියන්නෙ නෑනෙ..
     
    • Like
    Reactions: Arrow11

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාබ් එක, එන්ජිම රත් වෙනකන් ඔය පරණ මොඩල් නතර වෙන්න බලනවා. පොඩ්ඩක් එන්ජිම රත් වෙනකන් අල්ලන් හිටපන්. පස්සේ දුවයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    choke adala accelerate karanna gyama natara wenawa. accelerate karanne natuwa choke ekenma ynna patan ganin. yanakota choke eka athaarala accelerate karapan
     
    • Like
    Reactions: AnuradhaRa

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මුලින්ම ටිකක් දුවලා ඉඳපන්. ඒත් නවතිනවා නම් පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ටියුනප් එකක් දීල ගන්න වෙයි.




    කාබ් එක, එන්ජිම රත් වෙනකන් ඔය පරණ මොඩල් නතර වෙන්න බලනවා. පොඩ්ඩක් එන්ජිම රත් වෙනකන් අල්ලන් හිටපන්. පස්සේ දුවයි.
    කාබ් එක කොහෙද බන් රත් වෙන්නේ සීතල වෙනවා මිසක් :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • මුලින්ම ටිකක් දුවලා ඉඳපන්. ඒත් නවතිනවා නම් පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ටියුනප් එකක් දීල ගන්න වෙයි.

    අනේ මංද බං පැදල බලන්නෙ කොහොමද, ඇක්සලේටරේ ඇත ඇරියම නතර වෙනව.
    අයිඩ්ල් ඇනෙත් කැරකුව :( කාබ් එක සුද්ද කරන්ඩ වෙයිද මංද...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මංද බං පැදල බලන්නෙ කොහොමද, ඇක්සලේටරේ ඇත ඇරියම නතර වෙනව.
    අයිඩ්ල් ඇනෙත් කැරකුව :( කාබ් එක සුද්ද කරන්ඩ වෙයිද මංද...
    ඕක ගලවලා සුද්දකරපිය !!!කම්මැලිකම නැතුව :baffled::frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආපහු හයි කරනකොට වැඩිපුර කෑලිත් තියෙයි.. :baffled:
    එහෙනම් ඕක තල්ලු කරන දන්නා මක බාස් ගාවට ගෙනියපන් ..ඔය ස්කුටි ගලවලාම නෑ :baffled:නැත්තන් උපදේශයක් දෙන්න තිබ්බා :dull:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව අදින්න එපා තෙල් නැති කාලෙනේ... ෆුටාර්1ක් හොයාගනින්