බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පට්ටනේ බං
    මාත් නුගේගොඩදී දැක්ක මේ වගේ එකක්
    එත් ඔය තරම් ලස්සන නෑ
    සයිස් එක නම ඔය වගේ
    හැබැයි වීල් 3ක් තිබුනා
    ඒ මේකක් නෙවෙයි බන් අර ගොල්ෆ් කාර්ට් වගේ ඒවනේ...


    තැන්ක්ස් බන්.
    තැන්ක්ස් බන්.. රෙප් ඉවරයි බන්.. උබල දෙන්නට හැකි ඉක්මනින් නැවත සලකන්නම්..
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩේ මරැනේ බං... ඇඩෙනවා.. ඕවා කවදා මෙහෙට එයිද. ඒ ආවාත් පොඩි කාර් 10ක් 15ක් ගන්න සල්ලි යයි ඕක ගන්න බං...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    estimated price will be 19,900 $ in USA

    LKR 2,547,200/= (including federal tax)

    lankawe bikes walata 100% tax ekak gahana nisa
    meka lankawata enakota

    laksa 40 k withara wei pute


     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ෆට්ට බන් ඔකක්ත් තිබුනොත් ප්‍රසන වලින් බාගයක් විතර ඉවරයි
    සේෆ්ටිය
    තෙමෙන්නේ නැහැ
    ඕන තැනකින් රිංගලා යන්න පුළුවන්
    පෙට්රෝල් බිල නැහැ
    මාර ලුකින්
    ඕක කියක් වෙයිද
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    estimated price will be 19,900 $ in USA

    LKR 2,547,200/= (including federal tax)

    lankawe bikes walata 100% tax ekak gahana nisa
    meka lankawata enakota

    laksa 40 k withara wei pute


    මොන හතලිහක්ද පුටේ අඩුම ගානේ 55ක් වත් වෙයි
    මේක අපායේ ආශ්චර්යනේ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මොන හතලිහක්ද පුටේ අඩුම ගානේ 55ක් වත් වෙයි
    මේක අපායේ ආශ්චර්යනේ

    හිත කඩන්න එපා බන්..ටිකදවසක්‌ හීන දකින්න දියන්කෝ...:angry::angry::angry: :rofl::rofl: