බයික් එකේ චේන් එක ලුබ්‍රිකේට් කරන විදිහ..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    335
    189
    43
    ඩීසල් වලින් හෝදල ස්පාර්ක් චේන් ලුබ්‍රිකන්ට් දාන්න හැදුවේ.. මෙහෙම කමක් නැද්ද?
    මං දැක්කා නිකන් එන්ජින් ඔයිල් දැම්මාම් එක ඇතුලේ තියෙන මොකක්ද ඕරින්ග් එකක් තැම්බෙනවා කියල..
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    චේන් ලුබ්‍රිකන්ට් දාල පිරිමහන්න බෑ බන්..මම නං ලූස් DS50 ලීටරයක් දෙකක් අරන් ගිහින් ඔයිල් ගන් එකෙන් චේන් ඔයිල් කරන්නෙ...වැස්සකට අහුවුනත් ඒ හැටි අවුලක් නෑ...(ඕරිං තැම්බෙන කතාවත් ගැන අහල තියෙනව )
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,378
    113
    Behind u :p
    oil dammama paare tiyana jarawa , wali okkoma oke alenawa ban,

    chain lube spray eka aran gahapan , japan bike padda kaale ohoma kale

    dan itin indian wuttata kalu thel tama daanne :rofl:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම ඩීසල් හරි ලාම්පු තෙල් හරි දාල ටූත් බ්‍රශ් එකකින් අතුල්ලනවා. පස්සෙ වේලුනාම WD40 Chain Lube එකක් ස්ප්‍රේ කරනවා. මොනා නැතත් මම නම් චේන් එක නම් හරියටම තියාගෙන ඉන්නවා.