සොහොන;16016657 said:මචන් මමත් ගිය අවුරුදෙ පලමු වෙනි බයික් එක ගත්තේ ඩ්ස්කවරි 135 උබට තෙල් විතරක් යන්තම් හරි බැලන්ස් එකක් ගන්න ඔනේ නම් බජාජ් පල්සර් 200 ns ඩ්ස්කවරි 135 සුපිරි ඔනේම පාර්ට් එකක් ලෙසියෙන් හොයා ගත්තැහැකි උබට බැලන්ස් එක ස්පිඩ් ඒක පිකප් එක දිගු කල් පාවිච්යට ජපන් සුපිරි .....
සරල විදිහට කියුවොත් මම මාරවිල ඉදන් ජාඇල 30 km විතර ඇති පද්නකොට ඉන්දියන් ඩ්ස්කවරියේ ඉදන් ඇවිල්ලා මගේ කොන්ද රිදෙනවා ජපන් එකක ආවොත් ආයෙත් පදින්න හිතෙනෙවා බන් ගන්න එකක් උබේ මොලෙන් හිතලා අර ගනින් බන්![]()
එක පැත්තට 30 හැමදාම පදින්න නම් පුතෝ ජපන් ගන්න එක ටිකක් අවුල්. මොකද 60ක් ගියාම 35ක් වැඩ කරන japan බයික් එකක බඩුම තමා.
