බයික් කාපු එකෙක් වරෙන්කො....
මචන්ලා මගේ pulsar 135 එකේ පිටිපස්ස බ්රේක් ලයිට් එක පත්තු වෙන්න බ්රේක් පැඩල් එක ගොඩක් යටට පාගන්න ඕන...බ්රේක් පැඩල් එක ගොඩක් බුරුල් කරාම බ්රේක් වදින්නේ නෑ...බ්රේක් ලයිට් සෙන්සර් එක කොහොමද අපිට ඕන ගානට අජස්ට් කරගන්නේ කියපන්කො දන්න එකෙක්??????????????