සේදවත්තGamma ft ft එකෙන්ම බොසා අලි මුඩුක්කුවේ අපිත් ඒමයි. මොකද්ද බොසාගේ ඒරියා එක
සේදවත්තGamma ft ft එකෙන්ම බොසා අලි මුඩුක්කුවේ අපිත් ඒමයි. මොකද්ද බොසාගේ ඒරියා එක
ado insurance walin owata gewanne nadda? :O
mokek hari parayek pollak aran awith wahaneta gahuwoth insurance eken gewanne nattn wadak nane
ගුරුවරු විතරක් නෙමේ දෙමව්පියොත් එකයි.ඉස්කෝලවල් වල මෝඩ ගුරුවරු ළමයිනට ගහලා දීපු ආදර්ශෙ ඔය තියෙන්නෙ. ජපානෙ නීතිය වගේ මුලින්ම අත උස්සපු එකාව හිරේ යවන්න හදාගන්න බැරිඋනානෙ පොන්න පාලකයන්ට
උනුත් ගුරුවරුන්ගෙන් ගුටිකාපු එවුන්නෙ බන්. අපේ සීයා උජාරුවෙන් කියනව මුත්තා එනව දකිද්දි ළමයි ටිකට රෙවෙනවලුගුරුවරු විතරක් නෙමේ දෙමව්පියොත් එකයි.

අම්ම නෙමෙයි මෙයින්ද මහත්තය මතක්කරල බැන්නත් කමක් නෑ physical assault තමා අවුල..උන දේ නොදැන පේන කියන්න බැහැ ,
හොඳටම බීපු පොන්නයෙක් වැගන් ර් එකක් ඇවිත් town එක කඩවල් අයිනේ (පාරෙන් meter දෙකක් විතර පිටින් තිබ්බ වාහනත් හප්පගෙන ගිහින් ජපන් bike එකක (බර bike එකක් honda cb r වගේ ) හැපිලා නැවතුනේ , එකෙක් හපෙන්නත් ගියා 99% බේරුනා , කවුරුත් ගහන්න ගියේ නැහැ අරුව එලියට අරගෙන උට වතුරත් දුන්න , හරියටම විනාඩි දෙකක් ගියේ නැහැ අරු කට්ටිය එහාට වෙද්දීම අයෙත් වැගන් ර් එකට නැගල full race කරලා ඉස්සරහට ගියා අර cbr එක පෙරලිලා ඉස්සරහ තිබ්බ හිර වෙලා යට නැවතුනා
වටේ උන් ගහන්න හදද්දී එලියට ඇදල , cbr bike owner & වටේ ගමේ සෙට් එක බේරුව බීපු වැගන් ර් driver ව උගේ bike එක කුඩු වෙලත් උ බේරුවා අරුව ,
විනාඩි පහකින් වගේ පොලිසියෙන් අවා ( වැගන් ර් driver උගස් ගන්න එකෙක් ලු උ police දන්නවා හොඳට ) මු police ආව විතරයි අර bike owner ට වටේ බේරපු උන්ටයි සේරටම සද්දේ දන්නා ගත්ත අම$% හු5%## වගේ කියා කියා , bike owner ගේ ලිමිට් එක පන්න ඌ bike එක කුඩු වෙලත් අරුව බේරුවා , පොලිචේ අව ගමන් අරුටත් අම්ම මතක් කරලා බැන්න bike එක ගැන කිව්වම , police ඉස්සරහම ගැහුවා bike එකේ owner තව දෙතුන් දෙනෙක් ,
සමහර උන් හැප්පිලා වැදගත් විදිහට කතා කරන්න ගියාම කුණුහරප කියල බනිනවා වැරැද්ද අතේ තියාගෙන ,
ඕක තමයි ඉතිං වැල නොකැඩී යන්නෙ.උනුත් ගුරුවරුන්ගෙන් ගුටිකාපු එවුන්නෙ බන්. අපේ සීයා උජාරුවෙන් කියනව මුත්තා එනව දකිද්දි ළමයි ටිකට රෙවෙනවලු![]()
සාධාරනේ අසාධාරණේ නෙමෙයි මෙතන නීතියෙන් වාසි අවාසි වෙන විදිහයි බලන්න ඕනවෙච්ච දේ හරියටම දන්නේ නෑති හින්දා මොකුත් කියන්න බෑ.. අපේ එකෙක්ව කාර් කාරයෙක් පාරේ අනිත් පෑත්තෙන් ඈවිත් හෑප්පෙන්න ගිහින්. මූ කාණුවට දාගෙන බේරගෙන. ඒත් ඌටයි බයික් එකටයි දෙකටම ඩෑමෙජ්. ඊට ටික දවසකට පස්සේ ඒ වගේම කාර් කාරයෙක් ආයේ මුගේ ඈගට අල්ලලා. මේ එදා බයික් එක හරවන් එලවන් ගිහින්. අරූත් කරුමෙට ශෙඩ් එකට දාලා තෙල් ගහන්න. ලයිසන් වත් නෑති කොල්ලෝ දෙතුන් දෙනෙක්. අපි යනකොට ලේ පෙරෙන්න ගහලා ශෙඩ් එක ලග ඉන්දවලා තියෙනවා අම්මලා තාත්තලා එනකම්. අපේ එකාට මොලේ තියෙන හින්දා මෑරෙන්න ගහලා නෑ. බබෙක් ලෑබෙන්න ඉන්න ගෑණියෙක් එක්ක යනකොට හෑප්පුනාම ඕන එකෙක්ට මල පනිනවා. කරුමෙට මූ මෝඩයෙක්.. ඔය තරම් ගහලා කියන්නේ ඉතින් ලෙඩක් තමා
සාධාරනේ අසාධාරණේ නෙමෙයි මෙතන නීතියෙන් වාසි අවාසි වෙන විදිහයි බලන්න ඕන
අනික බයික් එකට සහ ඌට damage වෙලා පොලිසි නොගියේ ඇයි
එහෙම කියල හැම එකාම නීතිය අතට අරන් නැතුවම ෆුල් ආතල්![]()
![]()
පොලිසි ගිහින් වෑඩක් තියෙනවා ද බන්? වාහන දෙකම පොලිසියේ තියන්න උසාවි දානවා කියලා නේ පොලිසියේ එවුන් කියන්නේ.. කවදාවත් පොලිසි ගිහින් සාධාරණයක් වෙච්ච එකෙක් ඉන්නවා ද?

Poloci okkoma wahala damma nam hari neda banකවදාවත් පොලිසි ගිහින් සාධාරණයක් වෙච්ච එකෙක් ඉන්නවා ද?
awul thamai, eth thamanuth hapenna gihin erh iwalasala indala police awama sadda danna yaddi kenthi yanawa, mokada pitin baliwata bahutharayak untan iwasala inna therenne nha ekai awula. bila kiyala video walin oppu karanna baha shock ekata kiyala kiyanne, police eken. blood report ekak dala nath nam bila kiyala oppu karanna bha, police walin blood report danawa nam adurana unta lanakwa wenas mita wada. aniwa modayo thamai accident waladi gahanna yanne, mokak hari accident ekak unama aduwen damaged wahane ekata gahanawa wate inna Po47372% , ehema gahauwata arrest kara , masayakata hire damma wage kiyala TV eke case 3 4 pennuwa nam ibema owa nawathinawa, mokada oya rangana unta ona moda wirayo wenna unge moda manasika lvl ekata anuwa eth hire yanna wenawa kiyala dannawa nam owa adu wenawa. 90% ewa adu wenawa accident una unta gahapu un 3 4 hire dala tv eke pennuwa nam. anith eka bahutharaya thuwala wena atha paya kadena accident usawi yanne naha.අම්ම නෙමෙයි මෙයින්ද මහත්තය මතක්කරල බැන්නත් කමක් නෑ physical assault තමා අවුල..
අනික පොලිසිය මොනවා කිව්වත් උසාවි යන්න වෙනවා නේ එහෙදි හරියට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කාර් එකක ගියත් බයික් එකක ගියත් කුණුහරප කියාගෙන වලි දාගන්න උන් පට්ට මෝඩයෝ
දැන් මේ කියන සිද්දියේත් අරු බීල හිටියේ කියල ඔප්පු කරගන්න එකට වඩා උට ගහන්න ගිය එකෙන් කාර් කරයටම තමා වාසියක් වෙලා තියෙන්නේ.. ඌ රඟන රැගිල්ල වීඩියෝ කරගත්ත නං ඉවරයි නේ
එහෙම ඔප්පු කරගන්නත් බැරි නං පොලිසියත් උගේ පැත්තේ නං උට ගහන එකෙන් වැඩේ තවත් worse වෙන එක මිසක් අපිට හොදක් නං වෙන්නේ නෑ.. මොලෙන් ගේමක් ගහල තමා ජීවත් වෙන්න වෙන්නේ ඉස්සරහටawul thamai, eth thamanuth hapenna gihin erh iwalasala indala police awama sadda danna yaddi kenthi yanawa, mokada pitin baliwata bahutharayak untan iwasala inna therenne nha ekai awula. bila kiyala video walin oppu karanna baha shock ekata kiyala kiyanne, police eken. blood report ekak dala nath nam bila kiyala oppu karanna bha, police walin blood report danawa nam adurana unta lanakwa wenas mita wada. aniwa modayo thamai accident waladi gahanna yanne, mokak hari accident ekak unama aduwen damaged wahane ekata gahanawa wate inna Po47372% , ehema gahauwata arrest kara , masayakata hire damma wage kiyala TV eke case 3 4 pennuwa nam ibema owa nawathinawa, mokada oya rangana unta ona moda wirayo wenna unge moda manasika lvl ekata anuwa eth hire yanna wenawa kiyala dannawa nam owa adu wenawa. 90% ewa adu wenawa accident una unta gahapu un 3 4 hire dala tv eke pennuwa nam. anith eka bahutharaya thuwala wena atha paya kadena accident usawi yanne naha.
අපෝ ඔවු...එක පාරක් දෙපාරක් හෝන් කරොත් ඉඩ දෙන්නම නෑ.
modayo hasirenne ehema thamai, prathiwipaka nathi nisa dangalanne, ekek dennek gahapu hire dala TV , FB wala share una nam owa adu wenawaඑහෙම ඔප්පු කරගන්නත් බැරි නං පොලිසියත් උගේ පැත්තේ නං උට ගහන එකෙන් වැඩේ තවත් worse වෙන එක මිසක් අපිට හොදක් නං වෙන්නේ නෑ.. මොලෙන් ගේමක් ගහල තමා ජීවත් වෙන්න වෙන්නේ ඉස්සරහට
බණ්ඩාරගම හොරණ උන් නැද්ද මේ සිද්දියේ update එකක් දන්න
------ Post added on Jun 13, 2023 at 9:02 AM