බයික් වල යන අපිට වෙච්ච දේ ...

EVC

Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    lankawe car ekak ganna kiyannn loku deyak
    wena ratak minihekta car ekak gannawa kiyanne sulu deyak

    usa canada wala car patta labay ban
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    A. සිරියා;18488480 said:
    මෝටර් සයිකල් වලට වෙනම ධාවන තීරුවක් දෙනු..! :growl:

    ඇයි අවුල්ද???

    :lol:

    අපෝ ඔව් ඔය බයික් 3විල් නරියෝන්ට වෙනම ලයින් එකක් දෙන්න ඕනේ. එහෙම නැතිනම් 3වීල් ධාවනය සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. ඒවගේම ඔය ඉන්දියන් බයික් වගේ ඒවා ආනයනය නවත්වන්න ඕනේ. යුරෝප් සහ ඔරිජිනල් ජපන් පමණක් ගෙන්වන්න ඕනේ. නැත්නම් කොල්ලයි බල්ලයි බයික් අරන් අපිට වහනයක් පදවන්න බැහැ.

    මම දවසක් බයික් කාරයෙක්ට දුන්න කන නිල් වෙන්න.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ උදේ හවස සාමන්‍ය විදිහට බයික් එකේ රස්සාවට ගිහින් ගෙදර එන අය ගැන විතරක්ම නෙමෙයි නෙමෙයි..:(

    උඹ කිව්වා වගේ අපි අනිත් වාහන වලින් බේරිලා රෝද දෙක උඩ පරෙස්සමෙන් ගමන ඉවර කරන්න හදනවා වගේම,
    රෝද දෙක උඩ යන සම "හරක්" නිසා අනිත් උන්ටත් බේරෙන්න වෙලා.,
    සෙල්ලක්කාර කමට පේමන්ට් එක දිගෙත් 60ට 70ට අරින්න දඟලන නාහෙට නාහන බූරු පැටව් එක්ක...:oo:

    සාමාන්‍යෙන් වාහන වැඩි වෙලාවට 40ට 50ට විතර බයික් වල යන සාමාන්‍ය පිරිස අතරේ බීට් සයිලන්සර් කටක් එහෙම හයි කරන්, පු*ට ගිනි තිබ්බා වගේ කඩාගෙන බිඳගෙන එහෙන් මෙහෙන් රිංගගෙන එන පොරවල් එහම දැකල ඇතිනේ...

    ඉතින් ඔන්න ඔය අයියලට බෙදන හැන්දෙන්ම පාඩුවෙ රස්සාවට ගිහින් ගෙදර එන උදවියටත් බෙදන්න හදන එක තමයි මෙතන තියෙන ලොකුම අව්ල...
    :rolleyes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අපෝ ඔව් ඔය බයික් 3විල් නරියෝන්ට වෙනම ලයින් එකක් දෙන්න ඕනේ. එහෙම නැතිනම් 3වීල් ධාවනය සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. ඒවගේම ඔය ඉන්දියන් බයික් වගේ ඒවා ආනයනය නවත්වන්න ඕනේ. යුරෝප් සහ ඔරිජිනල් ජපන් පමණක් ගෙන්වන්න ඕනේ. නැත්නම් කොල්ලයි බල්ලයි බයික් අරන් අපිට වහනයක් පදවන්න බැහැ.

    මම දවසක් බයික් කාරයෙක්ට දුන්න කන නිල් වෙන්න.

    හැමොටම කාර් එක ගානේ දෙනු
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    එහෙම්මම කියන්න එපා මචන්....නීතිය කාටත් පොදුයි...ඒක බයික් වල යන අයද නැතිනම් වාහන වල යන උන්ද කියන එක නෙවේ වැදගත්..නීතිය නීතියමයි...අව්ව වැස්ස...දූවිලි කියන එවා නිදහසට කාරනා කරගන්න ගියොත් මචන්..අපේ රටේ ඉන්න ඔක්කොම නීති රීති කඩාගෙන මොටර් සයිකල් පැදන් යයිනෙ.උබලා නොදන්න එක දෙයක් කියන්නම්...මම ඉන්නෙ අරාබි රටක...මෙහෙ ගොඩක්ම තියෙන්නෙ රොද හතරෙ වාහන තමා...මොකද බයික් ගන්නවට වඩා තව කීයක් හරි වැඩිපුර දාල වාහනයක් ගන්න පුලුවන්...එත් මෙහෙ මොටර් බයික් නැතුව නෙවෙ...ලන්කාවෙ තියෙන ඔය ඉන්දියන් මොටර් සයිකල් මෙහෙත් තියෙනව බරටම...ඒක එහෙමයි කියල මෙහෙ කව්රුවත් නීති රීති කඩන්නවත් එවා පිටින් යන්නවත් හදන්නෙ නෑ...එහෙම කලොත් උට ලන්කවෙ ගන්න පඩි වගෙ තුන් හතර ගුනයක් පඩියක් මුන්ට ගෙවන්න වෙනව දඩ විදියට.... මොන තරම් රස්නෙ උනත් දූවිලි තිබුනත් පිච්චි පිච්චි හරි සිග්නල් වැටෙනකන් ඉන්නව යන්න...:lol::lol:

    මෙවා මචන් අපි හිතින්ම හදාගන්න ඔනෙ දෙවල්...එකෙක් දෙන්නෙක් මේව කරල වැඩක් වෙන්නෙත් නෑ...එහෙමයි කියල මෙවා නොකල හිටියොත් වෙන්නෙත් රට අගාදෙට යන එකමයි...එ හින්ද අපි ටිකක් හිතල විනීතවෙන්න වෙනවා මචන්ලා...මේක දැකල නොකියා ඉන්න බැරි හින්දමයි මෙ පෝස්ට් එක දැම්මෙත්...මේ ලියන මං ලංකාවට ආවාත් මගෙ වාහනේ මොටර් සයිකලේ තමා...බොරු නෙවේ ඇත්තමයි....:)

    හැබයි පොලිසියටත් රාජකාරියත් තියෙනව කියන එක කියන්නම ඔනේ...තියෙන ඔක්කොම නීති රීති දාල පාරෙ යන උන්ගෙන්, තියෙන තුට්ටු දෙකට කෙල ගන්න එක නියම බලයලත් රාජ්‍ය ආයතනයක රාජකාරියක් නම් නෙවේ...ඒට වඩා මාර්ග සංවර්දනයටත් අමතරව දැනුවත් කිරීමෙ වැඩසටහන්,රතවාහන වල ගමන් කරන එදිනෙදා ජනතාවගෙ හිත් දිනා ගැනීමට කලයුතු වැඩසටහන් අනාගත පරපුරට ආදර්ශවත් පොලිසියක් විදියට මහජනතාවත් සමග සමගියෙන් කිසිදු තරාතිරමක් නොබලා කටයුතු කරන ආයතනයක් විදියට කල යුතු රාජකාරි රැසක් පවතින බවයි මගේ නම් හැගීම...

    කෙසේ වෙතත් යතුරුපැදි කරුවන් හැටියට විනීත රියදුරන් වියයුතුබව තරයේ මතක තබා ගත් යුතු බවත්... එමගින් අනාගත මාර්ග තදබදයන්ට සාර්තකව මුහුන දිය හැකි එවන් රියදුරන් බිහිවී මගෙ රට අනෙකුත් රටවන් වලටද ආදර්ශවත් රටක් වීම මගෙ නම් පැතුම...

    :yes::yes:+
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy

    100% agreed