බයික් වල යන අපිට වෙච්ච දේ ...
බයික් වල ගමන් කරන්නේ වහනයක් ගන්ඩ බැරි අපිවගේ සාමාන්‍ය ජනතාව..
අපි බයික් එකේ යනකොට ..ඒක බැලන්ස් කරගන්ඩ ඕනේ ..
අව්ව ...වැස්ස ..වගේම - විස දුම ..දූවිලි..කන්ඩ ඕනේ ..
එහෙම යන අපි අස්සකින් මුල්ලකින් රිංගල යන්ඩ හදන්නේ අපිට තියෙන
මේවගේ අපහසුතාවයන්ගෙන් බේරෙන්ඩ...
එතකොට දැන් ....මෙහෙම ගියොත් පොලිසියෙන් ලියනවා ...පොලිසිය ක්‍රියාත්මක
වෙන්නේ රටේ පවතින ආණ්ඩුවට ඕනේ විදිහට ...එහෙමනම් උන්ට ඕනේ අපි වගේ
අහිංසකයන්ව වාහනවල යන උන්ගේ සැප පහසුව උදෙසා දුම ..දූවිලි ...අව්ව වැස්ස
කාගෙන තාඩන පීඩන වලට ලක්කරන්ඩ...අපි බයික් වල යද්දී අපිව මරන්ඩ...යටකරන්ඩ
වාහන මූනට එනවා ...එවයෙන් බේරිලා කොච්චර අමාරුවෙන්ද අපි පාරේ යන්නේ ..
ඒකනිසා නිතිය ක්‍රියාත්මක කරන මිනිස්සු සහ ආණ්ඩුව කරන වැඩේ බලු...
උන්ට ඕනේ අපිව ආරක්ෂා කරන්ඩ නෙමෙයි දඩ ගහලා සල්ලි හොයන්ඩ ...
එහෙම නේද සහෝදර වරුනි....