බයික් වැඩ්ඩනී මේ පින්තූර බලන්න

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    uba deela thiyana details madi ..

    pena widiyata oil pichchenawa engin eke.

    uba exhaust can ekata oil damma kiyana nisa deyak kiyannag, exhaust eka galawala end eka paththata abayak gahala bumithel purawapan (petrol nag wada hodai) purawawala paya 5-6 thiyala ain karapan ethakota ube oill okkoma yai.

    eetapasse balapan oill enawada kiyala.

    PS- exhaust can ekata kawadawath oill danna epa , gon wadak :no::no:


    thanks ......rep dunna
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගයාන් ලක්මාල්;20624022 said:
    උදව් වෙන හැමටම ස්තුතියි!
    මේවට සලකන්න පුලුවන් REP වලින් නෙ. මම ඒක කරන්නම්.

    service කරන පොර කිව්වෙ මළකඩ කනවට oil දාන්නෙ කියල.

    ඔන්න රෙප් දුන්නා

    koheda bn Bajaj service center ekakda ?
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    ගයාන් ලක්මාල්;20624116 said:
    thanks machan rep dunna............. inbox karannam

    ela machan mekai oka achchara awulk na habai plug aka kalu wenwa kiyanne oil pichchenawa aka nam wadiya hoda naha ,,petrol hodata wada nam aniwa plug ake kona sudu wenwaa awulak naha poddak silnser aka full galala try akk denda hari yay
    godak durata thel silnser akema athi silnser aken thel engine akata yan na
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ කලින් තිබුන බයික් එක මතක් උනා බන්. සර්විස් එකෙන් කෑවා ඒක. උදේට ස්ටාට් කරනකොට මෙහෙමයි. වෙලාවට ට්‍රාන්සර් පේපර් එක සේල් එකෙන් නැතිකරලා. උන් වෙන බයික් එකක් දුන්න.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ කලින් තිබුන බයික් එක මතක් උනා බන්. සර්විස් එකෙන් කෑවා ඒක. උදේට ස්ටාට් කරනකොට මෙහෙමයි. වෙලාවට ට්‍රාන්සර් පේපර් එක සේල් එකෙන් නැතිකරලා. උන් වෙන බයික් එකක් දුන්න.

    ටූ ස්ට්‍රෝක් එකක් වගේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    සර්විස් වලින් සයිලන්සර් එක ඇතුලට ඔයිල් ටිකක් දානවා.... දිරන්නේ නැති වෙන්න කියලා..... පිටින් නම් ඔයිල් අල්ලලා වැඩක් නෑ..... :no: ඔයිල් අඩු වෙන්නේ නෑ නම් බය වෙන්න දෙයක් නෑ.... දුම් සහතිකේ ෆේල් වෙන්න හේතු නම් ගොඩක් තියෙනවා.... :yes:
     
    • Like
    Reactions: agrmrs