බයික් හෙල්ප්(SUZUKI BANDIT) plz

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :no::no::no:
    ගන්න තියා හිතන්නවත් එපා ,,,
    මම ඕකක් අරගෙන සුපිරි කටු ටිකක් වලදපු එකෙක් ..
    ඕකේ කාබ් එකෙන් තමයි ලෙඩේ පටන් ගන්නේ ප්ලග් දානවා දානවා ඉවරයක් නැහැ
    මම විකුණුවාට පස්සේ එකෙක් කිව්වා ඕකේ කාබ් එක ටියුන් කරන්න ලංකාවේ ඉන්න වැඩ්ඩො දන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ කියලා.ඔව්වා ඉතිං ඇත්තද බොරුද දන්නේ නැහැ.
    මමත් හොද වැඩකාරයින්ගෙන් තමයි හැදුවේ ..
    bike එක hornet එකට වැඩිය ලස්සනයි.
    control උනත් ඊට හොදයි
    ඒත් කවදාවත් ගන්න එපා මචෝ සසර කලකිරෙනවා.
    BAJAJ BOXER එකක් ගනින් ඊට හොදයි ...
     
    • Like
    Reactions: buwa68

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara

    balanna gya 2k ethakotath kalakiruna machan....:( :(thallu karala start karagatte...padiddi nam loku wenasak thinawa hornet walata wada...80kata ganna bike ekak kiahanko ban ehenam...indian natuwa..

    ganna epa,

    :( :(:(
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    ගන්න තියා හිතන්නවත් එපා man lagath thibuna ban ammooo bike eka paddata wada thallu keruwa... HATHUREKUTAWATH GANNA KIYALA KIYANNA EPA...කවදාවත් ගන්න එපා මචෝ සසර කලකිරෙනවා ammoooo Budi Bike kiyala kiyanne owata..
     
    • Like
    Reactions: buwa68

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ගන්න තියා හිතන්නවත් එපා man lagath thibuna ban ammooo bike eka paddata wada thallu keruwa... HATHUREKUTAWATH GANNA KIYALA KIYANNA EPA...කවදාවත් ගන්න එපා මචෝ සසර කලකිරෙනවා ammoooo Budi Bike kiyala kiyanne owata..

    budi bike kiuwe??:oo:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    attama kiwwot oka tel karanne 8KMPL
    oke carb case ekak enne wena kisima awlakna
    oke carb Hornet Jade wala wage neme alawela enne
    e nisa oka poddak watunama ehema start karaganna ba
    itin miz karanwa mula duwanaha aganam duwanwa
    tawa cdi eka ikmanta yanwa ewanam repair karanwa
    gannwanam bendit v ekak ganin gannama onenam
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Thel 16km weda karanawa. but ganna epa ban. my yaluwek aran engine eke miss ekak aawa. godadaganna sehenna wiyadam una. u passe 84 kata wikka.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan ube requirement ekai athe thiyana ganai match wenne naha kiyala thama mata nam hithenne, dekin ekak adu wadi karagena balance kara ganna eka thama hodama wade !