බයික් හොරු..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16502662 said:
    පුළුවන් තරම් ගැජට් හයි කරපන් ආරක්ෂාව වැඩි කර ගන්න..ඩිස්ක් බයික් එකක් නම් දාපන් ඩිස්ක් එකේ හිලකට අල්ලලා ඉබ්බෙක්..පාපැදි කේබල් ලොක් දාපන් රෝද වලට..එතකොට උන් ඕවා කඩ කඩ ඉන්නේ නෑ..

    :shocked: හරිදුවාගේ ලග ෆොටෝ එකක් ඈති ඩිස්ක් එකට ඉබ්බෙක් දාපු හීරෝ හොන්ඩා කුකුලෙක් SLIIT එකේ ඈතුලේ...... :P

    බලං ගියහම, ඒකා කරලා තියෙන වැඩේ හරි වගේ..... හැම තැනම හොරු...... :angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    owa machan karanne hondata plan karala. oya langa patha rakala indala umbala kohetada yanne kiyala balala thama karanne. naththan handiya madde bike ussanna baha. ekko handiye kawru hari support dunna.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියේ කඩුවෙල තැනට යනව නම් බඩාට කියන්න මට කෝල් එකක් දෙන්න කියල. හිටියොත් මාත් එන්නම්.

    එලියෙ තියාගෙන කෑලි කරයි කියලනම් හිතන්න බෑ.

    කරපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා. :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හරිදුවාගේ ලග ෆොටෝ එකක් ඈති ඩිස්ක් එකට ඉබ්බෙක් දාපු හීරෝ හොන්ඩා කුකුලෙක් SLIIT එකේ ඈතුලේ...... :P

    බලං ගියහම, ඒකා කරලා තියෙන වැඩේ හරි වගේ..... හැම තැනම හොරු...... :angry:


    esXEswC.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ හෙනම කැරි සීන් එක නේ
    දැන් නම් මට හිතෙන තරමින් හිත හදාගනින් මචං..
    තේරුමක් නැ -_-
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ හෙනම කැරි සීන් එක නේ
    දැන් නම් මට හිතෙන තරමින් හිත හදාගනින් මචං..
    තේරුමක් නැ -_-

    අපිත් එක්ක ට්‍රිපටත් ආපු කොල්ලෙක්ගෙ බන් බයික් එක උස්සල තියෙන්නෙ.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නොදකිං කාලකන්නි හැත්ත.අපරාදේ සල්ලි.පොලිස්කාරයෝ ඊට එහා. ඇනිට්‍රිය ලියාගනිල්ලා දාන වෙලාවේ.පහුවදා එන්න කියනවා.ඇයි යකො එලිවෙන ටිකට ලංකාවෙදි ඕක හම්බවෙනවයැ.කොකටත් නම්බර් එක පී.එම් කරහං බෙලිහුල්ඔය බඛ්ඩාරවෙල පැත්තෙදි දැක්කොත් කියන්න.වාසනාවට හම්බ වුනොත් හොදා මචෝ..........
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan CCTV cameras check karapan awata kadawal wala .. saha Junctions wala e scene eke wehchca welawa athulatha ... samahara wita deyak hoyaganna puluwan wei machan ..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජන්තු අයියා;16502541 said:
    මගේ යාලුවා මාර අප්සට් එකේ ඉන්නේ දැන්..ඌ ට කර කියා ගන්න බැරුව ඉන්නේ..එක්ලක්ෂ අසුදාහක් නැති උනේ..අනික ඌ හරි අසාවෙන් ගත්ත බයික් එකක්..ඒ මදිවට රත්තරන් බඩු උගස්‌ තියලා..දැන් ඌ මේ නය ගෙවන්න එපැයි ...හෙන ගහලත් මදී කාලකන්නි වේ^& පුතාලට


    ජන්තු අයියේ අර වැටිල තිබ්බ කොටස් වල ඇගිලි සලකුණු තියෙන්න පුලුවන්. ඒ කෑලි ටික පරිස්සම් කරලා තියාගෙන පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. කියන්න මේ දවස් වල අපරාධ සිද්ධ කරන්නේ බයික් වල ඇවිත්. ඒවත් හොරකං කරපුවා. පැමිණිල්ල ලියා ගන්නම වෙනවා.
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    :( උබේ යාලුවට කොහොම හරි bike එක හම්බුවෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා .. :(