ජන්තු අයියා;16502662 said:පුළුවන් තරම් ගැජට් හයි කරපන් ආරක්ෂාව වැඩි කර ගන්න..ඩිස්ක් බයික් එකක් නම් දාපන් ඩිස්ක් එකේ හිලකට අල්ලලා ඉබ්බෙක්..පාපැදි කේබල් ලොක් දාපන් රෝද වලට..එතකොට උන් ඕවා කඩ කඩ ඉන්නේ නෑ..
හරිදුවාගේ ලග ෆොටෝ එකක් ඈති ඩිස්ක් එකට ඉබ්බෙක් දාපු හීරෝ හොන්ඩා කුකුලෙක් SLIIT එකේ ඈතුලේ......
බලං ගියහම, ඒකා කරලා තියෙන වැඩේ හරි වගේ..... හැම තැනම හොරු......



පව් බං..... ඌ හොද එකා....... 