වෙන එකෙක්ගේ වරදින් accident එකක් වෙන්නත් පුළුවන්. bike වලට crumple zones නෑ, seat belt නෑ. වැදුනොත් වැටෙනවා/විසිවෙනවා. crash එකකදී protection ඇඟේ තියෙන වස්තරෙයි ඔලුවේ තියෙන හෙල්මට් එකයි. එතකොට ඇද කුද හොයන්න වෙනවා. මොකද සුළු අනතුරකින් උනත් ලොකු හානියක් වෙන්න පුළුවන් වැරදි gear use කරොත්.
well said. anathure haaniya awama karaganna eka arenna rider kenekta wena karanna deyak ne oluwatanam. ee hinda helmet eka gana hithannama wenawa parissamin padina eka arenna

mun ewata tattoo th gahalada ayyo mun mara dial bn



එහෙමයි කියල ඉතින් ඒ හෙල්මට් එක මට ඇති කියල තේරුමකුත් නෑ..

