බයික්_ඇක්සිඩන්ට්

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙන එකෙක්ගේ වරදින් accident එකක් වෙන්නත් පුළුවන්. bike වලට crumple zones නෑ, seat belt නෑ. වැදුනොත් වැටෙනවා/විසිවෙනවා. crash එකකදී protection ඇඟේ තියෙන වස්තරෙයි ඔලුවේ තියෙන හෙල්මට් එකයි. එතකොට ඇද කුද හොයන්න වෙනවා. මොකද සුළු අනතුරකින් උනත් ලොකු හානියක් වෙන්න පුළුවන් වැරදි gear use කරොත්.

    well said. anathure haaniya awama karaganna eka arenna rider kenekta wena karanna deyak ne oluwatanam. ee hinda helmet eka gana hithannama wenawa parissamin padina eka arenna :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    14102350_649516668533650_1147366558050835030_n.jpg

    #teamstark :lol: mun ewata tattoo th gahalada ayyo mun mara dial bn:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ආරක්ශිතයි කියපු හෙල්මට් එක කියපු එකාගේ ඔලුවට දාලා මූනට පොලුපාරක් දෙන්න ඕනි.කාලකන්නි මූසලයෝ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ තියෙන්නේ මගේ මුණ පරිස්සම් කරන භාණ්ඩේ

    531942_550073528374806_1648267306_n.jpg

    මීගමුවෙන් ගත්තේ .. සැහෙන හෙව්වා YOHE MotoCross එකක් හොයාගන්න තිබ්බේ නැ. මුන් එක වෙනුවට දෙන්න හදන්නේ WAMO කියන ලොන්ත හෙල්මට් එක .. කොහොම හරි කොළඹ නැතුව අන්තිමට මීගමුවෙන් තමා ගත්තේ ... ඔව් ඔව් කට්ටිය දන්නවනේ කලර් ලයිට් එක ළග තියෙන එකෙන් තමා ගත්තේ

    වැටුනා 4 පාරක් විතර අන්තිම පාර වැටුන එක සැහෙන සැර එකක් උනා .... ඔලුව බේරුනේ මේක නිසා ... නැත්නම් මගේ මුනත් අර දාලා තිබ්බ ෆොටෝ වගේ වෙන්න තිබ්බා

    11295685_815159135199576_4417276704870728137_n.jpg
    11377352_815160558532767_2327277748920681426_n.jpg
    11204928_815160495199440_32393231871282192_n.jpg

    අත්දෙකටම ඔහොම උනාම පුක හෝදගන්න බැරුව ඇතිවෙන දුක ඉතින් කියන්න ඕනේ නැනේ. හැමදාම Glouse එක දාගෙන යන මම එදා වැස්ස නිසා එක ගැලෙව්වා ..... දැන් නම් වැස්සත් ගලවන්නේ නැ

    මගේ හෙල්මට් එක අනිත් ඒවාට වඩා ටිකක් බරයි ... එක නිසා තමා හොදට හයිය තියෙන්නේ ..... වෙන බාල ඒවා දාලා මේක දානකොට සමහර අයට මැජික් තමා එත් ... මට නම් බරක් තේරෙන්නේ නැ හොදට මුණට ෆිට් වෙන නිසා

    :cool::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හප්පේ ආයෙත් ඇඟත් එක්ක හිරි වැටුණා..:baffled:

    මමත් පාවිච්චි කළේ WAMO හෙල්මට් එකක්.. හැබැයි ඉතින් අස්ස කුලප්පුව හැදිලා වගේනම් බයික් එක පැද්දෙ නෑ..:no: එහෙමයි කියල ඉතින් ඒ හෙල්මට් එක මට ඇති කියල තේරුමකුත් නෑ..:oo:

    හෙල්මට් එකේ අගේ දනෙන්නෙ ඉතින් මේ වගේ ඒවා දැක්කාම තමයි.. කොහෙද ඉතින්, නීති දාන මහත්තුරුන්ට ඕවයේ වගේ වගක් නෑනේ.. රෙද්ද..:frown:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    කියක් උනාද බන් ඕක? කොලඔබින් ගන්න තැනක් නැද්ද?

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    හප්පේ ආයෙත් ඇඟත් එක්ක හිරි වැටුණා..:baffled:

    මමත් පාවිච්චි කළේ WAMO හෙල්මට් එකක්.. හැබැයි ඉතින් අස්ස කුලප්පුව හැදිලා වගේනම් බයික් එක පැද්දෙ නෑ..:no: එහෙමයි කියල ඉතින් ඒ හෙල්මට් එක මට ඇති කියල තේරුමකුත් නෑ..:oo:

    හෙල්මට් එකේ අගේ දනෙන්නෙ ඉතින් මේ වගේ ඒවා දැක්කාම තමයි.. කොහෙද ඉතින්, නීති දාන මහත්තුරුන්ට ඕවයේ වගේ වගක් නෑනේ.. රෙද්ද..:frown:

    හයියෙන් පැදලා නෙමේ බන් .... මේ කොන්ක්‍රීට් පාරක කන්දක් නගිනකොට උන දෙයක් .. බල්ලෙක් ඉස්සරහට පැනලා ........ හිතපන් ඕකම මම කන්දෙන් පල්ලෙහට එනකොට උනා නම් කොහොමද සැප කියලා

    Riding Gear .........

    ඔන්න ඔය සංකල්පේ බයික් වලට තියෙන්නේ ඒ නිසා ..... බයික් එකක් පදිනකොට හොදට මුහුණ ආවරණය වෙන හෙල්මට් එකක් .. ජැකට්.... ග්ලවුස් ...... සපත්තු හෝ කකුලේ ඇගිලි සමග ඉස්සර පෙදෙස ආවරණය වන සෙරෙප්පු දෙකක් , BATA , DSI කලි නෙමේ හොදේ ..Sandles දෙකක් ........

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    කියක් උනාද බන් ඕක? කොලඔබින් ගන්න තැනක් නැද්ද?

    7450/- උනා මචන් 2012 ගත්තේ .... කොළොඹ තිබ්බේ නැ බන් මම හොයන කොලිටියේ එකක්

    YOHE තවත් එකක් තියෙනවා මන් ගාව .. මේක ගත්තේ නම් මාලිගාවත්තෙන් ..... 2010 දී 2500/- වගේ උනේ මතක විදියට

    T22R1bXahcXXXXXXXX_%21%21115480611.jpg

    තාමත් හොදට තියෙනවා බන් .... ටිකක් බරත් එක්ක හොදට හයියට තියෙනවා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    7450/- උනා මචන් 2012 ගත්තේ .... කොළොඹ තිබ්බේ නැ බන් මම හොයන කොලිටියේ එකක්

    YOHE තවත් එකක් තියෙනවා මන් ගාව .. මේක ගත්තේ නම් මාලිගාවත්තෙන් ..... 2010 දී 2500/- වගේ උනේ මතක විදියට

    T22R1bXahcXXXXXXXX_%21%21115480611.jpg

    තාමත් හොදට තියෙනවා බන් .... ටිකක් බරත් එක්ක හොදට හයියට තියෙනවා

    සමහර තැන වල තියෙනවා හොද හොද brand වල sticker ගහල හැබැයි fake ඒවාද කියල සුවර් නෑ. හොද ඒවා අදුරගන්නේ බරෙන්ද බන් ? නැත්නම් තද ගතියෙන්ද ?

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    සමහර තැන වල තියෙනවා හොද හොද brand වල sticker ගහල හැබැයි fake ඒවාද කියල සුවර් නෑ. හොද ඒවා අදුරගන්නේ බරෙන්ද බන් ? නැත්නම් තද ගතියෙන්ද ?

    ඒ දෙකම බලපානවා බන් .. දැන් නම් බර අඩු හොද තත්වයේ හෙල්මට් තියෙනවා ... හැබැයි ගණන් වැඩි ඒවා