බයිකාල් විලේ ලස්සන බලමුද ?
මහා සයිබීරියානු තැන්නේ රුසියානු සීමාවේ තමයි මේ විල පිහිටල තියෙන්නේ...

ලෝකේ තියන ගැඹුරුම සහ ලොකුම පිරිසිදු ජල එකතුව තියෙන්නෙ මෙතන.. ශීතල කාලෙට මේක මිදුනම වීදුරුවගේ පෙනුමට ලස්සනට අයිස් විලක් වෙනවා...

මෙන්න බලන්න ගල අයිස් උඩ බැලන්ස් වෙන හැටි.. මේක වෙන හැටි පැහැදිලි කොරල මෙතන තියනවා...
https://www.youtube.com/watch?v=TX9V5uu35RE
සුළග, ඌර්ධවපාතනය, දියවීම, ආයේම ඝනවීම වගේ සංසිද්ධි නිසා මේ වගේ හැඩතල ඇතිවෙනවලු..

වෙරළකොනේ තියන අයිස් වලින් වැහිච්ච ගස්..

අඩි දෙකේ ඉදන් අඩි 5දක්වා ඝනකමට හැදෙනො මේ අයිස් තට්ටුව. ඒ කාලෙට ඉතින් වාහන ශෝට්කට් දාල යනව මෙතනින්
චූටිම චූටි අයිස් පෙබල්1ක්...වතුරෙ පිරිසිදුකම පේනවනේ... අපි මෙහෙ බොන වතුර වලට වැඩිය හොද ඇති
ගලුයි වතුර ගලුයි
බස්නා ඉර පේන හැටි බයිකල් විලේ Olkhon කියන දූපතේ අයිස් වලින් වැහුනු ගුහාවකට..
උඩට එන ගමනෙදි ගල් වුණු මීතේන් බුබුලු...
අර ගලමයි..
ගස් වල එල්ලෙන අයිස්
හුළගට අහුවෙලා හොදට ගෙවිල පොලිශ් වෙච්ච මෙව්ව එකක්
නයිටක් ගහනවා කූඩාරමක් ගහගෙන...අපේ දෝ..දෝ..මහත්තයද දන් නෑ...

ආසයි අප්පා...

ගහේ හැඩේටම
"Dragon Rock," Ogoy Island

වීදුරුවගේ අයිස් කුට්ටියක් අස්සෙන් ඉර එලිය යන හැටි.. බලන්න අයිස් ක්ලීන් නියමෙටම
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි...

කැම්පස්1 ගිහින් බස්1 නැගල හොස්ටල්1ට එද්දි බස්1 ඉන්න ලස්සන කෑලි වලට ඔහොම කියනවා ලාවට ඇහෙන නෑහෙන ගානට.. උන් බක බක ගාල හින වෙනවා...
සොබාදහම නම් පුදුමයි

ඔව් ඔව් ඒ ගලම තමයි...

හූවර්ක්රාෆ්ට් දෙකක් නවත්තල තියනවා..

ඉස්කේටර්ස්ලා දෙන්නෙක් රවුමක් ගහනවා...

මාන්සියට පොඩි රෙස්ට් එකක්..

මේවා බලන්න ඇත්තටම යන්න ඕන කවදහරි... එතකන් මෙහෙම බලමු...