බයිකාල් විලේ ලස්සන බලමුද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බයිකාල් විලේ ලස්සන බලමුද ?

    main_1200.jpg

    මහා සයිබීරියානු තැන්නේ රුසියානු සීමාවේ තමයි මේ විල පිහිටල තියෙන්නේ...:yes::yes:

    main_1200.jpg

    ලෝකේ තියන ගැඹුරුම සහ ලොකුම පිරිසිදු ජල එකතුව තියෙන්නෙ මෙතන.. ශීතල කාලෙට මේක මිදුනම වීදුරුවගේ පෙනුමට ලස්සනට අයිස් විලක් වෙනවා... :cool::cool:

    main_1200.jpg

    මෙන්න බලන්න ගල අයිස් උඩ බැලන්ස් වෙන හැටි.. මේක වෙන හැටි පැහැදිලි කොරල මෙතන තියනවා... :eek:
    https://www.youtube.com/watch?v=TX9V5uu35RE


    main_1200.jpg

    සුළග, ඌර්ධවපාතනය, දියවීම, ආයේම ඝනවීම වගේ සංසිද්ධි නිසා මේ වගේ හැඩතල ඇතිවෙනවලු.. :yes::yes:

    main_1200.jpg

    වෙරළකොනේ තියන අයිස් වලින් වැහිච්ච ගස්..:love::love:

    main_1200.jpg

    අඩි දෙකේ ඉදන් අඩි 5දක්වා ඝනකමට හැදෙනො මේ අයිස් තට්ටුව. ඒ කාලෙට ඉතින් වාහන ශෝට්කට් දාල යනව මෙතනින්:P

    main_1200.jpg

    චූටිම චූටි අයිස් පෙබල්1ක්...වතුරෙ පිරිසිදුකම පේනවනේ... අපි මෙහෙ බොන වතුර වලට වැඩිය හොද ඇති

    main_1200.jpg

    ගලුයි වතුර ගලුයි :D

    main_1200.jpg

    බස්නා ඉර පේන හැටි බයිකල් විලේ Olkhon කියන දූපතේ අයිස් වලින් වැහුනු ගුහාවකට..:love:

    main_1200.jpg

    උඩට එන ගමනෙදි ගල් වුණු මීතේන් බුබුලු... :D

    main_1200.jpg

    අර ගලමයි..:love:

    main_1200.jpg

    ගස් වල එල්ලෙන අයිස් :cool:

    main_1200.jpg

    හුළගට අහුවෙලා හොදට ගෙවිල පොලිශ් වෙච්ච මෙව්ව එකක් :eek:

    main_1200.jpg

    නයිටක් ගහනවා කූඩාරමක් ගහගෙන...අපේ දෝ..දෝ..මහත්තයද දන් නෑ... :yes::yes:

    main_1200.jpg

    ආසයි අප්පා...:love::love:

    main_1200.jpg

    ගහේ හැඩේටම:cool:

    main_1200.jpg

    "Dragon Rock," Ogoy Island :yes::yes:

    main_1200.jpg

    වීදුරුවගේ අයිස් කුට්ටියක් අස්සෙන් ඉර එලිය යන හැටි.. බලන්න අයිස් ක්ලීන් නියමෙටම :cool:

    main_1200.jpg

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි... :):):) කැම්පස්1 ගිහින් බස්1 නැගල හොස්ටල්1ට එද්දි බස්1 ඉන්න ලස්සන කෑලි වලට ඔහොම කියනවා ලාවට ඇහෙන නෑහෙන ගානට.. උන් බක බක ගාල හින වෙනවා...

    main_1200.jpg

    සොබාදහම නම් පුදුමයි :shocked::shocked:

    main_1200.jpg

    ඔව් ඔව් ඒ ගලම තමයි...:sorry::sorry:

    main_1200.jpg

    හූවර්ක්‍රාෆ්ට් දෙකක් නවත්තල තියනවා.. :yes::yes:

    main_1200.jpg

    ඉස්කේටර්ස්ලා දෙන්නෙක් රවුමක් ගහනවා...:love::love:

    main_1200.jpg

    මාන්සියට පොඩි රෙස්ට් එකක්..:D:D

    main_1200.jpg

    මේවා බලන්න ඇත්තටම යන්න ඕන කවදහරි... එතකන් මෙහෙම බලමු...:yes::yes:

     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    main_1200.jpg

    නයිටක් ගහනවා කූඩාරමක් ගහගෙන...අපේ දෝ..දෝ..මහත්තයද දන් නෑ... :yes::yes:

    ලෝකේ එක එක තැන්වල අදහාගත නොහැකි සුන්දරත්වය ............

    ඩෝඩ ගෙ දුවිලි අල්ලේ ෆොටෝස් compare කරදිදි හිතුනේ ලංකාවත් සුන්දරත්වයෙන් කිසිවකට නොදෙවෙනිය් කියල .........
    .


    --------------------

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි... :):):)

    අල්ල පට්ට වැඩ්ඩෙක් බලයන් යද්දී නේ ..............;););););)


    -----------------------


    main_1200.jpg

    මේවා බලන්න ඇත්තටම යන්න ඕන කවදහරි... එතකන් මෙහෙම බලමු...:yes::yes:

    කවදාහරි යන්ඩ ලැබේව කියා .........
    ඔබට මා පතනවා ..............

    එසේම වේවා කියල ප්‍රර්ථනා කරපන් මචන් pls .............:cool::cool::cool::cool:.


    [/COLOR][/SIZE][/CENTER][/QUOTE]
     
    • Like
    • Love
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    main_1200.jpg

    නයිටක් ගහනවා කූඩාරමක් ගහගෙන...අපේ දෝ..දෝ..මහත්තයද දන් නෑ... :yes::yes:

    ලෝකේ එක එක තැන්වල අදහාගත නොහැකි සුන්දරත්වය ............

    ඩෝඩ ගෙ දුවිලි අල්ලේ ෆොටෝස් compare කරදිදි හිතුනේ ලංකාවත් සුන්දරත්වයෙන් කිසිවකට නොදෙවෙනිය් කියල .........
    .


    --------------------

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි... :):):)

    අල්ල පට්ට වැඩ්ඩෙක් බලයන් යද්දී නේ ..............;););););)


    -----------------------


    main_1200.jpg

    මේවා බලන්න ඇත්තටම යන්න ඕන කවදහරි... එතකන් මෙහෙම බලමු...:yes::yes:

    කවදාහරි යන්ඩ ලැබේව කියා .........
    ඔබට මා පතනවා ..............

    එසේම වේවා කියල ප්‍රර්ථනා කරපන් මචන් pls .............:cool::cool::cool::cool:.


    [/COLOR][/SIZE][/CENTER]
    [/QUOTE]


    bokka ekenma mchn...!!!!!!!!
     
    • Love
    Reactions: Lahiru120