බයියන්ගේ ගති සොබා... Part II

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියන්ගේ ගති සොබා... Part II

    බයියෝ ලස්සන දේවල් වලට, හොඳ දේවල් වලට අකමැතියි, ඊරිසියයි

    1] බයියෝ ලංකාවේ හොඳයි කියලා සම්මත ඉස්කෝල වලට මාරෙට වෛරයි. ඒ රෝයල් යන්න කියලා පුංචි පහේදී චූටි පුක්ස් ඉරාගෙන පාඩම් කරත් අන්තිමට ටවුමෙ ලොකු ඉස්කෝලෙටවත් යන්න බැරිවුන හින්දා. දැන් ඉතින් ටව්මෙ ලොකු ඉස්කෝලෙ කොල්ලො දැක්කත් මාර ජුවල්

    2] බයියෝ අමාරුවෙන් කෙල්ලෙක්ව දැලේ දාගත්තොත් ඒ කෙල්ල එක්ක ආදර සුවය විඳිනවට (මේ කියන්නේ රූම් වල බොක්ස් වල කරන කුණුහරුප වැඩ නෙමෙයි ඒ ලිංගික සුවය ) වඩා හදන්නේ කෙල්ලගෙ ඇඳුම හදන්න, ඇවිදින හැටි හදන්න, ඇඳුම් ගන්නේ කොතනින්ද කියලා තීරණය කරන්න. බැරිවෙලාවත් හම්බයෙක්ගෙ ශොප් එකකින් ඇඳුමක් ගත්තෝත්, දෙමළෙක්ගෙ කඩේකින් වඩේ කන්න ආසයි කිව්වොත් මුන් පරල වෙනවා. කෙල්ලට යාලුවො ආශ්‍රය කරන්න බෑ, ට්‍රිප් එකක් යන්න බෑ, මූට සැකයි ඒකි දාල යයි කියලා. ටික දවසකින් කෙල්ලට එපා වෙලා මූව දාලා ටොයියෙක් එක්ක යනවා. :P :P ඊට පස්සෙ මුන් ගෑනු සංහතියටම වෛරකරන්න පටන් ගන්නවා.

    3] බයියෝ කියන්නේ ලංකාවෙ කොහෙවත් ඇවිදින්න ගිය එවුන් නෙමෙයි. මුන් සීගිරියට ගියෝත් එතන ඉඳන් එළකිරියෙ, එෆ්.බී එකේ කුණුහරුප ත්‍රෙඩ් දායි සීගිරි ගලේ අනෝමා ජනාදරීගේ පිංතූර ඇඳලා කියලා. :rofl: :rofl:

    මුන් ඒකාලේ ලොකු බයියාගෙ සංදර්ශණවලට නම් ගියා. දෙපාරක් හම්බන්තොට වරයෙ ශෝ එක බැලුවා. කොළඹ වරාය බලන්න ගියා. මොරගහකන්ද ජලාශෙ නැටුමත් ගියා. ලොකු බයියගේ පුතාලා නුවර වැව වටේ නයිට් රේස් පදිනකොට මුන් ඒක බලන්නත් ගියා. එතන රුපියල් සීයේ අරක්කු කෝප්පෙ තොලගෑවේ දළදා මාළිගාවේ රන්වියන දිහා බලාගෙන. හැබැයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට මුන් ෆුල් වලි.

    සතියෙන් සතිය වෙනස්වෙන බයියන්ගේ බිග් ප්‍රොබ්ලම්ස්

    4] මේ දවස්වල බයියන්ට තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක පාටපාටලී හිරේ නොදාන එක. මහ බයියගෙ, මහ බයියගෙ සට්ට්ඹින්ගෙ පරිවාර වාහනවල හැප්පිලා අහිංසක මිනිස්සු කොච්චර මැරුනත් මුන්ට ගාණක් නෑ. පාටපාටලීගෙ වාහනේ පස්සෙන් හප්පලා ඔලුව කුඩුවුනු එකාගේ අයිතිය වෙනුවෙන් මුන් මැරෙන්නත් ලෑස්තියි.

    සති දෙකකට කලින් බයියන්ගෙ ලොකුම ප්‍රොබ්ලම් එක කිරිඇල්ලෙගෙ ලොල්ලෙ ලියුම්. ඒකට විරුද්දවත් බයියෝ මරාගෙන මැරෙන්න සෙට්වෙලා හිටියේ.

    එන්‍රිකේගෙ බ්‍රා කේස් එකට බයියෝ මාර ගේමක් දුන්නා. ලංකාවෙ කෙල්ලන්ට සුද්දන්ගේ සංගීත සංදර්ශන වලදී බ්‍රා එක ගලවලා විසිකරලා උඩුකය නිරුවතින් නටන්න තියෙන අයිතිය වෙනුවෙන් බයියෝ මරාගත්තා, කුණු හබ්බ ටොන් ගනන් සයිබර් අවකාශයට මුදා හැරියේ. ඒත් බයියෝ කවදාක්වත් එන්‍රීකේ ගේ සින්දුවක් අහලා නෑ. :rolleyes: අහපු සින්දුවක නමක් කියන්ඩත් බයියන්ට බෑ. බයියෝ අහන්නේ "රංබරි කියපන් උඹෙ නොම්බරේ.." වගේ සාස්ත්‍රීය ගීත විතරයි.

    ඊටත් කලින් මත්තල වී ටිකක් ගොඩගැහුවා කියලා බයියෝ රොත්තම පරලවෙලා හිටියා. ඒ කාලේ මුන් හිටියේ මත්තල වෙනුවෙන් මැරෙන්ඩ.

    බයියන්ගේ පොලිටිකල් විව්ස්

    බයියෝ දන්න පොලිටික්ස් එකක් නෑ. බයියන්ට ඕනෑ සාටකස් බයිසන්ව රජ කරන්න. ඊට පස්සෙ බඩගින්නේ නිදා ගන්නවා. සාටකස් බයිසන්ගේ හතර වරිගෙම හම්බකරගත්තත් බයියන්ට මුකුත් නෑ. ඒත් ඕන වෙලාවක ඕන තැනක උද්ගෝසනයක් කරන්න, කෑ ගහන්න, කුණුහරුප කියන්න, කාට හරි හිංසාකරන්න බයියෝ ඕනෑ වෙලාවක රෙඩි.

    එතනට යන්න බස් එකයි, බත් පැකට් එකයි, රුපියල් පන්සීයයි. තිබුනාම බයියන්ට ඒ ඇති. ඒ අතින් සාටක බයිසන් පූරුවේ මහා පිනක් කරලා තියෙනවා. අතින් කයිට් කරගෙන බලයට ගේන්න නොමිලේ මරාගෙන මැරෙන බයියෝ සෙට් එකක් ඉන්නේ ලන්කාවේ සාටක බයිසන්ට විතරයි. :rofl: :rofl:


    PREVIOUS POST බයියන්ගේ ගති සොබා... Part I

    1] බයියො ඒ කියන්නේ පොඩි බයියෝ හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම බෞද්ධාගමට ලැදි, රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්දෙදි හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, හම්බයෝ, දෙමෙල්ලු, ඉන්දියන් කාරයෝ, යූඇන්පී කාරයෝ පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ බයියෝ වෙන්නේ නෑ.

    2] FB එකේ එළකිරි එකේ කෑ ගහන බයියෝ වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි බයියෝ. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.

    3] මේ බයියන්ගේ දෙයියෝ තමයි සාටක බයියා. සාටක බයියා වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට සාටක බයියාගෙන් මේ බයියෝ කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් සාටක බයියා වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ සාටක බයියාගේ පුහු දෙශප්‍රේමයට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන මේ ගූ බයියෝ දන්නේ නෑ සාටක බයියාගේ නෝනා ක්‍රිස්තියානි කියලා. උන් හිතන් ඉන්නේ සිරන්ති නෝනා හතර පෝයට සිල්ගත් බොදු කුළ කාන්තාවක් කියලා.

    බෞද්ධ ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු සාටක බයියා මහා දේශප්‍රේමී, බෞද්ධ ප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ගූ බයියෝ තාමත් සාටක බයියාගේ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්

    4] පැරදුනු සාටක බයියා ආපහු ගේන්න, සාටකගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ බයියෝ අතින් ලොස් කරගත්තට සාටක බයියගෙන් හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන, සාටකයාගේ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ බයියෝ අතින් රීලෝඩ් දාගෙන සාටක බයියට ජැක් ගහනවා.

    ගූ බයියන්ගේ පිහිටෙන් සාටක ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ බයියන්ට ලැබෙන දෙයක් නෑ. උන්ට පින නෑ.
     
    • Like
    Reactions: shenic

    Vindu XL

    Banned
    Mar 10, 2016
    93
    13
    0
    10
    strong ටින් 1
    images
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව.

    හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්‍රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ.

    ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා.

    හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා.

    තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා.

    රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ.

    තූ නොදකින්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව.

    හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්‍රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ.

    ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා.

    හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා.

    තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා.

    රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ.

    තූ නොදකින්.

    :rolleyes::yes:
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව.

    හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්‍රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ.

    ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා.

    හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා.

    තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා.

    රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ.

    තූ නොදකින්.
    :D:yes:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umba oya dala tiyenne baiyange witarak nemei lankawe bahutarayakage hati....godak un karanne taman kamati paksheta kade yanawa misak rata gana hitala wada karanne naha..umba karala tiyennet kade yana eka..baiyo puluwan taram me anduwe waradi pennawa...toiyo puluwan taram mahindage waradi pennnawa..baiyoi toiyoi mara gannawa..maha un sapa widinawa..oka tamai eda idan une..heta wennet...:sorry::sorry::sorry:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව.

    හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්‍රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ.

    ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා.

    හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා.

    තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා.

    රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ.

    තූ නොදකින්.


    මචන්, උඹ කරන විස්තරේ මම පිලිගන්නවා. ඕවා ගොඩක් ලංකාවෙ එවුන්ගේ හැටි තමයි. මම කැමති නැතිදේ තමයි හැම ප්‍රස්නෙකටම විසඳුම මහින්දයාව කැන්දගෙන ඇවිල්ලා පුටුවේ ඉන්දන්න බලන සෙට් එක. උන් ගැනයි මගේ විවේචනය. උන් හිතන් ඉන්නේ මේ ඔක්කෝම විසදෙන්නේ මහින්ද ආවොත් කියලා.

    අඩුම ගානෙ උන් පිලිගන්ඩ කැමති නෑ මහින්දට යුද්දෙ දිනන හමුදාපතිවරු කරපු සේවෙ. ඔක්කොම කරේ මහින්ද තනියම.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගෙජ්ජි සද්දේ

    උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාර්තු 3වැනිදා කියා සිටියේ සරසවියේ කථිකාචාර්ය තනතුරක් එජාපයට වැඩකල අයෙක් වෙනුවෙන් ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම 'යහපාලනය' කඩාකප්පල් කිරීමක් නොවන බවය. අධ්‍යාපන ඇමති අකිල කාරියවසම් මාර්තු 5වැනිදා කියා සිටියේ මවට ඒඩ්ස් වෛරසය ශරීර ගතවී ඇත්නම් දරුවා නිදාගන්නේ මවගේ ඇකයේ නිසා දරුවා පරිවාසයට ගතයුතු බවය. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මාර්තු 6 ආරක්ෂක නිලධාරින්ට කියාසිටියේ, කරට අතදාගෙන නිදහස් චතුරඝ්‍රයේ ඉන්න එක අවිනීතකමක් නොවන බවය. එවිට නිදහස් චතුරශ්‍රයේ ව්‍යායෑම කිරීම තහනම් බව ආරක්ෂක නිලධාරින් පැවසූ පසු හර්ෂ ඇමතිවරයා කියාසිටියේ ඒ සඳහා ජනාධිපතිවරයාද මෙහි පැමිණෙන බවය. එහෙත් ජනාධිපතිවරයා ව්‍යායාම් කරනුයේ නිදහස් චතුරශ්‍රයේ නොව ඒ අවට භූමි භාගයේ බව ඇමතිවරයා දැනගත යුතුය. ඉහත සිද්ධි තුනෙන් සිද්ධි දෙකක ප්‍රතිඵලයක් නැත. තෙවන සිද්ධියවූ නිදහස් චතුරශ්‍රයේ අර්බුදයෙන් එහි යහමින් පෙම් කෙලීමට අවසරයද සිකුරිටි සමාගමේ කොන්ත්‍රාත්තුව අවලංගු කොට නව සමාගමකට දීමටද, අදාල සික්කන්ගේ රැකියාවට කණකොකා හැඩීමද සිදුවිය. යහපාලනය යනු නිරපේක්ෂ දෙයක් නොව පුද්ගලයාගේ තරාතිරම මත රඳා පවතින්නක් බව ඉන් පසක් විය. මේ ගෙජ්ජි සද්දෙට කිව හැක්කේ අන්තෝ ජඨා බහී ජඨා කියාය.

    චම්පික රණවක ඇමතිවරයාටද චම්පිකගේ රථයට හැප්පුණු තරුණයාගේ මිතුරන් ගෙන් චෝදනා රැසකි. බුකියේ ඇත්තෝ පවසන්නේ දකුණ බලා වම බැලිය යුතු බවය. නැවතත් දකුණම බලා පාරේ චම්පික නැත්නම් ඉක්මනින් මාරුවිය යුතු බවය. දේශපාලන මති මතාන්තරවලට වඩා රෝගියාගේ ජීවිතය අගනේය. එබැවින් මහත්මා දේශපාලනයට අනුව දැන් කල යුත්තේ ඔහුගේ සුවදුක් සොයා බලා ප්‍රතිකර්ම යෙදීමය. නසසප නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එදා මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවට සහභාගිවීමට ගොස් කොළඹ බලා පැමිණීමේදී ඔහුගේ රියට යටවූ අයෙකු මිය ගියේය. බාහු වෙනුවට රිය පැදවීමේ වගකීම ගත්තේ වෙනත් අයෙකි. එජාප ආණ්ඩු කාලයේ සිදුවූ මෙය දිනමිණ පුවත්පත වාර්තාකළේ පාද යාත්‍රාවට ගිය බාහුගේ රෝද යාත්‍රාවට යටවී අයෙක් මරුට ලෙසිනි. රූං පෙත්ත කැරකෙනවාය. අහිංසකයෝ හැප්පෙනවාය. සුරංගනා කතා කියා රෝගියාට වැඩක් නැත. චම්පිකගේ සිද්ධියේදී දැන් සිදුවන්නේ දෙපිරිසම ගොරකා දඩමස් කිරීමකි.

    ඝාතන කල්ලි රට පුරාය. පාතාලය නැගිටලාය. ඉකුත් මාසයට මිනීමැරුම් 50කට ආසන්නය. සුදු වෑන් තිබුනායැයි කියූ කාලයේ පාතාලය මෙතරම් මිනී මැරුවේ නැත. බන්ධනාගාරයේ බස් රථයේ ගියද කෙලිනවාය. උසාවි යන්නත් බයය. බයික් එකක ගියද හප්පගෙන යනවාය. තුන් බියක් හටගැනීමේ නිමිති පහලෙවෙමින් පවතී.

    රටපුරා ගොවීහු පොහොර සහනාධාරය ඉල්ලා මහපාරේය. එක්ටා එපා කියා වෘත්තිකයින් දස දහස් ගණනක් උද්ඝෝෂණයකි. නිදහස් අධ්‍යාපනයේ මළගම උදා කරන පෞද්ගලික වෛද්‍ය විදුහල ජනසතු කරන්නැයි ඉල්ලා යාපනය ඇතුළු වෛද්‍ය පීඨ සිසුන් ස්ථාන 7ක උපවාසය දින 50ද ඉක්මවා ඇත. මාර්තු 15වැනිදා ඔවුන්ගේ දැවැන්ත පාගමනකි. විල්පත්තු කැලේ කපපු කැලෑ පාලුවන් එලියේ සිටියදී මසක් ඇතුළත සිරගෙදරට ගිය 12වැනි හිමි නම ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වැඩම කළහ. පන්සල් ඇත. හිමිවරු නැත. සිරගෙවල් ඇත. හිමිවරු එහි ඇත. බුද්ධං සරණං ගච්ඡාමි කියා කිසිවෙකු අත්පුඩි තැලුවාට වැඩක් නැත. එහෙත් අනුරාධපුරයේ සිරගෙදරට ගොස් අධිකරණයේ හෝ විත්තියේ නීතිඥයාගේ කිසිම අනුදැනුමකින් තොරව නීතිපති අංශයද හවුල් කරගෙන කොටි ත්‍රස්තවාදී සැකකරුවන් වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීමට නම් අධිකරණ ඇමතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ යටතේ ඇති නීති ආධාර කොමිසම් සභාවට ඇත්තේ තදියමකි. මෙය අධිකරණයට බරපතල ලෙස කල අපහාසයක් බව කියන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවරිය විසිනි.

    මේ අල්ල පනල්ල අස්සේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා පාරට බැස ඇත්තේ නිදහස් චතුරඝ්‍රයේ ලව් කිරීමට ඉඩදෙන ලෙසටය. සියළු වැඩ එල හරකා සහ මී හරකාගේ වැඩ වගේය. පළමුව රටය. දේශපාලනය කල යුත්තේ දෙවනුවය. ෆොක්ස්වැගන් කම්හල කුලියාපිටියේ ආරම්භ කලාක් මෙන් සැමදා මිනිසුන් රැවටිය නොහැක. මේ ඇමතිවරුන්ට කරන්නට වැඩ නැත. ලව් කේස් සම්බන්ධ කටයුතු වලට මැදිහත් වන්නේ අරුම පුදුම අන්දමිනි. අනේ අනිච්චං ආර්ථික විශේෂඥයෙකුට යහපාලන ආණ්ඩුව යටතේ ගිය කල දවසක මහිමය.

    නිදහස් චතුරඝ්‍රයේ ලව් කිරීමට අවශ්‍යයැයි සිකියුරිටි මහත්වරුන් සමඟ කොක්ක දා ගත්තේ එන්.ජී.ඕ. කෙක්කකි. ඇය දළදා මාලිඟයට ඒ ඇදුමෙන් ගියේනම් උඩුකය වහගන්නට සාළුවක් පැළඳ ගත යුතුය. සිකියුරිටි මහත්වරු ඇයට කථා කළේද ගරු සරු ඇතුළුව මිස් කියමින් තමාට කියා ඇති නීතිය පහදමිනි. ඔවුන් වැරදිනම් ඇයට තිබුණේ කුරුදුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නටය. නැතිනම් 119 කථා කරන්නටය. ඇයට ලව් කිරීමට අවශ්‍යනම් අක්කර 42ක්වූ වික්ටෝරියා පාර්ක් එකට තිබුණේ මීටර් 200ක පමණ දුරකි. එසේත් නැත්නම් අත් පටලවාගෙන යෑමට අවශ්‍ය නම් මීටර් 25ක් දුරින් පිහිටි ආර්කෙඩ් සංකීර්ණයට යා හැකිය.

    පසුදා නිදහස් චතුරශ්‍රයේ ලව් කිරීමට නිදහස දෙන මෙන් ඉල්ලමින් පැමිණියේ එන්.ජී.ඕ. නඩවල පිරිසකි. දන්නෝ බුදුන්ගේ ගීතය නිදහස් දින ජාතික උත්සවයේදී ඔපෙරාවක් ලෙස අනුචිත අන්දමින් ගැයීමෙන්ද, දළඳා මාලිගය ඉදිරිපිට පාර විවෘත කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලමින් විරෝධතා දැක්වූ ඇමරිකානු එන්.ජී.ඕ ව්‍යාපෘතියේ තවත් අදියර වශයෙනි. දුටුගැමුණු දුෂ්ඨයෙක් බවද රුවන්වැලිසෑය පාප කර්මයක් බවද කියූ 'පිස්සු පුසාද' එහි විය. එම ගොමගොඩට අතගසා ප්‍රසිද්ධියක් ලබාගැනීමට පැමිණියේ ආර්ථික විද්‍යා විශේෂඥයෙකු බව කියන හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයයා. රටේ අලුත්ම ජාති(ක) වීරයින් ලෙස පෙනී සිටින මොවූහු සටන්කර රටට නිදහස අරන් දුන්බවටද පම්පෝරි ගසති.

    ඔබේ ආදරයට සික්කෝ දැන් අකුල් හෙළයි නම් හමුවිය යුත්තේ ආර්ථික විශේෂඥයෙකි. එඩිතර සිකියුරිටිලා එහිදී වාද විවාද කල හැටි අපූරුය. නිදහස් ස්මාරකයේ අභිමානය ඔවුහු දැඩිව පහදා දුන්හ. එතැනට විශේෂ සැලකිල්ලක් කරන්නැයි රටට පසක් කලහ. ආචාර්ය ඇමති කැපී පෙනෙන්නට ගොස් කැපිලාම ගියේය. සිදුවුයේ ලව් අතීසාරෙට අමුඩ ගැසීමකි. හැම පබ්ලික් ප්ලේස් එකකම ආගමික, සංස්කෘතික සහ ඉතිහාසගත වටිනාකම අනුව තමන්ට ඕනෑ විදිහට හැසිරීමට බැරිය. සමහරු කට්ට කාගෙන ඒවායේ වෙඩින් පොටෝස් ගන්නට යන්නේ එම ගාම්භීර බව තවත් වැඩිකරමිනි. එසේ කියා කවුරුන් හෝ ආතල් ගැනීමට ෆොටෝ ෂූට් එකක් කලහොත් එය අගෞරවයකි. තැන්වලට යන විට එම ස්ථානයන් අනුව සදාචාර සම්පන්න බව සහ ස්වයං විනයක් ඇතිකරගත යුතුය.

    එහි විරෝධතා දැක්වූ 17දෙනා පැමිණියේ කලින් සූදානම් කරගත් පිකට් බෝඩ් සමඟය. ඇතැම් කතුන් ගෙන් ප්‍රදර්ශනයවූ කිරිපල්ල වසා ගත්තේද බෝඩ් වලිනි. සෝමසිරි චන්ද්‍රසිරි කිවියා එදා මේවාට කීවේ ලොකු අක්කා හෙරළි කපන විට පොඩි නංගී අව්ව තපිත බවය. හර්ෂ ද සිල්වා ඇමතිවරයාද එය වාර්තා කිරීමට පැමිණි කාන්තා මාධ්‍යවේදිනියකගේ කරට කිසිදු අවසරයකින් තොරව අතදමා සිකියුරිටි මහත්වරුන්ට ලව්එක ප්‍රතිනිර්මාණය කර පෙන්වීය. එය හිරි ඔතප් බිදීමක්ද? මෙය කිසිසේත් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුට ඔබින දෙයක් නොවේ. මාධ්‍යවේදිනියකගේ ගෞරවය කෙලසීමකි. මන්ත්‍රී හර්ෂ ද සිල්වා කලකට පෙර එදා භික්ෂුවකගේ කරටද අත දමා පසුව සමාවද ඉල්ලීය. මාධ්‍යවේදිනියගේ කැමැත්ත මත කරට අත දමා ගත්තේනම් ගැටළුවක් නැත. එහෙත් ඒ බවක් ඇය මෙතෙක් කියා නැත. දඹුළු ගිහින් තලගොයිද මරනවා කියන්නේ මේවාටය.

    නිදහස් චතුරශ්‍රය යනු ඓතිහාසික ස්මාරකයක් මිස අලුත් පරපුරේ කෙල්ලන්ට කොල්ලන්ට කල්ලතෝනින් මෙන් හැසිරෙන තැනක් නොවේ. සංස්කෘතිය, සදාචාරය සහ ඉතිහාසයෙන් ඔවුනට වැඩක් නැත. ප්‍රථමයෙන්ම 'ගේමක්' ඉල්ලූ තරුණිය ආරක්ෂක නිලධාරින්ගෙන් එදා ඇසුවේ 'ගේ කපල්ස්' ආවොත් කරන්නේ කුමක්ද කියාය. මොවුන් ඉල්ලන්නේ ඒ හිපි සංස්කෘතියයි. ඒ අස්සේ මෙවැනි සීනිබෝල ලව් කේස් එකකට සික්කෝ දෙදෙනෙක් සමඟ හැප්පීමට ආර්ථික විශේෂඥයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැමිණීම හාස්‍යජනකය. විදේශ ආයෝජන සියයට 35ක් බැහැලාය. කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන සියයට 97ක් බැහැලාය. අනිච්චං දුක්ඛං, ආණ්ඩුවේ විදේශ නියෝජ්‍ය ඇමතිවරයෙකුට ගියකල.!

    නිදහස් චතුරශ්‍රයේ ගෝරිය වූයේ 'ආදරයට'ය. කුලියාපිටියේ ගෝරිය වූයේ 'අනාදරය'ටය. අධ්‍යාපන ඇමති චූටි බබා කියන පරිදි මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවේ. මේවා අධ්‍යාපන ඇමතිවරයෙක් මෙතෙක් කියූ හොදම විහිලු කාතාවය. ඉකුත් දශක 4 තුළ රිචඩ් පතිරණ වැනි හොඳ අධ්‍යාපන ඇමතිවරයෙක් ලංකාවට සිටියේ නැත. ඒඩ්ස් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රජය මගින් දැනුවත් කිරීම ඇරඹුණේ 1985දී සෞඛ්‍ය ඇමති වෛද්‍ය රංජිත් අතපත්තුගේ නායකත්වයෙන් වෛද්‍ය විශේෂඥ ගාමිණී ජයකුරුගේ මෙහෙයවීමෙනි. අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ඒඩ්ස් සම්බන්ධයෙන් දැරූ මතය අනුව පාලකයින්ටද ඒ පිළිබඳව ඇති දැනුම අල්පය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වැයකල කෝටි ගණන් මුදල් ගඟට කැපූ ඉනි මෙනි.

    ඒඩ්ස් රෝගය වැලදුණු ලමයින්ව වඩා ගෙන මවකගේ සෙනෙහස දුන් ඩයනා කුමාරිගේ කතා වස්තුව කුලියාපිටියේ වාහේලාට හොද පාඩම්ය. සිසුවා සමඟ සෙල්ලම් කලහොත් සුලඟින් එය බෝවෙනු ඇතැයි සිතූ කුලියාපිටියේ ඡන්ද දායකයින්ගේ විරෝධය නිසා අධ්‍යාපන ඇමති අනුගමනය කල ක්‍රියාකලාපයට කිසිවෙකු එකඟවිය හැකි නොවේ. දේශපාලන වැඩසටහන්වලදීනම් ඇමතිලා දෙන ටෝක්ස් නම් මරුය. දරුවා තමන්ගේ ගමේ බෝ හන්දියේ සම්බෝධි විදුහලට ඇතුළත් කිරීමට නොහැකිවූවද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පිංසිදුවන්නට ඇමති අකිල කට වරද්දාගත් චෝදනා වලින් මිදී ඇත.

    වී කිලෝවක් රුපියල් 18කි. බුලත් විටක් කන්නටද වී කිලෝ දෙකක් විකිණිය යුතුය. රටට මුදල් නැති නිසා ගොවින්ගේ පොහොර සහනාධාරයට වැට බැද ඇත. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයට ප්‍රකට සිනමා නිළියකගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ 210 බැගින් කුලියට ගැනීමට මුදල් ඇත. ඉන් මසකට රුපියල් 350 ගානේ පොහොර මිටි 60,000ක් ගොවියන්ට ලබාදිය හැක. යහපාලන අරුණළු ගොවියන්ට නැත. නිළියන්ට ඇත. ලොකුම විහිළුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දීපු විදියට රුපියල් 350ට පොහොර යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණද උද්ඝෝෂණය කිරීමය. සල්ලි එපා පොහොර දියව් ගොවිහු එක හඬින් පවසති. ජවිපෙ එදා කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 253ක් බවය. යහපාලන ආණ්ඩුව පත්වී අදට දින 450ක් පමණ වන හෙයින් එසේ ඉතිරි වන මුදල කෝටි 1138කි. ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂයට මෙවර අයවැයෙන් මේ මුදල් වෙන් නොවුනේනම් ඒවා බැරවූයේ කුමන අමාත්‍යාංශයකටද? කෝ මේ මුදල්? උනුත් එකයි මුනුත් එකයි කියා වරක් දෙවරක් බොරු කීවද සැමදා බොරුවෙන් රට මුලාකල නොහැක.

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය වර්ධනය ඉපැයීම මත බදු 1987 සිට අය කිරීම සිදු කළේ නැත. දැන් එයට අළුත් බද්දකි. එදා කීවේ මහින්ද රෙජිමය හොරා කාපු දේ නවතා ජනතාවට සහන දෙන බවකි. අද අයවැය පරතරයද පියවා ගැනීමට නොහැකිව වැට් බදු වැඩි කිරීමකි. මේ අනුව බොහෝ භාණ්ඩවල මිල ඉදිරියේදී සියයට 4ක පමණ වැඩිවනු ඇත. නටන්න බැරි මිනිසාද කීවේ පොළොව ඇදයි කියාය. ගම්පහ රතුපස්වලට මහින්ද එනවාට විරෝධය පළ කිරීමට මහා ජන ගංගාවක් පැමිණෙන බව කීවද සිටියේ පදමට කෑ ගසන කතක් සමඟ 9 දෙනෙකි. මහින්ද රාජපක්ෂ පිළිගැනීමට රතුපස්වලට පැමිණි සිටි පිරිස දහස් ගණනකි. එදා හතුරෙකු ලෙස පෙනුණු අයට පවා මෙදා පෙනුණේ මිතුරෙකු ලෙසටය.

    වසරක් පුරා පේක්ෂකයින් නොමැතිව සිනමාශාලා තුළ තිරගත වුණ ඇවන්ඩ් ගාඩ් සිනමාපටය නිමවිය. බඩුත් නැත. නඩුත් නැත. අසරණවූ වෙල් විදානේට පමණක් ප්‍රමෝෂන් එකක සරණ ලැබුණේය. ක්‍රිකට් කණ්ඩායමේ මොරාල් එක අප් කිරීමට දුන් ලෙක්චර් එක අසා පළමු වටයෙන්ම කණ්ඩායම හාන්සිය. 'යහපාලන' ක්‍රියේෂන්හි නව නිෂ්පාදනය වූ සී.එස්.එන් නාටකයේ පිටපත දුර්වලය. ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයන්ට අනුව මුළු ලංකාවේම සල්ලි දුන්නත් ඔහුට වැඩකරන්න මදි වාගේය. නිවාස අමාත්‍යාංශයට ඉකුත් වසරේ දුන් 48ක් අහුමුල්ලක බව ප්‍රකාශයකි. නාගරික නිවාස අමාත්‍යාංශයෙන් ඉවතටය. කයිවාරු ඇත. වැඩකිඩ නැත.

    රූපවාහිනිය ස්වාධීනලු. හසලක උද්ඝෝෂණය කල ගොවීන් විසිර ගියේ එජාප සංවිධායකගේ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුවලු. ඒ නිවුස් එක අනෙක් හැම චැනල් එකකම ගියේ ගොවීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා එජාප සංවිධායක එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවකි. ඉකුත් ආණ්ඩුවේ ප්‍රවෘත්තිවල ඇසුනේ රට දිනවන ප්‍රවෘත්තිය. දැන් ඇසෙන්නේ හද සසලවන ප්‍රවෘත්තිය. ශ්‍රිලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායකය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීරය. ඊයේ පෙරේදා ඇමති පුතෙක් බිග් මැච් අතරවාරයේ බාලිකා විදුහලකට මිතුරන් සමඟ තාප්පෙන් පැන අසුවූ විට ඔහු නිදහස්ය. ඔහු සමඟ සිටි අන් අය හබක්ය. හැංගි හැංගි කොටු පැන්නට නටන්න වෙන්නේ එළිපිටමය.

    චෞර රැජින සම්මානයෙන් පුද ලද අය කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘති වලින් වැඩක් නැති බවත් නෙලුම් කුලුණත් කක්කුස්සි පෝච්චියක් සේ දිස්වන බවත්ය. කලින් පෝට් සිටියට සහ අධිවේගී මාර්ග වලටද කුණු කථා කීවේද එම කානු කටිනි. අවසානයේ සියළු කක්කුස්සි පෝච්චි ඉඹලා පිළිගත්තේ ආදාළ සමාගම් වලට වන්දිද ලබා දෙමිනි. සැටලයිට් නෝනාගේ නවතම ප්‍රභසනය අනුව ජාතික සංහිදියාව සඳහා ඉතිහාසය අළුතින් ලියවිය යුතුය. ඉකුත් කාලයේ ආසියාවේ ලස්සනම නගරය බවට පත්වී අන්තර්ජාතික ගෞරවයට පත් කොළඹ දැන් අවලස්සනය. අනාරක්ෂිතය.

    කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩ පමණක් නිකුත් කලාට වැඩක් නැත. ඔහුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුය. කැපවිය යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ. ඇඹිලිපිටියේ ගැබිණි මවගේ සැමියා ඝාතනය කල බවට චෝදනා ලත් අයගෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි පොලිස් ලොක්කා පමණි. මහදවල් පාතාලය විසින් වැලිකඩදී වෙඩි තැබුවේ තවත් ගැබිණි මවකටය. පොතේ නීති ගොඩක් ඇතද 'යහපාලනයට' ඒවා වැඩක් නැත.

    එදා කිවේ නළුවෙක් නොවෙයි මොළයක් කියාය. දැන් ඒ මොළය අලයක් තරම්වත් වටින්නේ නැති බව ඔප්පුවී හමාරය. මිනිසුන් හිනස්සවීම ලේසිය. එහෙත් රට ගොඩනැගීම අමාරුය. එදා රජයේ ක්‍රියාකාරිත්වය තරම් වර්තමාන රජය සමකල නොහැක. එදා මුළු යුරෝපයම කඩාගෙන වැටෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දින්නේය. රැකියා දුන්නේය. කෘෂිකර්මය දියුණු කළේය. රට සංවර්ධනය කරා ගෙන ගියේය. මෙය එහෙම දුවපු රටක්ය. ඉන්දියාවට, ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට ඕනෑ කළේ කෙලින් ගිය රට නැති කිරීමය. දුන්න ලණුව අපේ වාහෙලා කෑවේය. රට දිනෙන් දින වලපල්ලට යමින් පවතී. දුක යනු විජයග්‍රහණයේ එළිපත්තට ගෙනආ මව්බිම වසරක් ඇතුළත ආපස්සට හැරවීම ගැනය. සැබෑ ශ්‍රිලනිප කොතැනද ජනතාව එතැනය. ඒ බඩගින්නට, මර්ධනයට, පලිගැනීමට, භීෂණයට, දූෂණයට සහ බෙදුම්වාදයට එරෙහිව යන අළුත් ගමනකටය. රට නඟන නැවුම් බලාපොරොත්තුවද එයයි. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ සඳහන් පරිදි "ශීත කාළය පැමිණේවි. තද ශීත කුණාටු හමාවී. හිමි කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී. එහෙත්... වසන්තය එනවා සත්තකයි.."


    http://www.yuthukama.com/2016/03/Gejji.html
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන්, උඹ කරන විස්තරේ මම පිලිගන්නවා. ඕවා ගොඩක් ලංකාවෙ එවුන්ගේ හැටි තමයි. මම කැමති නැතිදේ තමයි හැම ප්‍රස්නෙකටම විසඳුම මහින්දයාව කැන්දගෙන ඇවිල්ලා පුටුවේ ඉන්දන්න බලන සෙට් එක. උන් ගැනයි මගේ විවේචනය. උන් හිතන් ඉන්නේ මේ ඔක්කෝම විසදෙන්නේ මහින්ද ආවොත් කියලා.

    අඩුම ගානෙ උන් පිලිගන්ඩ කැමති නෑ මහින්දට යුද්දෙ දිනන හමුදාපතිවරු කරපු සේවෙ. ඔක්කොම කරේ මහින්ද තනියම.

    :lol::lol::lol:itin yako me anduwat karanne ekamane..hama magulatama mahindaya mahindaya...a yakage waradi tibba nisane eluwe..nathuwa mahinda mahinda kiya kiya japa kara kara inna neweine...:lol::lol::lol::P:P:P