බයියන්ගේ ගති සොබා... Part II
බයියෝ ලස්සන දේවල් වලට, හොඳ දේවල් වලට අකමැතියි, ඊරිසියයි
1] බයියෝ ලංකාවේ හොඳයි කියලා සම්මත ඉස්කෝල වලට මාරෙට වෛරයි. ඒ රෝයල් යන්න කියලා පුංචි පහේදී චූටි පුක්ස් ඉරාගෙන පාඩම් කරත් අන්තිමට ටවුමෙ ලොකු ඉස්කෝලෙටවත් යන්න බැරිවුන හින්දා. දැන් ඉතින් ටව්මෙ ලොකු ඉස්කෝලෙ කොල්ලො දැක්කත් මාර ජුවල්
2] බයියෝ අමාරුවෙන් කෙල්ලෙක්ව දැලේ දාගත්තොත් ඒ කෙල්ල එක්ක ආදර සුවය විඳිනවට (මේ කියන්නේ රූම් වල බොක්ස් වල කරන කුණුහරුප වැඩ නෙමෙයි ඒ ලිංගික සුවය ) වඩා හදන්නේ කෙල්ලගෙ ඇඳුම හදන්න, ඇවිදින හැටි හදන්න, ඇඳුම් ගන්නේ කොතනින්ද කියලා තීරණය කරන්න. බැරිවෙලාවත් හම්බයෙක්ගෙ ශොප් එකකින් ඇඳුමක් ගත්තෝත්, දෙමළෙක්ගෙ කඩේකින් වඩේ කන්න ආසයි කිව්වොත් මුන් පරල වෙනවා. කෙල්ලට යාලුවො ආශ්‍රය කරන්න බෑ, ට්‍රිප් එකක් යන්න බෑ, මූට සැකයි ඒකි දාල යයි කියලා. ටික දවසකින් කෙල්ලට එපා වෙලා මූව දාලා ටොයියෙක් එක්ක යනවා.
ඊට පස්සෙ මුන් ගෑනු සංහතියටම වෛරකරන්න පටන් ගන්නවා.
3] බයියෝ කියන්නේ ලංකාවෙ කොහෙවත් ඇවිදින්න ගිය එවුන් නෙමෙයි. මුන් සීගිරියට ගියෝත් එතන ඉඳන් එළකිරියෙ, එෆ්.බී එකේ කුණුහරුප ත්‍රෙඩ් දායි සීගිරි ගලේ අනෝමා ජනාදරීගේ පිංතූර ඇඳලා කියලා.

මුන් ඒකාලේ ලොකු බයියාගෙ සංදර්ශණවලට නම් ගියා. දෙපාරක් හම්බන්තොට වරයෙ ශෝ එක බැලුවා. කොළඹ වරාය බලන්න ගියා. මොරගහකන්ද ජලාශෙ නැටුමත් ගියා. ලොකු බයියගේ පුතාලා නුවර වැව වටේ නයිට් රේස් පදිනකොට මුන් ඒක බලන්නත් ගියා. එතන රුපියල් සීයේ අරක්කු කෝප්පෙ තොලගෑවේ දළදා මාළිගාවේ රන්වියන දිහා බලාගෙන. හැබැයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට මුන් ෆුල් වලි.
සතියෙන් සතිය වෙනස්වෙන බයියන්ගේ බිග් ප්‍රොබ්ලම්ස්
4] මේ දවස්වල බයියන්ට තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක පාටපාටලී හිරේ නොදාන එක. මහ බයියගෙ, මහ බයියගෙ සට්ට්ඹින්ගෙ පරිවාර වාහනවල හැප්පිලා අහිංසක මිනිස්සු කොච්චර මැරුනත් මුන්ට ගාණක් නෑ. පාටපාටලීගෙ වාහනේ පස්සෙන් හප්පලා ඔලුව කුඩුවුනු එකාගේ අයිතිය වෙනුවෙන් මුන් මැරෙන්නත් ලෑස්තියි.
සති දෙකකට කලින් බයියන්ගෙ ලොකුම ප්‍රොබ්ලම් එක කිරිඇල්ලෙගෙ ලොල්ලෙ ලියුම්. ඒකට විරුද්දවත් බයියෝ මරාගෙන මැරෙන්න සෙට්වෙලා හිටියේ.
එන්‍රිකේගෙ බ්‍රා කේස් එකට බයියෝ මාර ගේමක් දුන්නා. ලංකාවෙ කෙල්ලන්ට සුද්දන්ගේ සංගීත සංදර්ශන වලදී බ්‍රා එක ගලවලා විසිකරලා උඩුකය නිරුවතින් නටන්න තියෙන අයිතිය වෙනුවෙන් බයියෝ මරාගත්තා, කුණු හබ්බ ටොන් ගනන් සයිබර් අවකාශයට මුදා හැරියේ. ඒත් බයියෝ කවදාක්වත් එන්‍රීකේ ගේ සින්දුවක් අහලා නෑ.
අහපු සින්දුවක නමක් කියන්ඩත් බයියන්ට බෑ. බයියෝ අහන්නේ "රංබරි කියපන් උඹෙ නොම්බරේ.." වගේ සාස්ත්‍රීය ගීත විතරයි.
ඊටත් කලින් මත්තල වී ටිකක් ගොඩගැහුවා කියලා බයියෝ රොත්තම පරලවෙලා හිටියා. ඒ කාලේ මුන් හිටියේ මත්තල වෙනුවෙන් මැරෙන්ඩ.
බයියන්ගේ පොලිටිකල් විව්ස්
බයියෝ දන්න පොලිටික්ස් එකක් නෑ. බයියන්ට ඕනෑ සාටකස් බයිසන්ව රජ කරන්න. ඊට පස්සෙ බඩගින්නේ නිදා ගන්නවා. සාටකස් බයිසන්ගේ හතර වරිගෙම හම්බකරගත්තත් බයියන්ට මුකුත් නෑ. ඒත් ඕන වෙලාවක ඕන තැනක උද්ගෝසනයක් කරන්න, කෑ ගහන්න, කුණුහරුප කියන්න, කාට හරි හිංසාකරන්න බයියෝ ඕනෑ වෙලාවක රෙඩි.
එතනට යන්න බස් එකයි, බත් පැකට් එකයි, රුපියල් පන්සීයයි. තිබුනාම බයියන්ට ඒ ඇති. ඒ අතින් සාටක බයිසන් පූරුවේ මහා පිනක් කරලා තියෙනවා. අතින් කයිට් කරගෙන බලයට ගේන්න නොමිලේ මරාගෙන මැරෙන බයියෝ සෙට් එකක් ඉන්නේ ලන්කාවේ සාටක බයිසන්ට විතරයි.

PREVIOUS POST බයියන්ගේ ගති සොබා... Part I
1] බයියො ඒ කියන්නේ පොඩි බයියෝ හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම බෞද්ධාගමට ලැදි, රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්දෙදි හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, හම්බයෝ, දෙමෙල්ලු, ඉන්දියන් කාරයෝ, යූඇන්පී කාරයෝ පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ බයියෝ වෙන්නේ නෑ.
2] FB එකේ එළකිරි එකේ කෑ ගහන බයියෝ වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි බයියෝ. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.
3] මේ බයියන්ගේ දෙයියෝ තමයි සාටක බයියා. සාටක බයියා වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට සාටක බයියාගෙන් මේ බයියෝ කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් සාටක බයියා වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ සාටක බයියාගේ පුහු දෙශප්‍රේමයට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන මේ ගූ බයියෝ දන්නේ නෑ සාටක බයියාගේ නෝනා ක්‍රිස්තියානි කියලා. උන් හිතන් ඉන්නේ සිරන්ති නෝනා හතර පෝයට සිල්ගත් බොදු කුළ කාන්තාවක් කියලා.
බෞද්ධ ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු සාටක බයියා මහා දේශප්‍රේමී, බෞද්ධ ප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ගූ බයියෝ තාමත් සාටක බයියාගේ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්
4] පැරදුනු සාටක බයියා ආපහු ගේන්න, සාටකගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ බයියෝ අතින් ලොස් කරගත්තට සාටක බයියගෙන් හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන, සාටකයාගේ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ බයියෝ අතින් රීලෝඩ් දාගෙන සාටක බයියට ජැක් ගහනවා.
ගූ බයියන්ගේ පිහිටෙන් සාටක ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ බයියන්ට ලැබෙන දෙයක් නෑ. උන්ට පින නෑ.
බයියෝ ලස්සන දේවල් වලට, හොඳ දේවල් වලට අකමැතියි, ඊරිසියයි
1] බයියෝ ලංකාවේ හොඳයි කියලා සම්මත ඉස්කෝල වලට මාරෙට වෛරයි. ඒ රෝයල් යන්න කියලා පුංචි පහේදී චූටි පුක්ස් ඉරාගෙන පාඩම් කරත් අන්තිමට ටවුමෙ ලොකු ඉස්කෝලෙටවත් යන්න බැරිවුන හින්දා. දැන් ඉතින් ටව්මෙ ලොකු ඉස්කෝලෙ කොල්ලො දැක්කත් මාර ජුවල්
2] බයියෝ අමාරුවෙන් කෙල්ලෙක්ව දැලේ දාගත්තොත් ඒ කෙල්ල එක්ක ආදර සුවය විඳිනවට (මේ කියන්නේ රූම් වල බොක්ස් වල කරන කුණුහරුප වැඩ නෙමෙයි ඒ ලිංගික සුවය ) වඩා හදන්නේ කෙල්ලගෙ ඇඳුම හදන්න, ඇවිදින හැටි හදන්න, ඇඳුම් ගන්නේ කොතනින්ද කියලා තීරණය කරන්න. බැරිවෙලාවත් හම්බයෙක්ගෙ ශොප් එකකින් ඇඳුමක් ගත්තෝත්, දෙමළෙක්ගෙ කඩේකින් වඩේ කන්න ආසයි කිව්වොත් මුන් පරල වෙනවා. කෙල්ලට යාලුවො ආශ්‍රය කරන්න බෑ, ට්‍රිප් එකක් යන්න බෑ, මූට සැකයි ඒකි දාල යයි කියලා. ටික දවසකින් කෙල්ලට එපා වෙලා මූව දාලා ටොයියෙක් එක්ක යනවා.
ඊට පස්සෙ මුන් ගෑනු සංහතියටම වෛරකරන්න පටන් ගන්නවා.3] බයියෝ කියන්නේ ලංකාවෙ කොහෙවත් ඇවිදින්න ගිය එවුන් නෙමෙයි. මුන් සීගිරියට ගියෝත් එතන ඉඳන් එළකිරියෙ, එෆ්.බී එකේ කුණුහරුප ත්‍රෙඩ් දායි සීගිරි ගලේ අනෝමා ජනාදරීගේ පිංතූර ඇඳලා කියලා.

මුන් ඒකාලේ ලොකු බයියාගෙ සංදර්ශණවලට නම් ගියා. දෙපාරක් හම්බන්තොට වරයෙ ශෝ එක බැලුවා. කොළඹ වරාය බලන්න ගියා. මොරගහකන්ද ජලාශෙ නැටුමත් ගියා. ලොකු බයියගේ පුතාලා නුවර වැව වටේ නයිට් රේස් පදිනකොට මුන් ඒක බලන්නත් ගියා. එතන රුපියල් සීයේ අරක්කු කෝප්පෙ තොලගෑවේ දළදා මාළිගාවේ රන්වියන දිහා බලාගෙන. හැබැයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට මුන් ෆුල් වලි.
සතියෙන් සතිය වෙනස්වෙන බයියන්ගේ බිග් ප්‍රොබ්ලම්ස්
4] මේ දවස්වල බයියන්ට තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක පාටපාටලී හිරේ නොදාන එක. මහ බයියගෙ, මහ බයියගෙ සට්ට්ඹින්ගෙ පරිවාර වාහනවල හැප්පිලා අහිංසක මිනිස්සු කොච්චර මැරුනත් මුන්ට ගාණක් නෑ. පාටපාටලීගෙ වාහනේ පස්සෙන් හප්පලා ඔලුව කුඩුවුනු එකාගේ අයිතිය වෙනුවෙන් මුන් මැරෙන්නත් ලෑස්තියි.
සති දෙකකට කලින් බයියන්ගෙ ලොකුම ප්‍රොබ්ලම් එක කිරිඇල්ලෙගෙ ලොල්ලෙ ලියුම්. ඒකට විරුද්දවත් බයියෝ මරාගෙන මැරෙන්න සෙට්වෙලා හිටියේ.
එන්‍රිකේගෙ බ්‍රා කේස් එකට බයියෝ මාර ගේමක් දුන්නා. ලංකාවෙ කෙල්ලන්ට සුද්දන්ගේ සංගීත සංදර්ශන වලදී බ්‍රා එක ගලවලා විසිකරලා උඩුකය නිරුවතින් නටන්න තියෙන අයිතිය වෙනුවෙන් බයියෝ මරාගත්තා, කුණු හබ්බ ටොන් ගනන් සයිබර් අවකාශයට මුදා හැරියේ. ඒත් බයියෝ කවදාක්වත් එන්‍රීකේ ගේ සින්දුවක් අහලා නෑ.
අහපු සින්දුවක නමක් කියන්ඩත් බයියන්ට බෑ. බයියෝ අහන්නේ "රංබරි කියපන් උඹෙ නොම්බරේ.." වගේ සාස්ත්‍රීය ගීත විතරයි.ඊටත් කලින් මත්තල වී ටිකක් ගොඩගැහුවා කියලා බයියෝ රොත්තම පරලවෙලා හිටියා. ඒ කාලේ මුන් හිටියේ මත්තල වෙනුවෙන් මැරෙන්ඩ.