බයියන්ගේ සමාජ ආකල්පය
දකුනට ගන්වතුරක් ආපු වෙලාවේ උන සත්‍ය කතාවක්. ගමේ කෙල්ලෙක් සැඩ පාරට අහුවෙලා ගහගෙන යනවා.මේක දැක්කා ගමේම ඉන්න කුපාඩියා. මිනිහා ගඟට පැනලා කෙල්ලව කෙස් වලින් ඇදගෙන ගොඩට ගෙනාවා.පස්සේ මේකිව දූෂනය කරා. ඊට පස්සෙ කෙල්ලව දාලා ගියා. කුපාඩියාගේ අරමුන උනේ කෙල්ලව බේරාගන්න එක නෙවෙයි. මේකිව කොහොම හරි ගොඩට ඇදගෙන ඇවිල්ලා දූෂනය කරන එකනේ.නමුත් මේ ගමේ ඉන්න එවුන්ට කුපාඩියා දැන් වීරයෙක්.