බයියන්ගේ_ආගම

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    උබ මෙතන බයියෙක්ගෙ චරිතෙ නම් කරන්නෙ, උබේ ආගම තාවකාලිකව හරි අමතක කරලා අඩුම ගානේ බයියන්ට සාධාරනයක් ඉශ්ඨ වෙන්න බයියෙක් හැසිරෙන විදිහට වත් කතා කරපන්. නැත්නම් උබ මෙච්චර කල් ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා

    ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැහෙනට රිදිල,.ඕකට තමයි කියන්නෙ ''නායකත්වය'' කියල...උබ කවදාවත් දැකල තියෙනවද බන් පොන්න රනිලව හරි නිවට සිරිසේනයව හරි ඔහොම මිනිස්සු ඉල්ලනව..උන් දෙන්නව දැක්කම තූ කියල කෙලගහනව බන් රටේ මිනිස්සු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මේ ආණ්ඩුව මේ තරම් කල් කරපු වැරදි වලට (උදා:මහ බැංකු හොරකම) බැනපු තැනක් පෙන්නපන්.එතකොට මම උබ UNP වහලෙක් නෙමෙයි කියලා පිළිගන්නම්.:yes:එහෙම නැතුව නිකන් එක එකාට වහල්ලු බයියෝ කිය කිය නිකන් පොර ටෝක්ස් දාන්න එන්න එපා..:D

    :yes::yes: මේක නම් ඉතින් ඇත්ත තමයි ...රටි මහ බැකුවට කෙලල බිලියන ගානක් හොරා කාපු පොන්න රනිලගෙ &ක ලොවන සමලිගිකයො අනිත් මිනිස්සුන්ට වහල්ලු කියනව... පොන්නයව ලොකු කරගෙන පොන්නයට නායකය කියන ''රුචිරලට'' ඕව තේරෙන් නැ, දන්න එකම දේ පොන්නයගෙ පුස් ඇටේ ලොවන් නැති, අනිත් අහිoසක මිනිස්සුන්ට කොම්පියුටරේ අස්සෙ හැoගිලා අපහාස කරන්ඩ විතරමයි...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද කොහේ ගියත් මිනිස්සුන්ගෙ ඔය කැමැත්ත පොරට තියෙනවා,කොච්චර මඩ ගැහුවත් ඒක නැතිකරලා දාන්න බැරි උනා :yes: ඒත් මෙතන මහින්ද ආවෙ නෑ කියලා උත්සවේ නවත්තපු එක වැරදියි,වැරදි නෙවෙයි චොර :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ ඉන්න බූරුවොත් ඒ මිනිස්සුන්ට දෙවෙනි නෑ...

    අර දූෂණයක් කරපු ටියුෂන් කාරයෙක් මහින්ද එක්ක ඉන්න ෆොටෝ වගයක් එෆ්.බි යේ ශෙයාර් වෙනවා දැක්කා.. මේකෙනම් කතාවෙනවා දැක්කේ නෑ...
    මහින්දගේ සම්බන්ධයක් නැති උනාට ඔතන මහින්ද නොවී මෛත්‍රී උනානම් කට්ටිය දැන් මේකේ දාහක් දේ කියලා...
    මේක බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත් හුරු වෙලා තියෙන පුරුද්දක්... පක්ෂයට වාසි වෙන ඒවා විතරක් පෙනෙන එක නිසාමයි මේ රටට කෙල උනෙත්.....
    කට්ටියක් රනිලට කට්ටියක් මහින්දට කට්ටියක ජෙපි ලොක්කන්ට...
    වාසිය අනූව කට ඇරෙන අවාසියට කට වැහෙන උන් ඉන්නවා.. ඕන එකක් පක්ෂේ හෝ කණ්ඩායමේ වාසියට හිතාගන්න අපතයොත් ඉන්නවා..
    එහෙව් උන්ගේ පොලිටික්ස් ... 😀😀😀😀😀😀
     
    එක්සැක්ට්ලි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    monson මේකෙත් දාලා තිබ්බා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    monson මේකෙත් දාලා තිබ්බා :yes:

    මම දැක්කේ නෑ...
    වැඩිය කමෙන්ට් එන්න නැතුවැති..මෛත්‍රී උනා නම් උඹ ඔය නිව්ස් එක දාන්නේ... කමෙන්ට්ස් ගැන හිතා ගන්න 😂😂😂
    ෆොටෝ කීයක් එඩිට් වෙයිද 😂😂😂
    රාජ්‍ය නායකයා අවුල් උනාම මිනිස්සු ගහනවා තමා..
    හැබැයි මිනිස්සු පක්ෂ බේදයෙන් ගහනවා මිසක් වැරැද්දට ගහන්නේ නෑ... ටොයියෝ මොන්සොන් ත්‍රෙඩ් එකේ මහින්දටගහන්න ඇති ඒ විදියට
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    උබ මෙතන බයියෙක්ගෙ චරිතෙ නම් කරන්නෙ, උබේ ආගම තාවකාලිකව හරි අමතක කරලා අඩුම ගානේ බයියන්ට සාධාරනයක් ඉශ්ඨ වෙන්න බයියෙක් හැසිරෙන විදිහට වත් කතා කරපන්. නැත්නම් උබ මෙච්චර කල් ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා

    අනුන්ගේ අැහේ අැනිල තියන පොල් කීර හොයන උඹ, උඹේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නුවාම එ්කට බයියද ටොයියද අදාළ කියලා හොයන උඹත් ටොයි act එක රඟන්නෙ නොදැනුවත් වම. හෙළුව එළියේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මහින්ද කොහේ ගියත් මිනිස්සුන්ගෙ ඔය කැමැත්ත පොරට තියෙනවා,කොච්චර මඩ ගැහුවත් ඒක නැතිකරලා දාන්න බැරි උනා :yes: ඒත් මෙතන මහින්ද ආවෙ නෑ කියලා උත්සවේ නවත්තපු එක වැරදියි,වැරදි නෙවෙයි චොර :baffled:

    මිනිස්සු මහින්දට තියෙන කැමැත්තට නිසා බුදු පිළිමේ නිරාවරණය කරන්නෙ නැතුව හිටියා කියන්නෙ ඉතින් හිතා ගනින්කො තරම. බුදු හාමුදුරුවන්ට දීලා තියෙන අගය.

    හීන්දෑරි උස හාදයාගේ වහලා නේද මේ..:P

    අනේ සෑහෙන්න රිදුනා මචන් :lol::lol:

    මේකේ ඉන්න බූරුවොත් ඒ මිනිස්සුන්ට දෙවෙනි නෑ...

    අර දූෂණයක් කරපු ටියුෂන් කාරයෙක් මහින්ද එක්ක ඉන්න ෆොටෝ වගයක් එෆ්.බි යේ ශෙයාර් වෙනවා දැක්කා.. මේකෙනම් කතාවෙනවා දැක්කේ නෑ...
    මහින්දගේ සම්බන්ධයක් නැති උනාට ඔතන මහින්ද නොවී මෛත්‍රී උනානම් කට්ටිය දැන් මේකේ දාහක් දේ කියලා...
    මේක බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත් හුරු වෙලා තියෙන පුරුද්දක්... පක්ෂයට වාසි වෙන ඒවා විතරක් පෙනෙන එක නිසාමයි මේ රටට කෙල උනෙත්.....
    කට්ටියක් රනිලට කට්ටියක් මහින්දට කට්ටියක ජෙපි ලොක්කන්ට...
    වාසිය අනූව කට ඇරෙන අවාසියට කට වැහෙන උන් ඉන්නවා.. ඕන එකක් පක්ෂේ හෝ කණ්ඩායමේ වාසියට හිතාගන්න අපතයොත් ඉන්නවා..
    එහෙව් උන්ගේ පොලිටික්ස් ... 😀😀😀😀😀😀

    මොන පාට පක්ශෙකට කඩේ ගියත් බුදු හාමුදුරුවන්ට මෙහෙම කරන්න පුළුවන්ද කියපන්කො. කීදෙනෙක් මේ බුදු පිළිමෙ නිරාවරණය කරාම පූජා කරන්න කිරි බත් කැවිලි මල් වට්ටි වගේ දේවල් හදන් එන්න ඇත්ද. ඒවා සේරම වහල් කම නිසා යටයිනෙ. මේක බුදුන්ටත් කරපු අපහසයක්. ඔන්න තාක්ෂණික කාරණයක් නම් අයහපත් කාලගුණයක් වගේ දෙයක් නම් කල්දැම්මට කමක් නෑ. මුන් මේ ගස් උඩ නැගගෙන වහල් බස් දොඩව දොඩව කරන දේ හරිද බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අනුන්ගේ අැහේ අැනිල තියන පොල් කීර හොයන උඹ, උඹේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නුවාම එ්කට බයියද ටොයියද අදාළ කියලා හොයන උඹත් ටොයි act එක රඟන්නෙ නොදැනුවත් වම. හෙළුව එළියේ

    කේන්ති ගන්න කාරි නෑනේ මතන් උබේ හොඳටනෙ කිව්වෙ :P:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    කේන්ති ගන්න කාරි නෑනේ මතන් උබේ හොඳටනෙ කිව්වෙ :P:P
    thank you බං මන් දන්නවා උඹ බයියෙක් වත් ටොයියෙක් වත් නෙමෙයි මධ්‍යස්ථ බුද්ධිමත් පොර කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    රිදෙන්න විදිහක් නැහැනේ උබ සතුටු වෙන්න එපැයි එහෙම කිව්වහම.:rolleyes:

    මටත් වහලෙක් කියලා මහින්ද ආපු නැති නිසා බුදු පිළිමේ නිරාවරණය කරපු නැති වහල්ලුන්ගෙ වහල්කමට උබ වහල්වෙලා ඒක උබට සාධාරණීයකරනය කරන්න ලේසියි නම් හිත හදාගන්න ලේසියි නම් කමක් නෑ කියපන්. ඒක උබේ සතුට නම් මගෙත් සතුටයි.

    thank you බං මන් දන්නවා උඹ බයියෙක් වත් ටොයියෙක් වත් නෙමෙයි මධ්‍යස්ථ බුද්ධිමත් පොර කියලා.

    යුවර් වෙල්කම් මැණිකෙ :P:P