උබ මෙතන බයියෙක්ගෙ චරිතෙ නම් කරන්නෙ, උබේ ආගම තාවකාලිකව හරි අමතක කරලා අඩුම ගානේ බයියන්ට සාධාරනයක් ඉශ්ඨ වෙන්න බයියෙක් හැසිරෙන විදිහට වත් කතා කරපන්. නැත්නම් උබ මෙච්චර කල් ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා

උබ මේ ආණ්ඩුව මේ තරම් කල් කරපු වැරදි වලට (උදා:මහ බැංකු හොරකම) බැනපු තැනක් පෙන්නපන්.එතකොට මම උබ UNP වහලෙක් නෙමෙයි කියලා පිළිගන්නම්.එහෙම නැතුව නිකන් එක එකාට වහල්ලු බයියෝ කිය කිය නිකන් පොර ටෝක්ස් දාන්න එන්න එපා..
![]()

මේක නම් ඉතින් ඇත්ත තමයි ...රටි මහ බැකුවට කෙලල බිලියන ගානක් හොරා කාපු පොන්න රනිලගෙ &ක ලොවන සමලිගිකයො අනිත් මිනිස්සුන්ට වහල්ලු කියනව... පොන්නයව ලොකු කරගෙන පොන්නයට නායකය කියන ''රුචිරලට'' ඕව තේරෙන් නැ, දන්න එකම දේ පොන්නයගෙ පුස් ඇටේ ලොවන් නැති, අනිත් අහිoසක මිනිස්සුන්ට කොම්පියුටරේ අස්සෙ හැoගිලා අපහාස කරන්ඩ විතරමයි... ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා

ඇරෝසන් තාම දහම්පාසල් ගිහිං ආවේ නැද්ද බං
Ubala Ochchara Meke Innawa
Ekama Widihata Ranilage Puka Hodana Ekawa Aduranna Be![]()

ඒත් මෙතන මහින්ද ආවෙ නෑ කියලා උත්සවේ නවත්තපු එක වැරදියි,වැරදි නෙවෙයි චොර 
මහින්ද කොහේ ගියත් මිනිස්සුන්ගෙ ඔය කැමැත්ත පොරට තියෙනවා,කොච්චර මඩ ගැහුවත් ඒක නැතිකරලා දාන්න බැරි උනාඒත් මෙතන මහින්ද ආවෙ නෑ කියලා උත්සවේ නවත්තපු එක වැරදියි,වැරදි නෙවෙයි චොර
![]()
මේකේ ඉන්න බූරුවොත් ඒ මිනිස්සුන්ට දෙවෙනි නෑ...
අර දූෂණයක් කරපු ටියුෂන් කාරයෙක් මහින්ද එක්ක ඉන්න ෆොටෝ වගයක් එෆ්.බි යේ ශෙයාර් වෙනවා දැක්කා.. මේකෙනම් කතාවෙනවා දැක්කේ නෑ...
මහින්දගේ සම්බන්ධයක් නැති උනාට ඔතන මහින්ද නොවී මෛත්‍රී උනානම් කට්ටිය දැන් මේකේ දාහක් දේ කියලා...
මේක බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත් හුරු වෙලා තියෙන පුරුද්දක්... පක්ෂයට වාසි වෙන ඒවා විතරක් පෙනෙන එක නිසාමයි මේ රටට කෙල උනෙත්.....
කට්ටියක් රනිලට කට්ටියක් මහින්දට කට්ටියක ජෙපි ලොක්කන්ට...
වාසිය අනූව කට ඇරෙන අවාසියට කට වැහෙන උන් ඉන්නවා.. ඕන එකක් පක්ෂේ හෝ කණ්ඩායමේ වාසියට හිතාගන්න අපතයොත් ඉන්නවා..
එහෙව් උන්ගේ පොලිටික්ස් ...![]()

monson මේකෙත් දාලා තිබ්බා![]()
උබ මෙතන බයියෙක්ගෙ චරිතෙ නම් කරන්නෙ, උබේ ආගම තාවකාලිකව හරි අමතක කරලා අඩුම ගානේ බයියන්ට සාධාරනයක් ඉශ්ඨ වෙන්න බයියෙක් හැසිරෙන විදිහට වත් කතා කරපන්. නැත්නම් උබ මෙච්චර කල් ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා
මහින්ද කොහේ ගියත් මිනිස්සුන්ගෙ ඔය කැමැත්ත පොරට තියෙනවා,කොච්චර මඩ ගැහුවත් ඒක නැතිකරලා දාන්න බැරි උනාඒත් මෙතන මහින්ද ආවෙ නෑ කියලා උත්සවේ නවත්තපු එක වැරදියි,වැරදි නෙවෙයි චොර
![]()
හීන්දෑරි උස හාදයාගේ වහලා නේද මේ..![]()

මේකේ ඉන්න බූරුවොත් ඒ මිනිස්සුන්ට දෙවෙනි නෑ...
අර දූෂණයක් කරපු ටියුෂන් කාරයෙක් මහින්ද එක්ක ඉන්න ෆොටෝ වගයක් එෆ්.බි යේ ශෙයාර් වෙනවා දැක්කා.. මේකෙනම් කතාවෙනවා දැක්කේ නෑ...
මහින්දගේ සම්බන්ධයක් නැති උනාට ඔතන මහින්ද නොවී මෛත්‍රී උනානම් කට්ටිය දැන් මේකේ දාහක් දේ කියලා...
මේක බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත් හුරු වෙලා තියෙන පුරුද්දක්... පක්ෂයට වාසි වෙන ඒවා විතරක් පෙනෙන එක නිසාමයි මේ රටට කෙල උනෙත්.....
කට්ටියක් රනිලට කට්ටියක් මහින්දට කට්ටියක ජෙපි ලොක්කන්ට...
වාසිය අනූව කට ඇරෙන අවාසියට කට වැහෙන උන් ඉන්නවා.. ඕන එකක් පක්ෂේ හෝ කණ්ඩායමේ වාසියට හිතාගන්න අපතයොත් ඉන්නවා..
එහෙව් උන්ගේ පොලිටික්ස් ...![]()
අනුන්ගේ අැහේ අැනිල තියන පොල් කීර හොයන උඹ, උඹේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නුවාම එ්කට බයියද ටොයියද අදාළ කියලා හොයන උඹත් ටොයි act එක රඟන්නෙ නොදැනුවත් වම. හෙළුව එළියේ

අනේ සෑහෙන්න රිදුනා මචන්![]()

thank you බං මන් දන්නවා උඹ බයියෙක් වත් ටොයියෙක් වත් නෙමෙයි මධ්‍යස්ථ බුද්ධිමත් පොර කියලා.කේන්ති ගන්න කාරි නෑනේ මතන් උබේ හොඳටනෙ කිව්වෙ![]()
රිදෙන්න විදිහක් නැහැනේ උබ සතුටු වෙන්න එපැයි එහෙම කිව්වහම.![]()
thank you බං මන් දන්නවා උඹ බයියෙක් වත් ටොයියෙක් වත් නෙමෙයි මධ්‍යස්ථ බුද්ධිමත් පොර කියලා.