බයියන්ගේ_ගණන්_හැදිල්ල

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
Naa macha dura anuwa namei dawasta charge karna bus tiyanwa..normal ovt bus tiyanwa thel wlaTawth yana duratwath namee gaana kiyanne.. dawasta gaana kiyanne.. mamath eka parak set una dawasta 14yi galle badde gama aa ovt bus deka tiynne..godak than wala ehemai...

දවසට ගත්තට ඒවයේ දවසට යන්න පුලුවම් කිමි ගානක් තියෙනවා. එහෙම නැත්තම් දවසට බස් එකක් අරන් උදෙන්ම යාපනේ ගිහින් එන්න පුලුව්න්නේ ඔය කියන 14000ට.:lol:
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    monawa unath hire ekata van gannawata wada CTB bus ganna eka labai wage
    matara idan colombo walata 155km withara thiyenawa highway eke.
    1km Rs38 withara thama gihin thiyenne.cab service walata wada udin labai
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ඔය කෑ ගහන කාට කාටත් යන්න මැදමුලනේ ගන් කබරයා කියන එකා pvt බස් කරයෝගේ පොර සිටි එක බස්සන තරමට ctb එකකට අලුත් බස් ගෙනල්ල දැම්ම එක ලොකු දෙයක්. ඔය ctb බස් වල ආපු සෙනගත් එක්ක පෙළපාලි ගීය 94 ඉදල රටට කෙලවපු නෝනගේ කලේ ctb එක ගියේ වල පල්ලට දැන් කියයි ඒ කොමිස් නිසා කියල එහෙම කරලා හරි මිනිස්සුන්ට යන්න බස් දාල තියනවනේ නැත නම් කලින් වගේ මොකුත් නෑ pvt ගැමුනුවගේ රැස් බල බල හිර වෙලා යන්න තමා වෙන්නේ... ඔය අලුත් බස් නිසා ජොබ් හම්බුන ඩ්‍රයිවර්ල කොන්දස්තලත් මැද මුලනේ සාටක මෑන්ට බනින පෙළ පාලි වල ගියද දන්නේ නෑ පුදුම වෙන්න දෙයකුත් නෑ මේ ලංකාවනේ....