කවදාවත් ගුරුවරුන්ට අපහාස නොකරන නමුත් මට අද මේ පෝස්ට් එක දැක්කම පොඩි හිනාවක් ගියා.
හොඳ දක්ෂ රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක් වුණත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගියා, ඒකට විරුද්ධ පෝස්ට් දාපු එවුන් block කරනවා කියමින් පවා පෝස්ට් දැම්මා, මේ වගේ මිනිස්සු දැන්වත් පාඩම් ඉගෙනගත්තු එක ලොකු දෙයක්. ලංකාවේ මිනිස්සු උගත් වුණත් දේශපාලනික මෝඩයෝ කියන්නේ ඕකයි.
ගෝඨාට ඡන්දෙ දැම්මත් අවුලක් නෑ, කඩේ ගියත් කමක් නෑ කට වහගෙන තමන්ගේ පාඩුවේ.
දැං තෙල් පෝලිම් වල කවි ලියනවා.
අමාරුවෙන් අධ්‍යාපනය දිගේ උඩට ඇවිත් ඊට පස්සෙත් මෝඩයන්ට සර් සර් කිය කිය කඩේ යනවාට මෙවා හොඳ පාඩම්. මෙතුමා දේශපාලනයෙන් කිසිම දෙයක් නොගත් රුපියලක් වත් හොරකම් නොකළ ගෝඨාභය දැක්ක ගමන් රැවටී රට හදයි කියලා විස්වාස කරන්න ඇති බව 100% ක් විස්වාසයි,. නමුත් මේ හැසිරීම උගතෙකුට නොගැලපේ.
Photo ටික පිළිවලින් බලන්න දින ටිකත් ඇති උඩම....