බයියෙකුගේ විලාපය

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    කවදාවත් ගුරුවරුන්ට අපහාස නොකරන නමුත් මට අද මේ පෝස්ට් එක දැක්කම පොඩි හිනාවක් ගියා.
    හොඳ දක්ෂ රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක් වුණත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගියා, ඒකට විරුද්ධ පෝස්ට් දාපු එවුන් block කරනවා කියමින් පවා පෝස්ට් දැම්මා, මේ වගේ මිනිස්සු දැන්වත් පාඩම් ඉගෙනගත්තු එක ලොකු දෙයක්. ලංකාවේ මිනිස්සු උගත් වුණත් දේශපාලනික මෝඩයෝ කියන්නේ ඕකයි.
    ගෝඨාට ඡන්දෙ දැම්මත් අවුලක් නෑ, කඩේ ගියත් කමක් නෑ කට වහගෙන තමන්ගේ පාඩුවේ.
    දැං තෙල් පෝලිම් වල කවි ලියනවා.
    අමාරුවෙන් අධ්‍යාපනය දිගේ උඩට ඇවිත් ඊට පස්සෙත් මෝඩයන්ට සර් සර් කිය කිය කඩේ යනවාට මෙවා හොඳ පාඩම්. මෙතුමා දේශපාලනයෙන් කිසිම දෙයක් නොගත් රුපියලක් වත් හොරකම් නොකළ ගෝඨාභය දැක්ක ගමන් රැවටී රට හදයි කියලා විස්වාස කරන්න ඇති බව 100% ක් විස්වාසයි,. නමුත් මේ හැසිරීම උගතෙකුට නොගැලපේ.
    Photo ටික පිළිවලින් බලන්න දින ටිකත් ඇති උඩම....
     
    Attachments

    • IMG-20220625-WA0008.jpg
      IMG-20220625-WA0008.jpg
      199.7 KB · Views: 90
    • IMG-20220625-WA0006.jpg
      IMG-20220625-WA0006.jpg
      162.5 KB · Views: 81
    • IMG-20220625-WA0005.jpg
      IMG-20220625-WA0005.jpg
      172.2 KB · Views: 81
    • IMG-20220625-WA0007.jpg
      IMG-20220625-WA0007.jpg
      212.5 KB · Views: 79
    • IMG-20220625-WA0004.jpg
      IMG-20220625-WA0004.jpg
      127.9 KB · Views: 79
    • SAVE_20220625_162137.jpg
      SAVE_20220625_162137.jpg
      129.6 KB · Views: 86

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ඕකුන් ආයෙ විමලෙලා, ගොම්බන්පිලලා මොකෙක් හරි උස්සන් ආව ගමන් ඌට දෙනවා. ආයෙ අමු හරක්. හදන්න බෑ. හිකිලම යා යුතුයි ඕකුන්ට තේරෙන්න. තාම මදි. :)
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Mun danne hali Liya Liya inna witari...next election ekketh aniwa denne Namalra...ae wage buruwo
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,785
    113
    කවදාවත් ගුරුවරුන්ට අපහාස නොකරන නමුත් මට අද මේ පෝස්ට් එක දැක්කම පොඩි හිනාවක් ගියා.
    හොඳ දක්ෂ රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක් වුණත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගියා, ඒකට විරුද්ධ පෝස්ට් දාපු එවුන් block කරනවා කියමින් පවා පෝස්ට් දැම්මා, මේ වගේ මිනිස්සු දැන්වත් පාඩම් ඉගෙනගත්තු එක ලොකු දෙයක්. ලංකාවේ මිනිස්සු උගත් වුණත් දේශපාලනික මෝඩයෝ කියන්නේ ඕකයි.
    ගෝඨාට ඡන්දෙ දැම්මත් අවුලක් නෑ, කඩේ ගියත් කමක් නෑ කට වහගෙන තමන්ගේ පාඩුවේ.
    දැං තෙල් පෝලිම් වල කවි ලියනවා.
    අමාරුවෙන් අධ්‍යාපනය දිගේ උඩට ඇවිත් ඊට පස්සෙත් මෝඩයන්ට සර් සර් කිය කිය කඩේ යනවාට මෙවා හොඳ පාඩම්. මෙතුමා දේශපාලනයෙන් කිසිම දෙයක් නොගත් රුපියලක් වත් හොරකම් නොකළ ගෝඨාභය දැක්ක ගමන් රැවටී රට හදයි කියලා විස්වාස කරන්න ඇති බව 100% ක් විස්වාසයි,. නමුත් මේ හැසිරීම උගතෙකුට නොගැලපේ.
    Photo ටික පිළිවලින් බලන්න දින ටිකත් ඇති උඩම....
    Let me tell you a story.

    One of my friends and his wife (she was mostly involved) campaigned like shit for Gota. The chick even was in some of the videos as I remember. Think that is because the media campaign was done by some Kelani Uni donkeys. Even went for wiyath maga meetings in Shangrilla . Mingled with the old army friends of Gota etc etc. She would insult the rest of the options and try to build the Rajapaksha image on FB. Remember how lot of her friends would be like "So True" Arakai mekai.

    --> fast forward to the present day and now this woman is desparate to get out of the country under whatever means possible. What pisses me off is these fucks actually have the means to do that. But they fucked up the country for people who don't have any other option but to stay in the bloody shit hole.
     
    Absolutely true. Same for this person. He has money for rest of his life, children in developed countries.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවදාවත් ගුරුවරුන්ට අපහාස නොකරන නමුත් මට අද මේ පෝස්ට් එක දැක්කම පොඩි හිනාවක් ගියා.
    හොඳ දක්ෂ රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක් වුණත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගියා, ඒකට විරුද්ධ පෝස්ට් දාපු එවුන් block කරනවා කියමින් පවා පෝස්ට් දැම්මා, මේ වගේ මිනිස්සු දැන්වත් පාඩම් ඉගෙනගත්තු එක ලොකු දෙයක්. ලංකාවේ මිනිස්සු උගත් වුණත් දේශපාලනික මෝඩයෝ කියන්නේ ඕකයි.
    ගෝඨාට ඡන්දෙ දැම්මත් අවුලක් නෑ, කඩේ ගියත් කමක් නෑ කට වහගෙන තමන්ගේ පාඩුවේ.
    දැං තෙල් පෝලිම් වල කවි ලියනවා.
    අමාරුවෙන් අධ්‍යාපනය දිගේ උඩට ඇවිත් ඊට පස්සෙත් මෝඩයන්ට සර් සර් කිය කිය කඩේ යනවාට මෙවා හොඳ පාඩම්. මෙතුමා දේශපාලනයෙන් කිසිම දෙයක් නොගත් රුපියලක් වත් හොරකම් නොකළ ගෝඨාභය දැක්ක ගමන් රැවටී රට හදයි කියලා විස්වාස කරන්න ඇති බව 100% ක් විස්වාසයි,. නමුත් මේ හැසිරීම උගතෙකුට නොගැලපේ.
    Photo ටික පිළිවලින් බලන්න දින ටිකත් ඇති උඩම....
    uu kavi liwwata Gota ta or Rajapakshalata mokuth kiyala ne, ee kiyanne thawamath dara bayyek (like @nicjosh83 :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    බයියා බයියම තමා..ඌට එතනින් එහාට හිතන්න බෑ..නන්දයා එපා උනාට ආයේ කතිරේ කෙලින්නේ හොරුරැලටම තමා...
     
    • Like
    Reactions: u_make_me_sick_