මම නම් quote කරන්නෙ වත් නෑ බන්..
රියල් account එක පැත්තකින් තියල තමන්ගෙ reputation එකට කෙල වෙයි කියල..
ඒ උනාට කට නම්
ලොරි /ගහන පස්ස



මම නම් quote කරන්නෙ වත් නෑ බන්..
රියල් account එක පැත්තකින් තියල තමන්ගෙ reputation එකට කෙල වෙයි කියල..
ඒ උනාට කට නම්



ඇයි ලන්කාවෙ ආමි එකට අක්කර කොටියක් විතර ඔනද .. අනෙ බන් උබමෙතන බයිලා ගැහුවාට උබ මොන මගුලක් කිව්වාත් එත් මිනිස්සු ලේ මස් වලින් හැදිලා හැගිම් දැනිම් තියෙන මිනිස්සු .. ඌන් ට ජිවත්වෙන්න අයිතියක් තියෙනවා මෙක ප්රජාතන්වාදි රටක් නිසා සියලුම ජනකොටස් වලට සහාජිවනෙන් ජිවත්විමේ සම අයිතිය තියෙනවා ..
උතුරුකරයේ එමිනිස්සුන්ගේ ඉඩ කඩම් තියෙනවා එ මිනිස්සුන්ට එවා නැවත ලබා දිය යුතුයි දැන් යුදදය අවසානයි හමුදාව තව දුරටත් එ එ ඉඩකඩම් වල වැඩි වශයෙන් රැඩෙන්න ඔන නැ .. ඔනම රටක යුද්දයක් අවසාන ඌ පසු හමුදාවන් එ එ ප්රදෙශවලින් අඩු වැඩි වශයෙන් ඉවත් වෙනවා එක සමාන්ය සිදුවිමක් ..ජනතවගෙ ජිවත් විමේ අයිතිය ලබාදිම මිසක් උදුරාගැනිම හමුදාවේ කර්යබාරයක් නෙවේ හරක් පැටියො ..
ලොරි /ගහන පස්ස![]()
හම්බයෝ එනවලු ටෝපිඩෝ අරගෙන![]()

රිටන් කරලා රජ මැදුරේ වෙන කාන්තාරයක් සකස් කරන්න අපහසු නිසා
ඒ වෙදනාවත් ලාවට තියෙනවා බැසිල් තමයි රිටන් කරන වඩෙට කරගහලා තියෙන්නෙ .. එනිසා තමයි මු මහින්ද ගැන ගුන කිය කිය බැසිල්ට සමහර අව්ස්තාවල හිනියට ගහන්නේ ..
.. මහින්ද ඉතාම ලිහිල් ප්රතිපත්ති තමයි ජාවරම් කරුවන් සමග තියෙන්නේ
..
හැගීම් දැනීම් තියෙන නිසා තමා අයෙ යුද්දෙකට අර අදින්නේ
ඒ අය ගැන නෙමේ ...එළකිරියේ ඉන්න අපේ කාලේ ජාතික වීරයෝ කරපු ඒවා අහන්නේ![]()
set unada ban 1k wath