බයියෝ සහ ජාතිකත්වය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට උදෙන් ඇවිත් ගලක් ගහල පලයන්..
    මම හවස් වෙලා එන්නං කොනිත්තල යන්න

    :lol::lol::lol:

    හික් හික් 5ක් දාලා පලයන්කෝ ....;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවටම බන් ....මට දැනගන්න ඕනි ...එළකිරියේ සිංහල සිංහල කියන එවුන් ඇත්තටම සිංහල කම නගා සිටුවන්න මොනවද කරලා තියෙන්නේ කියලා....

    උබලා වගෙ පොන්න කම නියොජනය කරන උන්ට ලිප්ටන් වට රවුමෙම විතරක් බුරන බල්ලො ගානට පත් කරල තියෙනවා :lol::lol: උබලාගෙ පක්ශෙ විනශ කරපු පක්ශෙ නායකයො මරපු උන් ලග හිගා කලා සල්ලි ගන්න පොන්නයො ගානට පත් කරලා තියෙනවා එ පිනම ඇති :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මාසෙකට කදුළු උනයි මේකට නම්..

    :rofl::rofl:

    මාත් යනවා බන්..
    good night..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    ඉතිං බන් බැස්ලට වඩා ග්‍රේට් නේ ..බැසිල් සල්ලි මල්ලත් උස්සගෙන රට පැන්න එක ගැන උබේ අදහස මොකද්ද ?

    උබට බැසිල් වගේ මල්ලි කෙනෙක් හිටියොත් උබ ගන්න තීරණය මොකද්ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලා වගෙ පොන්න කම නියොජනය කරන උන්ට ලිප්ටන් වට රවුමෙම විතරක් බුරන බල්ලො ගානට පත් කරල තියෙනවා :lol::lol: උබලාගෙ පක්ශෙ විනශ කරපු පක්ශෙ නායකයො මරපු උන් ලග හිගා කලා සල්ලි ගන්න පොන්නයො ගානට පත් කරලා තියෙනවා එ පිනම ඇති :lol::lol:

    අයියා ....පරම්පරාවේ ඉඩම් තනි අයිතිය ගන්න පුළුවන් විදිහක් වෙන ඇත්තෙම නැද්ද?:cool::sorry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol: ඔන්න කෙනිත්තුවා :lol:
    කොහෙද ? අර බන් මහින්ද ගහපු සාටක ඔරලෝසු, සුදු රෙදි ,කෝප්ප පිගන් ගැන එහෙම උබට කිසිම අදහසක් නැනේ ?:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙද ? අර බන් මහින්ද ගහපු සාටක ඔරලෝසු, සුදු රෙදි ,කෝප්ප පිගන් ගැන එහෙම උබට කිසිම අදහසක් නැනේ ?:confused:

    ඔරලෝසි පිගන් මොකටද බන් තනි බුදලේ ගන්න ක්‍රමයක් ගැන විතරයි උ හිතන්නේ ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මට වැදලා නිදාගනින් කොල්ලෝ....

    හා බං මම වැදලා නිදා ගන්නම්..
    උබ පුක හෝදගෙන කලිසම මාරු කරගෙන නිදාගනින්..
    ඇද ගද ගහයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අයියා යුද්දෙට දීලා මිනිහාගේ දේපළ ටිකත් කොල්ල කාගෙන කුවේට් පැනපු වීරයෙක් ගැන දිනමිණ ඉරිදා සංග්‍රහයේ තිබුනා .. සැකයි මට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාසෙකට කදුළු උනයි මේකට නම්..

    :rofl::rofl:

    මාත් යනවා බන්..
    good night..
    :lol::lol::lol: ගුඩ් නයිට් බන්
    ඉතිං බන් බැස්ලට වඩා ග්‍රේට් නේ ..බැසිල් සල්ලි මල්ලත් උස්සගෙන රට පැන්න එක ගැන උබේ අදහස මොකද්ද ?

    උබට බැසිල් වගේ මල්ලි කෙනෙක් හිටියොත් උබ ගන්න තීරණය මොකද්ද ?

    බැසිල් මොන පොන්නයෙක්ද පොන්ස් උව හොරකම් කරලා තියෙනවානම් එල්ලුවත් මට මොකො :lol:

    18792_742741602512219_7877497722291501708_n.jpg

    මෙවා නොදැකක වගෙ යන පොන්නයො අනිත් අයගෙ කුනු හොයනාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    උබලාගෙ පක්ශෙ විනශ කරපු පක්ශෙ නායකයො මරපු උන් ලග හිගා කලා සල්ලි ගන්න.... :( :( :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා බං මම වැදලා නිදා ගන්නම්..
    උබ පුක හෝදගෙන කලිසම මාරු කරගෙන නිදාගනින්..
    ඇද ගද ගහයි

    පැම්පස් එක දාගෙන නිසා අවුලක් නැහැ...;)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔරලෝසි පිගන් මොකටද බන් තනි බුදලේ ගන්න ක්‍රමයක් ගැන විතරයි උ හිතන්නේ ;)
    ඒකතමයි රට ගැන මෙතරම් කැක්කුම එහෙට වෙලාත් ඉන්න බැ දේපළ ටික මතක් වෙනකොට සට සට සට :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol: ගුඩ් නයිට් බන්

    බැසිල් මොන පොන්නයෙක්ද පොන්ස් උව හොරකම් කරලා තියෙනවානම් එල්ලුවත් මට මොකො :lol:

    මෙවා නොදැකක වගෙ යන පොන්නයො අනිත් අයගෙ කුනු හොයනාව

    බැසිල් මොකෙද්ද කිව්වාට මිනිහාව අමතක කරන්න බැනේ ද ? ඒවගේ හොරෙක්ගෙ අයියා කෙනෙක් ගැන අපි කොහොමද විශ්වාසකරන්නේ මචං ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියා යුද්දෙට දීලා මිනිහාගේ දේපළ ටිකත් කොල්ල කාගෙන කුවේට් පැනපු වීරයෙක් ගැන දිනමිණ ඉරිදා සංග්‍රහයේ තිබුනා .. සැකයි මට

    ඔව් බන් කියන්න බැහැ ....ඕකුන් කරන්න තියෙන අන්තිම ජරා වඩාත් කරනවා තන්හාවට....නැත්තන් අයියා යුද්දේ කරනකොට පනබෙරගෙන රට පනින මල්ලි කවුද බන් :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;18072257 said:
    උබලාගෙ පක්ශෙ විනශ කරපු පක්ශෙ නායකයො මරපු උන් ලග හිගා කලා සල්ලි ගන්න.... :( :( :(

    සල්ලි නැහැනේ බන් පව් නේද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පැම්පස් එක දාගෙන නිසා අවුලක් නැහැ...;)
    සුබ අනාගතයෙන් පස්සේ නැප්කින් නැ ඕකා දෙපැත්ත දාලා අදින්නේ දැන් ඒ නිසා වටේම හොරි .. අලුත් එකක් අපිවත් 5 ගානේ එකතු කරලා අරගෙන දෙන්න ඕන ..;)