බයියෝ_හාන්සියි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සිරාවට ඇයි බන් මේ ආණ්ඩුව කරන කරන හැම එක උඹ හරියි කියන්නේ?
    :confused:

    ලංකාවට වෙනම ජාතික ගීයක් ඕන නෑ, ලංකාව ඉන්දියාවේ කොටසක්, ඉන්දියාවේ ජාතික ගීයම තමා ලංකාවේ ජාතික ගීය කියල කිව්වත් උඹ ඒක හරියි කියල photoshop mem හද හද post කරන විදිහේ එකෙක් නේද උඹ?

    ඇත්තටම මොනවද උඹට ඔය වැඩෙන් ලැබෙන්නේ?

    දැන් උඹ එක්ක තර්ක කරලා අපි උඹට හරි වැරැද්ද ඒත්තු ගන්නන්න මහන්සි වෙලා වැඩක් නැහැනේ, මොකද හොඳටම සාදක තියෙනවා මේ ත්‍රෙඩ් එකේ උනත් උඹගේ කමෙන්ට්ස් බැලුවහම.

    උඹ කරන්නේ උබේ රැකියාව කියල ඉතා පැහැදිලියි.
    ඉතින් අපිට පලක් නැහැ දැන් උඹ එක්ක මේ ආණ්ඩුව කරන වැඩ හරිද වැරදිද කියන එක උබ සමග සාකච්චා කරන්න. මොකද උබට සල්ලි ගෙවල තියෙන්නේ මොන ජරා වැඩේ කරත් එක හරි කියල කියන්ඩ.

    ඉතින් තර්ක කරන්න හෝ සාකච්චා කරන්න එහෙම අය එක්ක බැහැනේ. දෙපැත්තක් දකින හරි දේ හරි කියල පිලි ගන්න සහ වැරදි දේ වැරදියි කියල පිළිගන්න හැකියාවක් තියෙන අය තමා discussion එකක් අරගෙන යන්න ඕන.

    නමුත් උඹට පඩි ගෙවනව කියල පැහැදිලිව පේනවා argue එක මොන අතට ගියත් ආණ්ඩුවේ කරන දේ හරියි කියල කමෙන්ට් කරන්න කියල තමයි උඹට කියල තියෙන්නේ. එකනේ උඹ දැන් මෙතන කරන්නේ. එක අපිට තේරෙනව :)

    ඉතින් උඹ එක්ක කතා කරනවානම් අපිට කතා කරන්න දෙයක් කියල තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්,

    අවන්කවම, කොහොමද මචන් ඔය රැකියාවට කීයක් හම්බෙනවද?
    උඹට මොන මොන benefits ද ලැබුනේ ඔය කට්ටියගෙන්?
    උඹගේ ළමයි හරි කාටහරි පවුලේ කෙනෙක්ට රැකියාවල් ලබල දුන්න වගේ දේවල් ද?
    නැත්තන් පුංචි පුංචි benefits ද?
    නැත්තන් මුදල් වශයෙන් ද?

    උඹ full time කරන දෙයක්ද මේක නැත්තන් part time ද?
    නැත්තන් උබට වෙන ජොබ් එකක් නැහැ නිකන් හම්බෙච්ච වැඩේ පුළුවන් විදිහට කරලා කීයක් හරි හොයාගන්නවද?

    මේක අපහාස කරන්න අහපු එකක් නෙමෙයි serious ඇහුවේ මෙම්බර් කෙනෙක් විදිහට

    බොක්ක කුල් වුන මේ comment එක දැකල
    සැහෙන කාලයකින් දැක්ක හොද comment එකක්
    රේප්+
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ නං මහා පොල් බූරුවෙක් බං......:angry:
    ඇයි හිපාටුවෝ, පෝර්ට් සිටි ඊනෝගරේෂන් එක ජාතික නිදහස් දිනය ද?
    ඒක බිස්නස් වැඩක්. මේන් ඉන්වෙස්ටර් චීනය නිසා උන් ගේ ජාතික ගීය දානවා....
    අළුත් ඩෙන්ටල් ෆැකල්ටිය විවෘත කරපු දවසේ ජපානේ කොඩිය උස්සලා ජපන් ජාතික ගීය දැම්මා. ඒ, උන් ජයිකා එකෙන් මුළු ෆැකල්ටිය ම හදල දුන්න නිසා..ඒක නිදහස් දිනය ද උලමෝ!!!!:angry::angry:
    පොන්න කතා කියල උඹ මහා පොන්නයෙක් කියල කලිසම ගලවල මෙතන පෙන්නන්න එපා බං.....
    :lol::lol::rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    :yes:
    11.gif
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සිරාවට ඇයි බන් මේ ආණ්ඩුව කරන කරන හැම එක උඹ හරියි කියන්නේ?
    :confused:

    ලංකාවට වෙනම ජාතික ගීයක් ඕන නෑ, ලංකාව ඉන්දියාවේ කොටසක්, ඉන්දියාවේ ජාතික ගීයම තමා ලංකාවේ ජාතික ගීය කියල කිව්වත් උඹ ඒක හරියි කියල photoshop mem හද හද post කරන විදිහේ එකෙක් නේද උඹ?

    ඇත්තටම මොනවද උඹට ඔය වැඩෙන් ලැබෙන්නේ?

    දැන් උඹ එක්ක තර්ක කරලා අපි උඹට හරි වැරැද්ද ඒත්තු ගන්නන්න මහන්සි වෙලා වැඩක් නැහැනේ, මොකද හොඳටම සාදක තියෙනවා මේ ත්‍රෙඩ් එකේ උනත් උඹගේ කමෙන්ට්ස් බැලුවහම.

    උඹ කරන්නේ උබේ රැකියාව කියල ඉතා පැහැදිලියි.
    ඉතින් අපිට පලක් නැහැ දැන් උඹ එක්ක මේ ආණ්ඩුව කරන වැඩ හරිද වැරදිද කියන එක උබ සමග සාකච්චා කරන්න. මොකද උබට සල්ලි ගෙවල තියෙන්නේ මොන ජරා වැඩේ කරත් එක හරි කියල කියන්ඩ.

    ඉතින් තර්ක කරන්න හෝ සාකච්චා කරන්න එහෙම අය එක්ක බැහැනේ. දෙපැත්තක් දකින හරි දේ හරි කියල පිලි ගන්න සහ වැරදි දේ වැරදියි කියල පිළිගන්න හැකියාවක් තියෙන අය තමා discussion එකක් අරගෙන යන්න ඕන.

    නමුත් උඹට පඩි ගෙවනව කියල පැහැදිලිව පේනවා argue එක මොන අතට ගියත් ආණ්ඩුවේ කරන දේ හරියි කියල කමෙන්ට් කරන්න කියල තමයි උඹට කියල තියෙන්නේ. එකනේ උඹ දැන් මෙතන කරන්නේ. එක අපිට තේරෙනව :)

    ඉතින් උඹ එක්ක කතා කරනවානම් අපිට කතා කරන්න දෙයක් කියල තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්,

    අවන්කවම, කොහොමද මචන් ඔය රැකියාවට කීයක් හම්බෙනවද?
    උඹට මොන මොන benefits ද ලැබුනේ ඔය කට්ටියගෙන්?
    උඹගේ ළමයි හරි කාටහරි පවුලේ කෙනෙක්ට රැකියාවල් ලබල දුන්න වගේ දේවල් ද?
    නැත්තන් පුංචි පුංචි benefits ද?
    නැත්තන් මුදල් වශයෙන් ද?

    උඹ full time කරන දෙයක්ද මේක නැත්තන් part time ද?
    නැත්තන් උබට වෙන ජොබ් එකක් නැහැ නිකන් හම්බෙච්ච වැඩේ පුළුවන් විදිහට කරලා කීයක් හරි හොයාගන්නවද?

    මේක අපහාස කරන්න අහපු එකක් නෙමෙයි serious ඇහුවේ මෙම්බර් කෙනෙක් විදිහට

    anna media unit eke wada patan ara gena :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බයියෝ_හාන්සියි :D:D:D:D:D

    ඔන්න ටෝයියෝ මරාගෙන මැරෙන්න හදපු රතුපස්වල සීන් එකේ රේපොර්ට් එක ඇවිල්ල.:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113

    දැන් මම කිව්වුවද අනික් වුන් දාන එව්වා මයි3 ට පේන්න දන එව්වා කියලා??:confused:
    එළකිරියේ පොස්ට් දාන එවුන් උඹෙන් යැපෙන්නේ නැනේ.එහෙම නේද?:lol:
    උන් දන එක සයිට් එකේ මෙම්බරලත් දකිනවා.පිටින් බැලුවොත් වෙන එකෙකුටත් පේනවා.
    මයි3 ඇවිල්ල සයිට් එක බැලුවත් ඌත් දකිනවා.:lol:
    ඇත්ත තිත්ත වෙලා රිදොගත්තට ඉතින් කරන්න දෙයක් නැ.:lol:

    ඉතින් දැන් වැඩක් වුනාද?මේකටත් යනවද?:lol::sorry:
    කෑමක් නැ කෑමක් නැ .උඹලා පත් කරගත්ත ආණ්ඩුව නේ.උඹලම පාරට බැහැල ප්‍රශ්නේ විසඳගන්න එක හොඳයි.:yes::yes::yes:

    පුහ්....මහලොකු විරුද්ද වීම.
    එතකොට දැන් තෙපි විරුද්ද වුන කියලා මයි3 ය දන්නවද? පොනිල දන්නවද? උන්ට ගානක්වත් තියෙනවද? :lol::lol:
    මොකෝ තොපි පිකටිං එකක් වත් කරාද?:lol::lol:

    තොපේ විරුද්ද වීම කොහොමද පෙන්නන්නේ.CEPA එක සයිග්න් කරපුවම එන ඉන්දියන් කාරයන්ට රෙද්ද උස්සලද?:lol:

    :lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    බයියෝ_හාන්සියි :D:D:D:D:D

    ඔන්න ටෝයියෝ මරාගෙන මැරෙන්න හදපු රතුපස්වල සීන් එකේ රේපොර්ට් එක ඇවිල්ල.:D

    මාත් සින් එක බැලුවා :yes: අන්තිමට බලන් ගියාම කැරි ජේප්පෝ ටික තමා එ් මිනිස්සු ටිකව උසි ගන්නලා තියෙන්නේ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    :yes::yes::yes::yes::yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ȜMA X;19713134 said:
    මාත් සින් එක බැලුවා :yes: අන්තිමට බලන් ගියාම කැරි ජේප්පෝ ටික තමා එ් මිනිස්සු ටිකව උසි ගන්නලා තියෙන්නේ.

    ඔකුන්ගේ හැටිනේ ඔය මිනිස්සු උසි ගන්වන එක :yes:

    මෙන් බලපන් උන්ගේ මහා එකා දැන් කියන කතාව

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රඹා;19713100 said:
    ඇත්තද බන්. එහෙනං මේ අමරදේවය ඔපෙරාව කාලනෙ

    ȜMA X;19713134 said:
    මාත් සින් එක බැලුවා :yes: අන්තිමට බලන් ගියාම කැරි ජේප්පෝ ටික තමා එ් මිනිස්සු ටිකව උසි ගන්නලා තියෙන්නේ.

    වල් පර ජෙප්පෝ ටික.. මේ රට කවදාවත් සංවර්ධනය වෙනවට අකමැති කුහක රැල...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ȜMA X;19713134 said:
    මාත් සින් එක බැලුවා :yes: අන්තිමට බලන් ගියාම කැරි ජේප්පෝ ටික තමා එ් මිනිස්සු ටිකව උසි ගන්නලා තියෙන්නේ.

    ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල බස් ඩ්‍රයිවර්ල මරල විප්ලව කරන්න හදපු ජෙප්පො මොකාද ගනන් ගන්නෙ :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol::lol::lol:
    දැන් මොකක්ද කියන්න හදන්නේ.

    ȜMA X;19713134 said:
    මාත් සින් එක බැලුවා :yes: අන්තිමට බලන් ගියාම කැරි ජේප්පෝ ටික තමා එ් මිනිස්සු ටිකව උසි ගන්නලා තියෙන්නේ.

    :sorry::sorry::sorry:

    ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල බස් ඩ්‍රයිවර්ල මරල විප්ලව කරන්න හදපු ජෙප්පො මොකාද ගනන් ගන්නෙ :lol:

    :lol:උඹේ ඒ කතාවටනම් එකඟයි