බයිලා නැතිව කෙළින් කතා කරමු.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ දේශපාලන සංස්කෘතියෙම කොටසක් තමා ජෙප්පො... උන් තමා නියම දේශපාලන ගනිකාවො. ඒ වගේම කුහකම හැත්තක්... අපිට මතකයි යුද්දේ හොඳටම යන කාලේ රට පුරා වැඩවර්ජනයක් කැදෙව්වා...​


    මම හිතන්නේ ජෙප්පො ගැලපෙන්නේ අර තිස්ස කුට්ටිආරච්චි , ජොන්ස්ටන් ,සජිත්,මරික්කාර් දේශපාලන පෙලට...​

    ------ Post added on Mar 2, 2024 at 9:03 PM