මේ දේශපාලන සංස්කෘතියෙම කොටසක් තමා ජෙප්පො... උන් තමා නියම දේශපාලන ගනිකාවො. ඒ වගේම කුහකම හැත්තක්... අපිට මතකයි යුද්දේ හොඳටම යන කාලේ රට පුරා වැඩවර්ජනයක් කැදෙව්වා...
මම හිතන්නේ ජෙප්පො ගැලපෙන්නේ අර තිස්ස කුට්ටිආරච්චි , ජොන්ස්ටන් ,සජිත්,මරික්කාර් දේශපාලන පෙලට...
------ Post added on Mar 2, 2024 at 9:03 PM