බයිලා නැතිව කෙළින් කතා කරමු.

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    බයිලා නැතිව කෙළින් කතා කරමු.

    ඉස්සරහට එන මොන මැතිවරණය වුණත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු වෙනව ෂුවර්.
    එහෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන් ම මාලිමාව දිනවන්න ඕන කියල මට හිතෙනවා. මට හිතෙන වාසිය තමයි මේ.

    ගොඩක් දේශපාලන නාකින් හිතන් ඉන්නවා ලංකාවේ දේශපාලනය උන්ගේ අත්වල විතරක් හුවමාරු වෙන පරවේණි අයිතියක් කියලා. සීයාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට වගේ. එහෙම නැත්තං එක්කෝ නිල් නැත්තං කොළ වගේ. මෙන්න මේ පරවේණි මුස්පේන්තු දේශපාලන සංස්කෘතිය අතුගාලම දාන්න ඕන.
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    RW4EVR බන්
    අමෝ අමෝ රනිල්...

    කවුද බන් මේකා කියන ඒවා විස්වාස කරන්නේ තාම? අර චුවින්ගම්, බ්‍රේස්ලට්, මොඩ් ගොවියා, වොක්ස්වැගන්, 2048 වගේ ඒවා වත් මතක නැති , මෝඩ මිනිස්සු නම් ඕවා විස්වාස කරනවා ඇති..

    මොළයක් තියෙන එවුන්ට නම් ඕවා මතකයි...ඒකනේ පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරි වුනේ...

    පොහොට්ටුවට කෙල වුන වෙලාවේ උන්ගේ 2/3 තිබුනේ නැත්තම් පොරත් නෑ 🤭😂
     
    • Like
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    අමෝ අමෝ රනිල්...

    කවුද බන් මේකා කියන ඒවා විස්වාස කරන්නේ තාම? අර චුවින්ගම්, බ්‍රේස්ලට්, මොඩ් ගොවියා, වොක්ස්වැගන්, 2048 වගේ ඒවා වත් මතක නැති , මෝඩ මිනිස්සු නම් ඕවා විස්වාස කරනවා ඇති..

    මොළයක් තියෙන එවුන්ට නම් ඕවා මතකයි...ඒකනේ පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරි වුනේ...

    පොහොට්ටුවට කෙල වුන වෙලාවේ උන්ගේ 2/3 තිබුනේ නැත්තම් පොරත් නෑ 🤭😂
    බලහන් රට දැන් 🤷
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු වෙනව

    meka wenne na mehe inna minissu wenas wenakan. ehema karapu aya hitiya. thibbata wada prashna wadi wechhca ekayi wune,

    pare tissue ekak bus ticket ekak wisi karanne nathi ganiyek minihek na neh
    public transport wala places wala anan manan noliyana winasa karana minissu + lamayi naththtama nathi wela na neda
    ......
    .
    .
    .
    .
    .
    .list go and on

    anna e wage

    hari discipline ekak thiyena igena gaththa minissu majority inna kaleka rata hadeyi, aduma 30-40% wath

    ethkan kawuru awath 1-2 % growth rate eke lankawa developing nation ekak widiyatata thiyeyi planet eka winasa wela yanakamma. :D

    ~~~~~~~~~~~~~~~

    ehema naththan

    suddo wage minissu pagala wada ganna set ekak awoth * un rate future eka wellbeing eka gana withrak hithuwoth eth hadeyi rata,

    freedom eken passe danatath yanne e wade anik paththa,

    e hinda boru hopes thiya ganna epa. dennath epa wadak na,:)

    thaman individually hadila goda gihin anik ayatath e para pennala goda dammoth misak wena parak na, me rata goda danna,
     
    • Like
    Reactions: Indikaz

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සාදුකින් පෙලෙන උන් දැණ් ඉතින් නැගිටියාව්
    අන්තිම කෑමට සැරසියාව්

    ussr GIF
     
    • Haha
    Reactions: jamiezue

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ෆේස්බුක් ඒකෙන් ජනාධිපති තෝරන්නේ නෑ යකෝ
    ගමට ඇවිත් බලපං හදගැස්ම තාමත් මහින්ද මහත්තයා ❤️❤️
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    765
    113
    Paris

    මාලිමාව ආව කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ.. දැන් රනිල් කරන ටික තමා කරන්නේ 2​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මාලිමාව ආව කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ.. දැන් රනිල් කරන ටික තමා කරන්නේ​

    හේ නමින් පොනිල් විය.
    දිව දෙකේ හොරිකඩ ජිවිත
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බයිලා නැතිව කෙළින් කතා කරමු.

    ඉස්සරහට එන මොන මැතිවරණය වුණත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු වෙනව ෂුවර්.
    එහෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන් ම මාලිමාව දිනවන්න ඕන කියල මට හිතෙනවා. මට හිතෙන වාසිය තමයි මේ.

    ගොඩක් දේශපාලන නාකින් හිතන් ඉන්නවා ලංකාවේ දේශපාලනය උන්ගේ අත්වල විතරක් හුවමාරු වෙන පරවේණි අයිතියක් කියලා. සීයාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට වගේ. එහෙම නැත්තං එක්කෝ නිල් නැත්තං කොළ වගේ. මෙන්න මේ පරවේණි මුස්පේන්තු දේශපාලන සංස්කෘතිය අතුගාලම දාන්න ඕන.
    මාලිමාවට ගියත් ඉතින්, නායක්කර් වංශිකයෝ අතර උනා වගේ සහෝදරයා අතේ තමයි බලේ. මොකෝ උන් කියලත් පොලිබියුරෝ ඉන්නේ නාකි සෙට් එකනේ.

    අනිත් පක්ෂ වලට දිස්ත්‍රික්කයට තරුනයෝ කියගානේ දාන්න හිටියත්, npp එකේ දිස්ත්‍රික් අපේක්ෂකයෝ වත් එනවා දැකලා නැ. උන් දාලත් නැ. ඉන්නේ එකම සෙට් එක.

    මොකා ආවත් වෙනසක් නැ. මේ රට හැදෙන්නේ නැ. රටම එකපාර සුනාමියට ගියොත් නම් මොකක්හරි වෙයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලංකාවෙ මොන මැතිවරණයකින් වත් මොන සංස්කෘතියක්වත් වෙනස් වෙන්නෙ නෑ. කරන්නත් බැ.

    මොන පක්ශයක් බලයට ආවත් free education, free healthcare, social welfare and government salaries වලට වෙන්කලහම වෙන මොනම දෙයක් වත් කරන්න capital එකක් රටතුල නැ.

    අනුරවත් වෙන කවුරුවත් බොරුවට බෙරිහන් දුන්නට , අහගෙන ඉන්න අය චුන් උනාට ඕක තමයි තව අවුරුදු 20කට නොවෙනස් ක්‍රමය

    අනිත් සියල්ල බයිල....!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බයිලා නැතිව කෙළින් කතා කරමු.

    ඉස්සරහට එන මොන මැතිවරණය වුණත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු වෙනව ෂුවර්.
    එහෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන් ම මාලිමාව දිනවන්න ඕන කියල මට හිතෙනවා. මට හිතෙන වාසිය තමයි මේ.

    ගොඩක් දේශපාලන නාකින් හිතන් ඉන්නවා ලංකාවේ දේශපාලනය උන්ගේ අත්වල විතරක් හුවමාරු වෙන පරවේණි අයිතියක් කියලා. සීයාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට වගේ. එහෙම නැත්තං එක්කෝ නිල් නැත්තං කොළ වගේ. මෙන්න මේ පරවේණි මුස්පේන්තු දේශපාලන සංස්කෘතිය අතුගාලම දාන්න ඕන.
    මලීමාවේ ඉන්නේ තරුණයෝ ද🙄
    කොන්ඩේ රැවුල කළු කරපුවහම තරුණයෝ වෙනවා ද🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තව පුංචි දෙයක් . මිනිස්සු මැරෙකන් බෝම්බ ගහන්න ඉඩදීපු සිරිසේන එජාපෙයි ලෙඩෙන් කෙලවුනත් කමක් නෑ කියල 19 නොමිනේෂන් ගන්නකන් රට ඇරපු උනුත් අතර ලොකු වෙනසක් නෑ බන්. ඔක්කොම එකම පට්ටියෙ හරක්.

    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න

    Take advice from the past. :yes: :yes: :yes: