බයිසිකල් ටයර් ගන්න තැනක්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    machanla puscycle tire ganna place ekak thiynawada kohewath tire na machanala epa wenawa redda kohewath tire na ganna tube hitan na DSI wage nam hodai ehema danna palce thiyanawanam podak kiyanna mchanla
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    තෙල් නැති නිසා බයිසිකලේට හුරු උනා නම්, ටයර් නැත්නම් ලී වලින් හරි රෝදයක් හදන් පදිමු
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    Mountie bike bdu na tire tube hoyala wadak na
    colombo side try karala balanda Lankawe godak kadawala badu na
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    colombo baluwa ban kotuwe pathe baluwe eheth na
    කොටුවෙ සුමාන දෙකකට කලින් මාත් බැලුව. එතකොටනං තැන් දෙකක වගේ තිබුණ හැබැයි බඩු අඩුයි. සයිස් 26 3200 ඉඳන් 2800 රේන්ජ් එකේ තිබුණ.

    දැන් මටත් රෝඩ් ටයර් දෙකක් ඕනෙ වෙලා තියෙනව බඩු නෑ.... කොටුවෙත් නෑ කියල මේකෙ එකෙක් කිවුව...😟