බයිසිකල් පදින උන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බයිසිකල් පදින උන් ඉන්නවද ? මම නම් අලුතෙන් පටන් ගත්තේ. දැනට තියෙන්නේ Polygon Xtrada මාසෙකට 400km වගේ යනවා දැනට. මේ මාසේ 500km වලට වැඩි කරන්න තමයි අදහස. ආතල් එකේ සින්දුවක් දාගෙන වටේ යනකොට පට්ට ආතල්.

    xtrada-5-29-10-5-polygon-9-gear-original-imag2y57pmnr5uy8.jpeg

    එකම අවුල ඉතින් Fat tyre එක්ක හයියෙන් යන්න බැ. 23kmph වගේ තමයි maintain කරන්න පුළුවන්.
    ඊළගට ඇස යොමා සිටින්නේ මේ දෙකෙන් එකකට. මේ මාසේ අන්තිමට වගේ ගන්න ඉන්නේ . රෝද ටිකක් හිනි නිසා හයියෙන් යන්න පුළුවන්. road bike ගන්න බැ වලවල් වල දැම්මම අමාරුයි.

    Polygon Bend R7
    502990.jpg

    Canyon pathlite 6
    full_2023_3290_pathlite-6-wmn_bu_P5.jpg
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පට්ටම ආසයි ... පන්ති යන කාලේ මගේ තුන්කාලේ බයිසිකලේ ගියාට පස්සෙ ගිහින් නෑ. දැන් බයිසිකලයකුත් නැහැ. මිනිස්සු හිනාවෙයි මම බයිසිකලේක ගියොත් දැන්...ඔව්:(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කීයද බන් දැන් ඔය වගේ බයිසිකලයක් ?
    දැන් එක ගත්තේ ලංකාවේ සල්ලි වලින් 1.50 ක් වගේ
    ගන්න යන එක 4.50 ක් වගේ වෙන්නේ
    ගණන් නිසා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නේ. වයිෆ් කෑගහනවා
    adoo supiri.. Maath aasai bn eeth mta thaniyen yanna kammaliy.. anika mge yaluwonta ohoma athel set na..
    මට නම් තනියෙම තමයි යන්න ඕනේ. කට්ටිය එක්ක යන්න සෙට් වෙන්නේ නැ
    Balagena padahan,
    Bus, lorry karayo pupata aragena yai
    එක ඇත්ත. ලයිට් එහෙම හයි කරගෙන යන්නේ.
    පට්ටම ආසයි ... පන්ති යන කාලේ මගේ තුන්කාලේ බයිසිකලේ ගියාට පස්සෙ ගිහින් නෑ. දැන් බයිසිකලයකුත් නැහැ. මිනිස්සු හිනාවෙයි මම බයිසිකලේක ගියොත් දැන්...ඔව්:(
    මිනිස්සු හිනා වෙන්නේ මොකද උන්ට බන්බු ගහගන්න කියලා පලයන්. උබ මොකේ ගියත් ඕකුන් හිනාවෙනවා

    රිච් පීපල් ප්‍රොබ්ලම්ස්
    සල්ලි නැති හින්දනේ ෆුට් සයිකලේ යන්නේ
    ------ Post added on Apr 7, 2024 at 9:15 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    full suspension නැති එක අවුලක් නැද්ද?
    lumala පැදලා ඕකක් පැද්දාම නම් Benz එකකට මාරු වුණා වගේ දැනෙනවා. ඒත් ඔය වගේ එකක් branded එකක්ම පැදලා upgrade එකකට යද්දි suspension අඩුව දැනෙනවාද :unsure:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    ඉන්නවෝ✋✋

    පාර්ට් ටයිම් Roadies ලා හැබැයි. 😌
    මේ ටිකෙ නම් එලියට බැස්සෙත් නැ බන් රස්නෙ නිසා, heat exhaustion එනො එපාර 🥲..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    බයිසිකල් පදින උන් ඉන්නවද ? මම නම් අලුතෙන් පටන් ගත්තේ. දැනට තියෙන්නේ Polygon Xtrada මාසෙකට 400km වගේ යනවා දැනට. මේ මාසේ 500km වලට වැඩි කරන්න තමයි අදහස. ආතල් එකේ සින්දුවක් දාගෙන වටේ යනකොට පට්ට ආතල්.

    xtrada-5-29-10-5-polygon-9-gear-original-imag2y57pmnr5uy8.jpeg

    එකම අවුල ඉතින් Fat tyre එක්ක හයියෙන් යන්න බැ. 23kmph වගේ තමයි maintain කරන්න පුළුවන්.
    ඊළගට ඇස යොමා සිටින්නේ මේ දෙකෙන් එකකට. මේ මාසේ අන්තිමට වගේ ගන්න ඉන්නේ . රෝද ටිකක් හිනි නිසා හයියෙන් යන්න පුළුවන්. road bike ගන්න බැ වලවල් වල දැම්මම අමාරුයි.

    Polygon Bend R7
    502990.jpg

    Canyon pathlite 6
    full_2023_3290_pathlite-6-wmn_bu_P5.jpg
    Wate yanakota parissamen dan hama thanama hiv Lol