බයිසිකල් පදින උන්

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Drop bar ekak gannawanam height ekata match wena bike size ekak balala ganna.
    Nathnum dura padidida neck pain back pain enawa
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    full suspension නැති එක අවුලක් නැද්ද?
    lumala පැදලා ඕකක් පැද්දාම නම් Benz එකකට මාරු වුණා වගේ දැනෙනවා. ඒත් ඔය වගේ එකක් branded එකක්ම පැදලා upgrade එකකට යද්දි suspension අඩුව දැනෙනවාද :unsure:
    Full suspension නම් ලොකුවට ඕන වෙලා නෑ එච්චර වලවල් තියෙන පාරවල් වල යන්නේ නැති නිසා. පොඩ්ඩක් ගානත් වැඩි.

    මමත් කලින් decathlon එකක් පද්දේ. මේකට මාරු උනාම අහසයි පොළවයි වගේ.

    Drop bar ekak gannawanam height ekata match wena bike size ekak balala ganna.
    Nathnum dura padidida neck pain back pain enawa
    අන්න එක තමයි drop bar එකකට යන්න බය. මම කලින් පැදලත් නෑ
    ------ Post added on Apr 8, 2024 at 4:46 AM
     
    • Like
    Reactions: xVOLDYx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මමත් කලින් decathlon එකක් පද්දේ. මේකට මාරු උනාම අහසයි පොළවයි වගේ.
    අපි ගන්න බයිසිකල් එකේ කොලිටිය අනුව සැප පහසුව වෙනස්. මම පොඩි කාලෙ ලුමාලා පැද්දෙ. ඒක පට්ට බරයි. ටයර් මහතයි. පට්ට වහක් උනා පදින එක.

    පස්සෙ ගත්තා හොඳ එකක්. අම්මෝ සනීපෙ.
     
    • Like
    Reactions: gamerlk

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    බයිසිකල් පදින උන් ඉන්නවද ? මම නම් අලුතෙන් පටන් ගත්තේ. දැනට තියෙන්නේ Polygon Xtrada මාසෙකට 400km වගේ යනවා දැනට. මේ මාසේ 500km වලට වැඩි කරන්න තමයි අදහස. ආතල් එකේ සින්දුවක් දාගෙන වටේ යනකොට පට්ට ආතල්.

    xtrada-5-29-10-5-polygon-9-gear-original-imag2y57pmnr5uy8.jpeg


    එකම අවුල ඉතින් Fat tyre එක්ක හයියෙන් යන්න බැ. 23kmph වගේ තමයි maintain කරන්න පුළුවන්.
    ඊළගට ඇස යොමා සිටින්නේ මේ දෙකෙන් එකකට. මේ මාසේ අන්තිමට වගේ ගන්න ඉන්නේ . රෝද ටිකක් හිනි නිසා හයියෙන් යන්න පුළුවන්. road bike ගන්න බැ වලවල් වල දැම්මම අමාරුයි.

    Polygon Bend R7
    502990.jpg


    Canyon pathlite 6
    full_2023_3290_pathlite-6-wmn_bu_P5.jpg
    Uba lankawata giyada?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ආතල් එකේ සින්දුවක් දාගෙන වටේ යනකොට පට්ට ආතල්.
    මේ වැඩේ නම් රෙකමන්ඩ් කරන් නැ.. ලන්කාවෙ නම්.. උබට සින්දුවක් අහන් යනවා කියන්නෙ වටෙ පිටෙ සද්දෙ ඇහෙන් නැ.. එක්කො තරමක් අඩුවෙන්.. පිටිපස්සෙන් ඇවිත් උඹ යට කරන් ගියත් උඹ දන් නැහ්. එක නිසා අවධානෙන් පලයන්. බස් ලොරි ගැන දන්නවනෙ..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දෙකක් දාගන උනත් ආතල් එකේ යන්න පුළුවන් මොකෝ පොලිසියේ අල්ලලා දඩ ගහන්න කියලද
     
    • Like
    Reactions: kinkon