බයිසිකල් වල ගණන්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ‍යකෝ ජපානෙන් විසික්කරන බයිසිකල් අප්පටෞකන ගණන් වලට විකුණන්නෙ 70,000යි 80,000යි 100,000යි කොහොමද යකෝ දුප්පත් මනුස්සයා බයිසිකලයක් ගන්නෙ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අනිත් රටවල මාසේ පඩියෙන් බයික් එකක් උනත් ගන්න පුළුවන්
    මෙහෙ උන්ට සයිකල් එකක්වත් ගන්න බැහැ
    එහෙම වෙලත් රටේ උන්ට ගානක් නැහැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,701
    113
    Gampaha
    ජපං,
    හයිබ්‍රිඩ් එකක් 90000
    මවුන්ටන් එකක් 60000 යි, 70000යි
    ලේඩීස් එකක් 40000යි.
    සමහර තැන් වල පේන්ට් හම ගිහිල්ල මළකඩ කාපුව දෙන්නෙත් මේ ගණං වලට...

    ජපන් රීකන්ඩිශන් බයිසිකල් කඩ ජන්ක් යාඩ් වගේ. රිම් ගොඩවල්, ෆ්‍රේම් ගොඩවල්, ගොඩගහල තියෙන්නෙ. ඒවයින් අරගෙන සෙට් කරල උඩ තියෙන ගණං වලට දෙනව.
    හැබැයි වැඩේ කියන්නෙ දවසට බයිසිකල් 10ක් සෙට් කරොත් 10ම විකිණෙනව.

    මිනිස්සුන්ට අඩු තරමෙ තමන් ගන්න සයිකලේ කලර් එකවත් සිලෙක්ට් කරල ගන්න බෑ. ඒ තරමට ඉල්ලුම....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    oya kunu godawal awurudu ganakata kalin genapuwa wenna athi. dollar eka giya kiya kiya minissu maran kanawa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,701
    113
    Gampaha
    oya kunu godawal awurudu ganakata kalin genapuwa wenna athi. dollar eka giya kiya kiya minissu maran kanawa.
    ඕව ඔක්ශන් වලින් තොගේට ගන්නකොට ලොකු වියදමක් යන්නත් නැතුව ඇති. ක්ලියරිං වලට තමයි ටිකක් වියදම් වුනොත් වෙනව ඇත්තෙ.
    එහෙං නිකං වගේ පටෝනව ඇති...
     
    • Like
    • Sad
    Reactions: Himazharin and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕව ඔක්ශන් වලින් තොගේට ගන්නකොට ලොකු වියදමක් යන්නත් නැතුව ඇති. ක්ලියරිං වලට තමයි ටිකක් වියදම් වුනොත් වෙනව ඇත්තෙ.
    එහෙං නිකං වගේ පටෝනව ඇති...
    ow.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    දැන් එකක් අරන් ආවා. ජපන් ලෙඩිස් එකක්. තිබ්බ අන්තිම එක. 59500.
    ඊයේ එකක් බලන්න ගියා. බයිසිකල් දෙකයී ඉතුරු වෙලා තිබ්බේ. එකක් 50000යි කිව්වා.
    කැලි එහෙ මෙහෙ තිබ්බේ. ෆිට් කරලා ඔක්කොම කරලා දෙනවා කිව්වා. මට සෙට් උන් නැ. අද ගත්ත එකත් කන්ඩිශන් හොදයි. එත් හිතේ තිබුන බයිසිකල් එක නෙමේ..කරන්න දෙයක් නැති කමට අරන් ආව. මඩ් ගඩ් එක මාරු කරගත්තා. පැය බාගයක් විතර හිටියා. ඒ ටිකට 5ස් දෙනක් විතර ආවා බයිසිකල් හොයාගෙන.

    බැන්ඩ් නිව් එවත් බැලුවා. හැම තැනකම බයිසිකල් තියලා තියෙනවා පෙන්න. ඇතුලට ගිහින් ඇහුවම ඔක්කොම විකිණිලා කියනවා. මුන් බොරු කියනවද මංදා
     
    • Sad
    Reactions: Himazharin