යකෝ ජපානෙන් විසික්කරන බයිසිකල් අප්පටෞකන ගණන් වලට විකුණන්නෙ 70,000යි 80,000යි 100,000යි කොහොමද යකෝ දුප්පත් මනුස්සයා බයිසිකලයක් ගන්නෙ
oya kunu godawal awurudu ganakata kalin genapuwa wenna athi. dollar eka giya kiya kiya minissu maran kanawa.ජපං,
හයිබ්රිඩ් එකක් 90000
මවුන්ටන් එකක් 60000 යි, 70000යි
ලේඩීස් එකක් 40000යි.
සමහර තැන් වල පේන්ට් හම ගිහිල්ල මළකඩ කාපුව දෙන්නෙත් මේ ගණං වලට...
ජපන් රීකන්ඩිශන් බයිසිකල් කඩ ජන්ක් යාඩ් වගේ. රිම් ගොඩවල්, ෆ්රේම් ගොඩවල්, ගොඩගහල තියෙන්නෙ. ඒවයින් අරගෙන සෙට් කරල උඩ තියෙන ගණං වලට දෙනව.
හැබැයි වැඩේ කියන්නෙ දවසට බයිසිකල් 10ක් සෙට් කරොත් 10ම විකිණෙනව.
මිනිස්සුන්ට අඩු තරමෙ තමන් ගන්න සයිකලේ කලර් එකවත් සිලෙක්ට් කරල ගන්න බෑ. ඒ තරමට ඉල්ලුම....
ඕව ඔක්ශන් වලින් තොගේට ගන්නකොට ලොකු වියදමක් යන්නත් නැතුව ඇති. ක්ලියරිං වලට තමයි ටිකක් වියදම් වුනොත් වෙනව ඇත්තෙ.oya kunu godawal awurudu ganakata kalin genapuwa wenna athi. dollar eka giya kiya kiya minissu maran kanawa.
ow.ඕව ඔක්ශන් වලින් තොගේට ගන්නකොට ලොකු වියදමක් යන්නත් නැතුව ඇති. ක්ලියරිං වලට තමයි ටිකක් වියදම් වුනොත් වෙනව ඇත්තෙ.
එහෙං නිකං වගේ පටෝනව ඇති...
මොන අඩුයිද? ගිය සතියේ 75000කට තිබිබ tomahawk XL GT එක දැන් 85000 පැනලා (brand new)Japan ona na, Tomohawk aduwata athi
මොන අඩුයිද? ගිය සතියේ 75000කට තිබිබ tomahawk XL GT එක දැන් 85000 පැනලා (brand new)

මං ඕක ගත්තා 20,000 කට අවුරුදු 4කට කලින්godak ewun rallata ganne.Rhema thami yako economics igena gena nedda.hi demand lower supply higher prices
20000කට දැන්නම් bike කබලක් වත් ගන්න බෑ.මං ඕක ගත්තා 20,000 කට අවුරුදු 4කට කලින්