Rs 100,000දැන් කීයක් වෙයිද?
Mountain or hybrid?මම ගත්තෙ ජපන් එකක් 25000 සීදුවෙන් 2020
------ Post added on Jun 30, 2022 at 1:50 PM
Rs 100,000දැන් කීයක් වෙයිද?
Mountain or hybrid?මම ගත්තෙ ජපන් එකක් 25000 සීදුවෙන් 2020
දැන් කීයක් වෙයිද?
ඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.Rs 100,000
Mountain or hybrid?
------ Post added on Jun 30, 2022 at 1:50 PM
Athi yanthan kella Ladies Bike ekak aranඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.
ඊට කලින් සුමානෙ සීදූවෙ 80 000යි...
දැන් අනිවා ලක්ශෙ වෙලා ඇති.
ගිය ඉරිද ලේඩීස් බයික් එකක් ගත්ත 40000යි. අද ඒ බයිසිකලේ එතනම මිළ 49000යි. දවස් හතරට ලාබය රු 9000ක්...
සුමානෙට රු 10000කින් ගණං යනව...
අයියෝහ්...Athi yanthan kella Ladies Bike ekak aran
mara ganan yamak bn yanneඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.
ඊට කලින් සුමානෙ සීදූවෙ 80 000යි...
දැන් අනිවා ලක්ශෙ වෙලා ඇති.
ගිය ඉරිද ලේඩීස් බයික් එකක් ගත්ත 40000යි. අද ඒ බයිසිකලේ එතනම මිළ 49000යි. දවස් හතරට ලාබය රු 9000ක්...
සුමානෙට රු 10000කින් ගණං යනව..
ඔවු ඕව විකුණන තැන් ජන්ක් යාඩ් වගේ. සෙට් කර කර දෙන එක කරන්නෙ. බොරු ගණං කියන්නෙ...mara ganan yamak bn yanne
hithu hithu ganan kiyanava
Ada Seeduwa/Ja eka Sugath Cycles eka issaraha minissu pirila innawa dakkaඔවු ඕව විකුණන තැන් ජන්ක් යාඩ් වගේ. සෙට් කර කර දෙන එක කරන්නෙ. බොරු ගණං කියන්නෙ...
තැන් කීපෙක විතරයි පේන්ට් එකක් හරි ගහල අඩුපාඩු හදල දෙන්නෙ. ගොඩක් ඒවයෙ නිකම්ම මළකඩ කාපු බයිසිකල් ගිණි ගණං වලට විකුණනව...
Disk break nisa gana wadi athiApi nam TREK fx3
![]()
2021 version eka...lanakwe nemei bn..Disk break nisa gana wadi athi
Kiyada koi kaleda gatte?
kunu godawal tika hoda ganan walata wikuna gani.Ada Seeduwa/Ja eka Sugath Cycles eka issaraha minissu pirila innawa dakka
Ne bn aluminium...carbon fiber enne fx5 wage...ganan wadi
