බයිසිකල් වල ගණන්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    ariana-grande-just-tried-to-explain-the-phrase-di-2-3082-1473894205-1_dblwide.jpg

    images

    31955c03cdcc0f372eb1d6344a9777e8.jpg

    thumb_tag-a-friend-who-would-ride-this-bike-cock-alert-11653888.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දැන් කීයක් වෙයිද?

    Rs 100,000

    Mountain or hybrid?
    ------ Post added on Jun 30, 2022 at 1:50 PM
    ඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.
    ඊට කලින් සුමානෙ සීදූවෙ 80 000යි...
    දැන් අනිවා ලක්ශෙ වෙලා ඇති.

    ගිය ඉරිද ලේඩීස් බයික් එකක් ගත්ත 40000යි. අද ඒ බයිසිකලේ එතනම මිළ 49000යි. දවස් හතරට ලාබය රු 9000ක්...
    සුමානෙට රු 10000කින් ගණං යනව...
     
    • Wow
    • Sad
    Reactions: rama_d and Any.key

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.
    ඊට කලින් සුමානෙ සීදූවෙ 80 000යි...
    දැන් අනිවා ලක්ශෙ වෙලා ඇති.

    ගිය ඉරිද ලේඩීස් බයික් එකක් ගත්ත 40000යි. අද ඒ බයිසිකලේ එතනම මිළ 49000යි. දවස් හතරට ලාබය රු 9000ක්...
    සුමානෙට රු 10000කින් ගණං යනව...
    Athi yanthan kella Ladies Bike ekak aran
     
    • Haha
    Reactions: PHBhagya

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇලෝ ෆ්‍රේම් හයිබ්‍රිඩ් එක ගිය ඉරිද 90000යි.
    ඊට කලින් සුමානෙ සීදූවෙ 80 000යි...
    දැන් අනිවා ලක්ශෙ වෙලා ඇති.

    ගිය ඉරිද ලේඩීස් බයික් එකක් ගත්ත 40000යි. අද ඒ බයිසිකලේ එතනම මිළ 49000යි. දවස් හතරට ලාබය රු 9000ක්...
    සුමානෙට රු 10000කින් ගණං යනව..
    mara ganan yamak bn yanne
    hithu hithu ganan kiyanava
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    mara ganan yamak bn yanne
    hithu hithu ganan kiyanava
    ඔවු ඕව විකුණන තැන් ජන්ක් යාඩ් වගේ. සෙට් කර කර දෙන එක කරන්නෙ. බොරු ගණං කියන්නෙ...
    තැන් කීපෙක විතරයි පේන්ට් එකක් හරි ගහල අඩුපාඩු හදල දෙන්නෙ. ගොඩක් ඒවයෙ නිකම්ම මළකඩ කාපු බයිසිකල් ගිණි ගණං වලට විකුණනව...
     
    • Sad
    Reactions: Any.key

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ඔවු ඕව විකුණන තැන් ජන්ක් යාඩ් වගේ. සෙට් කර කර දෙන එක කරන්නෙ. බොරු ගණං කියන්නෙ...
    තැන් කීපෙක විතරයි පේන්ට් එකක් හරි ගහල අඩුපාඩු හදල දෙන්නෙ. ගොඩක් ඒවයෙ නිකම්ම මළකඩ කාපු බයිසිකල් ගිණි ගණං වලට විකුණනව...
    Ada Seeduwa/Ja eka Sugath Cycles eka issaraha minissu pirila innawa dakka
     
    • Wow
    Reactions: PHBhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මාත් ගන්න හිටියේ. පස්සේ ඕන නෑ කියල හිතුනා මරන් කන උන් ඉන්නේ මෙහෙ. කොල්ලෙක්ගේ බයික් එකක් තියෙනවා ඌ වැඩට යන නිසා මට ඒක පදින්න පුළුවන්.